Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැලිකඩ ගොන් ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැලිකඩ ගොන් ආතල්

වැලිකඩ සිද්ධියට රංගජීව අත්අංගුවට ගනී - නම් ලැයිස්තුවක් සකස්කොට වෙඩි තැබුවාද? දීර්ඝ ප්‍රශ්ණ කිරිම් ඇරඹෙයි!

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට සම්බන්ධ බවට සැකකරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා ඊයේ (29 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

රංගජීව මහතා පදිංචිව සිටි පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ පිහිටි නිවස වැටලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 2012 වර්ෂයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ලකින් පසු එහි රඳවා සිටි සැකකරුවන් 27 දෙනකු තෝරාගෙන ඔවුන්ට වෙඩි තබා ඝාතනය කළ බවට එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආරක්ෂක අංශ පිරිසක් වෙත චෝදනා එල්ල වී තිබේ.

එම ඝාතන සිදුවුණු අවස්ථාවේ රංගජීව මහතාද එහි සිට ඇති බවත් ඝාතනය කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තු සකස් කිරීමට ඒ මහතා කටයුතු කර ඇති බවටත් චෝදනා එල්ල වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

රංගජීව මහතාගේ නිවස සහ ඒ මහතා සම්බන්ධතා පැවැත්වූ කිහිප දෙනකුගේ නිවාසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂා කිරීමට නියමිතව තිබිණි.

රංගජීව මහතා ඊයේ (29 දා) රාත්‍රි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන ගොස් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර අද (30 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය කාල සීමාවේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් සිදුකළ නිලධාරියකු වන රංගජීව මහතා පිළියන්දල ප්‍රදේශයේදී පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සගයන් විසින් එල්ල කළ ප්රහාරයකින්ද බරපතළ තුවාල ලබා සිටියේය.

නෙත් NEWS

නම් ලැයිස්තුවක් සකස්කොට වෙඩි තැබුවාද???ඇයි හිරකාරයෝ ඒ වෙඩි තියෙන වෙලාවේ උන්ගේ බෙල්ලේ බෝර්ඩ් එකක් එල්ලන් හිටියද දන්නේ නැහැ උන්ගේ නම ගහගෙන.ගොන් ආණ්ඩුවේ ගොන් ආතල්.

[QUOTE="ROCCO-X, post: 23012382, member: 562642"] [b]වැලිකඩ ගොන් ආතල්[/b] [CENTER][COLOR="Black"][SIZE="5"][B]වැලිකඩ සිද්ධියට රංගජීව අත්අංගුවට ගනී - නම් ලැයිස්තුවක් සකස්කොට වෙඩි තැබුවාද? දීර්ඝ ප්‍රශ්ණ කිරිම් ඇරඹෙයි! [/B][/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="3"]වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට සම්බන්ධ බවට සැකකරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා ඊයේ (29 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. රංගජීව මහතා පදිංචිව සිටි පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ පිහිටි නිවස වැටලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් 2012 වර්ෂයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ලකින් පසු එහි රඳවා සිටි සැකකරුවන් 27 දෙනකු තෝරාගෙන ඔවුන්ට වෙඩි තබා ඝාතනය කළ බවට එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආරක්ෂක අංශ පිරිසක් වෙත චෝදනා එල්ල වී තිබේ. එම ඝාතන සිදුවුණු අවස්ථාවේ රංගජීව මහතාද එහි සිට ඇති බවත් ඝාතනය කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තු සකස් කිරීමට ඒ මහතා කටයුතු කර ඇති බවටත් චෝදනා එල්ල වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. රංගජීව මහතාගේ නිවස සහ ඒ මහතා සම්බන්ධතා පැවැත්වූ කිහිප දෙනකුගේ නිවාසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂා කිරීමට නියමිතව තිබිණි. රංගජීව මහතා ඊයේ (29 දා) රාත්‍රි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන ගොස් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර අද (30 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය කාල සීමාවේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් සිදුකළ නිලධාරියකු වන රංගජීව මහතා පිළියන්දල ප්‍රදේශයේදී පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සගයන් විසින් එල්ල කළ ප්රහාරයකින්ද බරපතළ තුවාල ලබා සිටියේය. නෙත් NEWS[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Red"][B]නම් ලැයිස්තුවක් සකස්කොට වෙඩි තැබුවාද???:rofl::rofl::rofl:ඇයි හිරකාරයෝ ඒ වෙඩි තියෙන වෙලාවේ උන්ගේ බෙල්ලේ බෝර්ඩ් එකක් එල්ලන් හිටියද දන්නේ නැහැ උන්ගේ නම ගහගෙන.ගොන් ආණ්ඩුවේ ගොන් ආතල්.:lol::lol::lol:[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom