වැලිකන්දෙ සිට සෝමාවති යන පාර
වැලිකන්දෙ සිට සෝමාවති චෛත්‍යයට යන පාර ගැන පොඩ්ඩක් විස්තර කියන්න මචන්ලා
මේ පාර දැන් තාර දාල හදලද ?
2010 වගෙ මම මේ පාරෙ ගියා. එ කාලෙ ගොඩක් පාර අබලන්.
පොඩ්ඩක් විස්තර දන්නව නම් කියන්න මචන්
map: https://goo.gl/maps/cBxypAnjqQ42