වැලිවෙරිය බොන වතුර සහ දේශපාලන මඩ වතුර

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගෙයින් ගෙට ගිහින් ඇත්ත කියනවා -සිරිධම්ම හිමි

    Theripehe_siridamma_410px_0.jpg




    බීමට පිරිසිදු ජලය ඉල්ලා සිටි ජනතාවට තුවක්කුවෙන්, බයිනෙත්තුවෙන් හෝ පොලුවලින් පිළිතුරු දීම අනුමත කළ නොහැකි බව ගල්ඔලුව ශ්‍රී ජම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ප්‍රකාශ කරති.

    “කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා ඉල්ලන්නේ බොන්න වතුර ටික,” වැලිවේරියේ ජනතා උද්ඝෝෂණයට එල්ලවූ හමුදා පහර දීම හෙලා දකිමින් උන්වහන්සේ පැවසූහ.

    ''මාධ්‍ය හරහා වැරදි ප්‍රවෘත්ති ලබා දුන්නත් ගෙන් ගෙට ගොස් සත්‍යය හෙළිදරව් කිරීමට තමා සුදානම් බව'' තෙරිපැහැ සිරිධම්ම හිමියන් බිබිසි සංදේශයට කියා සිටියහ.

    ''ජනතාවට ඇත්ත ඇති සැටියෙන් ලබා දෙන්න. කිසිදු දේශපාලන හස්තයක් අප පසු පස නැහැ.'' යයි අවධාරණය කර සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන්, යම් යම් විසඳුම් ලබා දුන් බව පුවත් පත්වල සඳහන් වන නමුත් ඒවා ක්‍රියාත්මක වී නැති බව පැවසුහ

    වතුර ටැංකි කිහිපයක් ලබා දී ඇති නමුත් පරිභෝජනය සඳහා සුදුසු ජලය එහි නොමැති නිසා පානය සඳහා වතුර බෝතල් මිලදී ගැනීමට ජනතාවට සිදුවී ඇති බවද තෙරිපැහැ සිරිධම්ම හිමියෝ කියා සිටියහ.
     

    truthtruth

    Banned
    Aug 5, 2013
    135
    9
    0
    තම්බියට ගහන්න සංඝ මැරයෝ දාල රටේ නීති විරෝදී වදුරු හමුදා හදලා ඒවා රජ පවුලේ පැවැත්ම වෙනුවෙන් යොදවනකොට ,උබලා තම්බි නොවුනු නිසා නිහඩව හිටියා,
    දෙමළා තමයි අපේ රටේ ඉන්න පරම හතුරා කියලා පවුල් පිටින් මරල දනකොට, උතුරේ උබලා අපි වගේම අහින්ංසක විදිහට ජීවත් උනු තරුණ පරම්පරවගේ මොලේ විකුර්ථි කරලා උන්ගේ අත්වලට ගිනි අවි විදේශ රටවල වල ඉදල නැව් පිටින් ගෙනල්ලා, ජීව උන්ඩ ගෙනත් දීල මුලු රටම ලේ විලක් කරන්න මුලික වු KP කරුණාඅම්මන් ,
    පිල්ලෙයාන් ලා රජ වාසල සුවච කීකරු කුක්කෝ වෙනකොටත් උබල නිහඩව හිටිය,

    හිටපු හමුදාපතිව මැර බලය යොදවල හිරේ දානකොට උබල හිරේ යන්නෙ නැති නිසා නිහඩව හිටිය,
    අග්‍රවිනිශ්චකාරවරිය බලු පාලනයට කඩේ යන්න අකමැති නිසා මැර බලය යොදල බලයෙන් පහ කරල අවලාද නගල අපහාස කරනකොටත් උබල නිහඩව හිටිය,
    විශ්වවිද්යාල දරුවො රටේ සියලුම දරුවන්ගේ නිදහස් අධ්යාපන අයිතිය වෙනුවෙන් අරගල කල වරදට පලකයගේ කුලී හේවායෝ ( රණවිරුවෝ )යොදවල මහ මඟ මරලා දනකොටත් උබල නිහඩව හිටිය,
    රජ පවුල් නඩත්තුවට රටේ සම්පත් මන්කොල්ලකාල ජීවත් වෙන්න බැරිතැන මිනිසුන් පාරට ඇවිත් බඩු මිල අඩු කරපල්ලා, විදුලි බිල අඩු කරපල්ලා කියනකොට උන්ට වෙඩි තියනකොට, පොලු මුගුරු වලින් පහර දෙනකොට උබලට රිදුනේ නැති නිසා උබල නිහඩ සිටිය.
    වයසට යනකම් රට වෙනුවෙන් තම දහදිය මහන්සිය වැගිරූ විශ්‍රාමිකයන් ගේ විශ්‍රාමිකවැටුප තම්න්ගේ රජ පවුලේ නඩත්තුවට මංකොල්ලා කන්න හදනකොට ඒ වෙනුවෙන් අරගල කල මිනිසුන් මරල දනකොටත් ඒ ගැටලුව උබලගේ එකක් නොවුනු නිසා cricket match එක බලලා නිහඩව සිටියා.
    මේවැනි ශාපරධී සිදුවීම් කන්දක් මැද්දේ උබල පහුගිය කාලයක් කිසිම හිරිකිතයක් නැතුව නිහඩව හිටිය නොවේද ??
    අද ඒ ජඩ බල්ලෝ උබලගේ එලිපත්තටම ඇවිල්ලා.
    දැන් උබලගේ අවනඩුව කියන්න මේ රටේ නීතියක් නැහැ, පොලිසියක් නැහැ. උබලම ගහ ගත්තා , උබලම වෙඩි තියගත්තා කියල හිත හදාගෙන ඇසිඩ් වතුර බීලා ඉදපල්ලා.
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,572
    1,038
    113
    Negombo paththe thama
    සිහින දේශය;15398048 said:
    ගොඩක් කට්ටිය මම දැක්කා එලකිරි එකේ හරියට පොර ටොක් දානවා මැරුනු පාසල් ශිෂයා සම්බන්දව.. ඇත්තටම ඒක ඛේදජනක සිදුවීමක් නමුත් ඔය කදුලු වගුරන ඔන්ලයින් කොල්ලො ඇත්තටම මේ කොල්ලා මැරුන දුකද තියෙන්නෙ, නැත්තම් පහත් දේශපාලන අරමුනුද තියෙන්නෙ, වෙලාව ආපු වෙලේ අතුගරු ජනධිපති මහින්ද රාජපක්ශ මහත්මයට සහ ආරක්ශක ලේකම් තුමාට මඩ ගහලා ස්වයන්වින්දනයක් ලබන..

    uba fake 1k haduwa neda oya tika ahanna? lol ban be yourself 1st
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    සිහින දේශය;15398095 said:
    අමතක කරන්න එපා එතුමාගේ නොසැලෙන නායකත්වය තමයි මේ රට කොටියගෙන් බේරගත්තේ.. අද කොටි ප්‍රශ්නෙ තිබුනනම් කී දෙනෙක් මැරෙනවද? මේ ලමයගේ ජිවිතේ ගැන වගකීම දරන්න ඔනා දෙමව්පියො, උද්ගොශනයකට නොයවන්න ඒ අම්මා අප්පා දැනගන්න ඔනා..

    :P:P එතකොට සරත් ෆොන්සේකා කියලා කෙනෙක් නෙවෙයිද යුද්දේ කලේ..යුද්දේ කලේ එතුමාගේ නොසැලෙන නායකත්වය ද දැන් ඉන්න කාඩ්බෝඩ් නායකත්වයද...:P
     

    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    සිහින දේශය;15398157 said:
    මේ රට සන්වර්දනයට යන මොහොතේ මේ වගේ කඩාකප්පල් ක්‍රියා වලින් රාජපක්ශවරුන්ව බලයෙන් පහ කරන නිරර්තක උත්සහයක අන්තවාදීන් ඉන්නවා, ඒකයි මේ ඔක්කොම.. ඒත් රටේ ජනමතය තියෙන්නෙ මේ නායකයා එක්කයි.. ඒක අමතක කරන්න එපා..

    umbe ammage k**** aththeth jana nayakayakage Pa*** ekka yakow

    thowta banina wachana naha puka deepan gihin kari wesige putha
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සිහින දේශය , GuneBhai

