වැලිකඩ ප්‍රහාරය අයවැය අවධනාය කඩන්නද?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    වැලිකඩ ඝාතනය ජනතාවගේ අවධානය අයවැය ජනතා කතිකාව වෙන අතකට හැරවීමටලු.

    අය වැය ගැන තර්කානුකූල විචාරයක් කරන්න බැරි, රටක ආර්ථිකය ගැන අබ මල් රේනුවක දැන්මක් නැති, සටන් පාඨ හිගයකට මුහුණ දී සිටින, එල්ලෙන්න වැල් නැති කුහක දේශපාලන ගැලරි කාරයින්ගේ අදහසක් බව නම් හොදට පේනවා.:(
     

    kangediya

    Member
    Nov 8, 2012
    53
    3
    0
    දැන් වීක් එන්ඩ් එකේ ගොන් රජාගේ දෙමව්පියන් ගැන ජනතාව කතා කරන එක නැතිවෙලා හිරකාරයන් පතුරු ගහන්න පටන් ගනී.කොහොමද ටිකිරි මෝලේ.පත්තර අයවැය ගැන කතා කරන්නේ නැතිව වැලිකඩ සංග්‍රාමය ගැන කතා කරයි
     

    kangediya

    Member
    Nov 8, 2012
    53
    3
    0
    අය වැය ගැන තර්කානුකූල විචාරයක් කරන්න බැරි, රටක ආර්ථිකය ගැන අබ මල් රේනුවක දැන්මක් නැති, සටන් පාඨ හිගයකට මුහුණ දී සිටින, එල්ලෙන්න වැල් නැති කුහක දේශපාලන ගැලරි කාරයින්ගේ අදහසක් බව නම් හොදට පේනවා.:(
    රුපියල් 1500කින් පඩි වැඩි කරපු, රේසින් කාර් ටැක්ස් අඩු කරපු අයවැයක් ගැන මොන තර්කානුකූල විවාදද? අමු තිත්ත කුනුහරප විවාඅද තමයි ඒකට ගැලපෙන්නේ.
     

    Ted Bundy

    Member
    Sep 10, 2012
    220
    23
    0
    ඊයේ (09) පස්වරු 2 කට පමණ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරයේ වි‍ශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරන ලදී.

    බන්ධනාගා‍රයේ චැපල් වාට්ටුව හා එල් වාට්ටුව පරීක්ෂාවට ලක් කළ බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පැවසුවේය.

    ජංගම දුරකතන සහ මත්ද්‍රව්‍ය ආදී තහනම් ද්‍රව්‍ය තිබේදැයි සොයා බැලීමට මෙම මෙහෙයුම දියත් කළ බව එම අමාත්‍යංශය කියා සිටියේය.

    එම පරීක්ෂාව සිදුකර පිටතට පැමිණි විශේෂ කාර්ය බලකා සෙබළුන් වෙත රැඳවියන් විසින් ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබේ.

    එය පාලනය කිරීමට විශේෂ කාර්ය බලකාය විසින් කදුළු ගැස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

    ඒ සමගම බන්ධනාගාරය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැණින.

    එය පාලනය කිරීම සඳහා අමතර පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් කැදවීමට ආරක්ෂක අංශ තීරණය කරන ලදී.

    එහෙත් බන්ධනාගාරයේ ඇතැම් නියාමකවරුන් වැලිකඩ බන්ධනාගාරයේ පිටත රැදී සිටිමින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ක්‍රියා කලාපය දැඩිව විවේචනයට ලක් කළ බව වාර්තා විය.

    මේ අතර බන්ධනාගාරයට ඇතුළුවිමට පැමිණි විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැලැක්වීමට බන්ධනාගාර නියාමකවරුන් පිරිසක් උත්සහ දරන ලදී.

    එම අවස්ථවේදී පොලිස් විශේෂ කාර්ය බලකායට එල්ල වන විරෝධය මැඩපවත්වමින් යතා තත්ත්වය පැහැදිළි කිරීමට ද පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.සී රණවන මහතා උත්සහ ගත්තේය.


    කෙසේ වෙතත් බන්ධනාගාර රැඳවියන් ආයුධ ගබඩාව කඩා එහි තිබු ගිනි අවිගෙන ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග බන්ධනාගාරය තුළත් ඒ අවට පරිශ්‍රයේත් දැඩි උණුසුම් මුහුණුවරක් ගන්නා ලදී.

    ගැටුමට මැදිවු බන්ධනාගාර නියාමකවරු පිරිසක් එම අවස්ථාවේදී බන්ධනාගාරය තුළ කොටුවී සිට බව බන්ධනාගාර කොමසාරිස් පී.ඩබිලිව්. කොඩිප්පිලි මහතා පැවසුවේය.

    මේ අතර රැඳවියන් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ආර්.ඩබ්ලිව්.එම්.සී රණවන මහතා බරපතළ තුවාල ලැබුවේය.

    රෝහල් ගත කෙරුණු රණවන මහතාට හදිසි සැත්කමක් සිදුකෙරුණු අතර ඔහු මේවන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔව් ගිය පාර විමලා ලෙමන් ෆෆ් කකා පාර මැද බුදියගෙන හිටියේ
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,130
    113
    apith lankawe thamai,But Kiyanna oni meke inna ungen 82% wage inne mee harak :P
    mewa dekkama hina yanawa Oiii:lol::lol::lol:,un T56 ussan hitiye api wathura Bothale school aran yana widihata
    Mata thuwakkuwak thibba nam bawanawa uda negala holla holla hitapu hema ekawama Thakkali wenna
    Grrrrrrrr :frown::frown::frown:
    fspo4pp.jpg