වැලිකඩ සංහාරයේ සුලමුළ
වැලිකඩ සංහාරය මෑත ඉතිහාසයේ රාජ්‍යය මැදිහත් වී කළ සැලසුම් සහගත සමුහ ඝාතනයක් ලෙස නීතිඥ උදුල් ප්‍රේමරතන මහතා පෙන්වා දෙයි.
වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ සමුහ ඝාතනයේ සුළ මුල හෙලිකිරීම සදහා අද දින(20) නීතිඥ උදුල් පේ‍්‍රමරත්න, වරුණ රාජපක්ෂ, සමන් වග ආරච්චි, කසුන් පුස්වැල්ල, කීර්ති තෙන්නකෝන්, නීතිඥ අචල කුමාරසිරි, යන අයගේ මූලිකත්වයෙන් මරදාන CSR ශාලාවෙදී පැවැත්වින.