වැල් බයිලා ගහන්න ගිය මාලිමා මන්ත්‍රී!

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,897
    9,704
    113
    පොලිස් ආරක්ෂාවක් දීලා තියෙන මාලිමාවේ ලැට් සුදා දළදාවේන්ම පටන් ගත්තා නේද..අනිත් උන්ට හොරා හොරා කියන උන්ගේ හොර වැඩ..:lol:

     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    පොලිස් ආරක්ෂාවක් දීලා තියෙන මාලිමාවේ ලැට් සුදා දළදාවේන්ම පටන් ගත්තා නේද..අනිත් උන්ට හොරා හොරා කියන උන්ගේ හොර වැඩ..:lol:


    ara chande illana ewun denna neda aragalayata gahuwe? maru set eka

    horunta hora kiyanet horu
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,675
    113
    pili gatta nane sampoor na eke aruta kata waha gane wennawa
    වැටුප් ගන්නේ නැහැ "අවශ්‍යතා සඳහා ලබා ගන්නවා " . කොන්ද පන නැති මිනිස්සු අන්දන නරි :lol:

    pC1x3PJ.jpeg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,986
    113
    tracing Geo-location.. ... ...
    "අපි කෙලින්ම personal account එකට සල්ලි ගන්නේ නෑ වෙන account එකකට දාල ඒකෙන් ටික ටික අරන් වියදම් කරන්නේ" කිව්වම තෙත් වෙන ගොන් ජෙබයියෝ නම් මිනිස්සු වෙන්න බෑ..
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    වැටුප් ගන්නේ නැහැ "අවශ්‍යතා සඳහා ලබා ගන්නවා " . කොන්ද පන නැති මිනිස්සු අන්දන නරි :lol:

    pC1x3PJ.jpeg
    ithin oya prashne ahapu ekat pili gattane anthimata :rofl:
     

    Similar threads