    මචන් උබලට කිසිම වෙලාවක සිදුවීමක් දිහා තාර්කිකව බුද්ධියෙන් බලන්න බෑ.
    මේ දේවල් වලට තර්ක විතර්ක කරලා වැඩක් නෑ. උබලගේ බුද්ධි මට්ටම මේකෙන් පේනවා.. ඔය බුත කතා කිය කිය හිටපන් එළකිරි එකේ...
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒත් උඹ කියන්නේ මේ කරපු දේ හරි කියලද. වැරදි දේ කලොත් බැනුම් අහන්න වෙනවා.


    සිහින දේශය;15398048 said:
    ගොඩක් කට්ටිය මම දැක්කා එලකිරි එකේ හරියට පොර ටොක් දානවා මැරුනු පාසල් ශිෂයා සම්බන්දව.. ඇත්තටම ඒක ඛේදජනක සිදුවීමක් නමුත් ඔය කදුලු වගුරන ඔන්ලයින් කොල්ලො ඇත්තටම මේ කොල්ලා මැරුන දුකද තියෙන්නෙ, නැත්තම් පහත් දේශපාලන අරමුනුද තියෙන්නෙ, වෙලාව ආපු වෙලේ අතුගරු ජනධිපති මහින්ද රාජපක්ශ මහත්මයට සහ ආරක්ශක ලේකම් තුමාට මඩ ගහලා ස්වයන්වින්දනයක් ලබන..
     

    Tharaka1220

    Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක
    ඇයි මචන් ඕක අහන්නම Account එකක් හැදුවෙ :P
    කොහොම උනත් ඔය දෙකටම තමයි. එක සෙට් එකක් දුකට කෑගහනවා. තව සෙට් එකක් මඩ ගහන්න කෑගනවා. කෝක උනත් මේ ප්‍රශ්නෙදි ආන්ඩුව ක්‍රියා කරපු විදිහ Fail.
    ela
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉස්සර හිටපු ආමි කාරය යුද්දෙන් පස්සේ රණවිරුවා උනා. හැබැයි ඌ වැලිවේරියේ සිද්දියෙන් පස්සේ ආයෙත් ආමි කාරය උනා.
     

    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    අඩෝ කැරියා තොගේ ලොන්ඩරිය තියෙන තැන කියපන් ගෙදර රෙදි ගොඩ ගැහිලා... උබෙ අමිමයි නංගි එතන වැඩද කට වහගෙන රෙදිහොදපන් කැරි ඩෝබියා
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වැලිවේරිය ජනතා උද්ඝෝෂණය මැඬ පවත්වන්නට යුද හමුදාව සහ කොමාන්ඩෝ බලකාය කැඳවීම සම්බන්ධයෙන් පොලිසියේ උසස් නිලධාරින් අතරේ කනස්සල්ලක් මතු වී තිබේ. මෙම ප්‍රශ්නය පසුගිය කාලය මුළුල්ලේ පොලිසිය විසින් පාලනය කළ බවත් ජනතාවට පහර දෙන්නට අවස්ථා උදා වූ නමුත් පොලිසිය ඉවසිල්ලෙන් කටයුතු කර තිබෙන බවත් ඔවුන් පවසති. ජනතාවට පහර දී තුවාල සිදුකර එක් අයෙකුට මරණය සිදුකළ මෙම සිද්ධියට සම්බන්ධ වාර්ථා හමුදාවට වාසි වන ලෙසට වාර්ථා කරන්නට පටන් ගෙන තිබීම ගැනත් උසස් පොලිස් නිලධාරින් අතරේ අප්‍රසාදයක් හටගෙන ඇත.

    ජනතාවට ජල ප්‍රහාර එල්ල කරන්නට රැගෙන ආ ජල බවුසර් දෙක ප්‍රයෝජනයට ගෙන නැති බව පොලිසිය කියයි. ඒ වගේම හත්දහසක් පමණ රැස් වී සිටි වැලිවේරිය නගරයේ දී යුද හමුදාව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල නොකළ බවත් වාර්ථා වී තිබේ. ඒ වෙනුවට වෙඩි තබමින්, පොලුවලින් පහර දෙමින්, පිහිවලින් කැපීම අවම බලය යෙදවීමක් නොවන බව පොලිසිය කියයි. මෙම සිද්ධියෙන් 16 වියැති පාසල් සිසුවෙක් වෙඩි වැදී මරුමුවට පත් වී තිබේ. පාසල් ගොස් පැමිණෙමින් සිටිය දී එල්ල වූ වෙඩි පහරක් සිසුවාගේ උදරයට වැදී ඇත. ඔහු වැලිවේරිය, හෙලන්වත්තේ පදිංචිකරුවෙකි. ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම සඳහා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා සිද්ධිය වූ වැලිවේරිය නගර මධ්‍යයට ඊයේ (02) දහවල් පැමිණියේය.

    මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසු දහවල් 11.30 පමණ කොළඹ නව නුවර ප්‍රධාන මාර්ගය විවෘත කෙරිණ. ළිං ජලයට රසායනික ද්‍රව්‍යයක් මුසුවන බවට ජනතාව චෝදනා කරන වැලිවේරිය,රතුපස්වල පිහිටි ‘වින්ග්‍රොස්’නැමැති කර්මාන්ත ශාලාව හේලීස් සමාගමට අයත් කම්හලක් බව දැනගන්නට තිබේ. හේලීස් සමාගමේ වැඩි කොටස් ප්‍රමාණයක හිමිකාරීත්වය ඇත්තේ මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම කැසිනෝ ව්‍යාපාරද හිමි ධම්මික පෙරේරාට ය. මේවනවිට ධම්මික පෙරේරා සම්පත් බැංකුවේ සභාපතිවරයාද වෙයි. පෑන් ඒෂියා, වැලිබල් ෆිනෑන්ස්, එල් බී ෆිනෑන්ස්, රොසෙල්, ලංකා වෝලටයිල්ස්, ඩෙල්මේජ් ඇතුලු තවත් සමාගම් හතළිහක පමණ වැඩි කොටස් ප්‍රමාණයක් ධම්මික පෙරේරාට හිමි බව වාර්ථා වේ.

    - ලක්බිම පුවත්පතිනි
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ එළකිරියේ ඉන්නවා උන්ගේ අම්මල කානු අයිනේ නිදාගෙන බල්ලන්ට ජාතක වෙච්ච සෙට් එකක්.

    බොදු බල සේනා හම්බය්න්ට විරුද්ධව කතා කරද්දී උන් කියනවා හාමුදුරුවරු ඉන්න ඕනේ බණ කියන්න මිසක් ඕව කරන්න නෙමෙයි කියල.

    හැබැයි වැලිවේරියේ වගේ සිද්දියක් උනාම අහනවා කෝ මේවට කතා කරන්න බොදු බල සේනා කියල.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිහින දේශය කියන ගොබිලට...........
    මම සාමාන්‍යෙයන් අහසින් කඩා පාත් වෙලා මේකෙ ඩෙගා නටන එවුන්ට මම උත්තර දෙන්නෙ නෑ.....

    ඉස්සෙල්ලම උඹේ පිට අතගාල බලපං කශේරුක කණ්ඨක අතට අහුවෙනවද කියලා. මොකද උඹට කොන්දක් නෑ කියල තමා මට තේරෙන්නේ......
    ඉස්සෙල්ලම මොන පක්ෂෙට කැමති වුණත්, කඩේ ගියත් මිනිස්සුන් ගේ පැත්ත ගන්න පුරුදු වෙයන්. ඇත්ත ඇති සැටියෙන් දකින්න සහ වැරැද්දට වැරැද්දක් කියල කියන්න සහ වැරැද්දක් කියල නම් කරන්න පුරුදු වෙයං.............

    දෙවනුව.....
    කලිසම/ජංගිය අස්සට අත දාල පුරුෂ ලිංගයක්/ස්ත්‍රී නිමිත්තක් තියනව ද කියල බලපං අල්ලලා....:angry::angry:
    මට පේන විදියට උඹට ඔය දෙකෙන් එකක්වත් තියෙන්න විදියක් නෑ.......:angry::angry: