වැලිවෙරිය බොන වතුර සහ දේශපාලන මඩ වතුර

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ නංගිටත් පවතින ආණ්ඩුවේ එකෙක් කෙලලා ගියහම ඔහොමම කියපන්. රට බේරා ගත් එතුමාගේ දෑත් ශකිතමත් කරන කෙනෙක්නෙ උඹව දූෂණය කලේ ඒ නිසා ඉවසපන් නංගියේ ඩිස්ප්‍රින් පෙත්තක් වත් බීල කියල.
    උඹේ තාත්ත වෙලාවට එලියට ගත්ත නැති එකේ විපාකේ තමයි මේ. උඹ වගේ අපතයෝ
    බිහි වෙලා මේ රට විඳවන්නේ.


    සිහින දේශය;15398095 said:
    අමතක කරන්න එපා එතුමාගේ නොසැලෙන නායකත්වය තමයි මේ රට කොටියගෙන් බේරගත්තේ.. අද කොටි ප්‍රශ්නෙ තිබුනනම් කී දෙනෙක් මැරෙනවද? මේ ලමයගේ ජිවිතේ ගැන වගකීම දරන්න ඔනා දෙමව්පියො, උද්ගොශනයකට නොයවන්න ඒ අම්මා අප්පා දැනගන්න ඔනා..
     
    Aug 4, 2013
    493
    22
    0
    උඹේ නංගිටත් පවතින ආණ්ඩුවේ එකෙක් කෙලලා ගියහම ඔහොමම කියපන්. රට බේරා ගත් එතුමාගේ දෑත් ශකිතමත් කරන කෙනෙක්නෙ උඹව දූෂණය කලේ ඒ නිසා ඉවසපන් නංගියේ ඩිස්ප්‍රින් පෙත්තක් වත් බීල කියල.
    උඹේ තාත්ත වෙලාවට එලියට ගත්ත නැති එකේ විපාකේ තමයි මේ. උඹ වගේ අපතයෝ
    බිහි වෙලා මේ රට විඳවන්නේ.
    විදේශිය කුමන්ත්‍රන ඉදිරියේ අපේ රජය අස්තාවර කරන්න උබලට බැ.. හිපාටුවො කැගැහුවට වැලිවේරියෙ ජනතාව ජනාදිපතිතුමත් එක්ක ඉන්නෙ මේ වෙලාවෙ..
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    "හමුදාව යැව්වේ මම නෙමෙයි" - ඥාණසාර හිමියන්


    කෙතරම් ප්‍රබල ජන බලයක් තිබුණද භික්ෂුන් වහන්සේ කෙනෙකුට යම් ස්ථානයකට හමුදාව යැවිය නොහැකි බව ඕනෑම ළදරුවකට පවා තේරුම් ගත හැකිය. ඒ බව මෙම මාධ්‍ය ප්‍රධානීන්ද නොදන්නවා නොවේ. සිංහල පුවත්පත්වල මෙම ශිර්ෂය නොදා ඉංග්‍රීසි පුවත්පතක දමන්නේ අහම්බෙන් නොවේ.


    රතුපස්වල ජනතා විරෝධය පාලනය කිරීමට තමන් විසින් හමුදාව යැවුවේ යයි පල කර ඇති මධ්‍ය වාර්තාවක් ගැන කරුණු දැක්වීම සඳහා බොදු බල සේනා සංවිධානය විසින් අද කොලඹදී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

    එහිදී අදහස් දැක්වු එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හමියන් පැවසුවේ එම පුවත්පත් වාර්තා සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කරන බවය. ‍
    උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ අදාල පුවත්පත් ආයතනයේ මාධ්‍යවේදියාගේ දුරකථන ඇමතුමට පිළිතුරු දෙමින් සිටියදී තම දුරකථනයේ බැටරිය බැස ගිය බවත් තමන් වහන්සේ දුන් දුන් කෙටි පිළිතුර මාධ්‍යවේදියා වැරදී ලෙස පළ කර ඇති බවත්ය.
    මේ ගැන අදාළ මාධ්‍ය ආයතනය ප‍්‍රනියාගෙන් අද විමසූ කළ වැරදි පුවත පළ කළ මාධ්‍යවේදියා ඉවත් කරන බව ඔහු පැවසූ බවද උන්වහන්සේ පවසූහ.

    මාධ්‍ය හමුවේදී රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් බොදුබල සංවිධානය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.
    ඉතා සුළු පිරිසක් සිංහල ජන මාධ්‍ය ඔස්සේත්, විශේෂයෙන් ජාතික හා ජාත්‍යන්තර ඉංග්‍රීසි ජනමාධ්‍ය ඔස්සේ අප වැඩපිළිවෙළ දුර්වල කරන්නටත්, අපට එරෙහි වන්නටත් කුමන්ත්‍රණ කරන බව ප්‍රසිද්ධ රහසක්. ඒ කෙසේ වුවත් ලක්ෂ ගණනින් අප වටා රොක්වන ජනතාව මෙම කුමන්ත්‍රණ පැරදවිය හැකි ශක්තියක්.

    මෙවැනි පරිසරයක් තුළ රතුපස්වල සිදු වූ, අප විශ්වාස කරන ලෙස සිදු නොවීය යුතුව තිබු “වැලිවේරිය රතුපස්වල” අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධව , විශේෂයෙන් මෙහිදී අප නිහඬ ඇයි දැයි කරනු ලැබූ මාධ්‍ය විමසුමක් අවසන් වුයේ “වැලිවෙරියට හමුදාව යැවුවේ මම” නමින් එක්තරා ඉංග්‍රීසි පුවත්පතක 2013 අගෝස්තු 5 දින පළවූ ශිර්ෂ පාඨයයි.

    බොදු බල සේනාවේ මහා ලේකම් හිමියන් මෙසේ ප්‍රකාශ කරන ලදැයි කරනු ලැබූ මෙම ශීර්ෂය පරිවර්ථන දෝෂයක් බව එම මාධ්‍ය හා එහි අයිතිකරුවන් ප්‍රකාශ කිරීම ඇත්තෙන්ම හාස්‍ය ජනකය. රටේ ජාතික පුවත්පතක පරිවර්ථකයින් මෙසේ පරිවර්ථනය කිරීම විශාල ගැටලුවකි. එමෙන්ම ජාතික පුවත්පතක ශීර්ෂය දමන්නේ පරිවර්ථකයින්ද යන්න තවත් ගැටලුවකි. අනෙක් ගැටලුව වනුයේ මෙහි කතෘ කෙනෙක් නොමැතිද යන්නය.

    වෘත්තීය මාධ්‍යවේදීන් ව්‍යාපාරිකයින්ගේ හා දේශපාලකයින්ගේ න්‍යායපත්‍රවලට වැඩ කිරීම හරහා ශ්‍රී ලාංකීය පාඨකයා මෙම මාධ්‍ය මාෆියාවේ සිර අඩස්සියේ සිටීමට සිදු වීම ජාතියේම අවාසනාවකි. විශේෂයෙන්ම මෙම පුවත්පතේ කතෘවරිය සිංහල බෞද්ධ විරෝධී වෙනත් ආගමික අන්තවාදයක ඒජන්තවරියකද යන්න අප සියලු දෙන සොයා බැලිය යුතුය.

    කෙතරම් ප්‍රබල ජන බලයක් තිබුණද භික්ෂුන් වහන්සේ කෙනෙකුට යම් ස්ථානයකට හමුදාව යැවිය නොහැකි බව ඕනෑම ළදරුවකට පවා තේරුම් ගත හැකිය. ඒ බව මෙම මාධ්‍ය ප්‍රධානීන්ද නොදන්නවා නොවේ. සිංහල පුවත්පත්වල මෙම ශිර්ෂය නොදා ඉංග්‍රීසි පුවත්පතක දමන්නේ අහම්බෙන් නොවේ.

    ඉංග්‍රීසි පුවත් පත් තිබෙන්නේ මේරටේ ජනතාව සඳහාම නොවේ. තානාපති නිලධාරීන්, ජාත්‍යන්තරය මොවුන්ගේ ගොදුරුය. බොදුබල සේනා යනු ත්‍රස්ත සංවිධානයක් බවත්, එය බෞද්ධ තලේබාන්වරු බවත් නිර්මාණය කළේ ඔවැනි මාධ්‍ය විසිනි. රජය හා ආරක්ෂක ලේකම් බොදු බල සේනාවට සහය පල කරන බව නිර්මාණය කළේ ඔවැනි මාධ්‍ය විසිනි.

    බෞද්ධකම හා බෞද්ධ භික්ෂුන් වහන්සේලා අපකීර්තියට පත් කිරීමට TIME සඟරාව කළ ජාත්‍යන්තර කුමන්ත්‍රණයට උඩ ගෙඩි දෙන මෙවැනි මාධ්‍ය අද ශ්‍රී ලාංකීය සමාජය තුළ නැගී සිටින සිංහල බෞද්ධ ව්‍යාපාරය නසා දමන්නටත්, භික්ෂු ප්‍රතිරූපය කෙළෙසීමටත් කටයුතු කරන බව අපට නොරහසකි. ඒ අනුව මෙම පරිවර්ථන දෝෂ නම්වූ මාධ්‍ය නාටකයේ අරමුණු කිහිපයක් තිබිය හැක. .

    1) රතුපස්වල සිද්ධියේ නැගී එන විරෝධය තුළින් බොදු බල සේනා ජනප්‍රියත්වය විරෝධයක් බවට හැරලීම.
    2) පොදුවේ බොදුබල සේනාවට එක්විය හැකි මධ්‍යම පන්තික පිරිස් අපගෙන් ඈත කිරීම.
    3) බොදු බල සේනා මගින් ආරක්ෂක හමුදා ලවා පහර දිය හැකි බවට බොරු හැඟීමක් මුස්ලිම් ජනය අතර පතුරවා සමාජ බෙදුම්වාදයක් ඇති කිරීම.
    4) බොදු බල සේනා හා බෞද්ධ ව්‍යාපාරයටත්, බෞද්ධ භික්ෂුවටත් වැරදි ප්‍රතිරූපයක් ජාතිකවත්, ජාත්‍යන්තරවත් නිර්මාණය කිරීම.
    5) ශ්‍රී ලංකා රජය, ආරකෂක අමාත්‍යංශය, ආරක්ෂක ලේකම්වරයා හා ආරක්ෂක හමුදාවේ ප්‍රතිරුපය විකෘති කිරීම.
    6) මෙවැනි කොන්ත්‍රාත්තු මගින් ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ කිරීම හා ප්‍රතිලාභ ආකර්ෂණය කර ගැනීම.

    ඇත්ත වශයෙන්ම අප හා වැලිවේරිය සිදු වීමේ සම්බන්ධය කුමක්ද ?

    වැලිවේරියේ සිදු වෙමින් පවතින විරෝධතා පිළිබඳ අප මාධ්‍ය මගින් දැන ගත් අතර ජනතාවගේ ජල අවශ්‍යතාව පිළිබඳ අපද සංවේදී වූයෙමු. එහෙත් යම් පාර්ශවයක් ආරම්භ කළ සටන්වලට ගොස් ලකුණු දමා ගැනීම හෝ මාධ්‍ය ප්‍රදර්ශන කිරීම හෝ ඒ මගින් දේශපාලන හෝ වෙනත් අරමුණු සඳහා උසි ගැන්වීම් කිරීම අපගේ ක්‍රමවේදය නොවන නිසා අප මේ ගැන සුපරික්ෂාකාරීව බලා සිටියෙමු.

    මෙම ජලය අපවිත්‍ර හෝ විෂ වීම පිළිබඳ විද්‍යාත්මක කරුණුවල වැදගත්කමද අපගේ අවධානයට යොමු වුයේ රසායනික පොහොර භාවිතය නිසා දිනපතා වකුගඩු රෝගයට හා අන් රෝගවලට ලක්වෙන හා මියයන පිරිස් ගැන අප දන්නා නිසාවෙනි.

    පසුගිය සති කිහිපයකදීම නිවාස මට්ටමේ ජල පවිත්‍ර කිරීමේ ක්‍රම පිළිබඳ සොයමින් සිටියෙමු. උද්ඝෝෂණ කිරීම් මෙන්ම විසදුම්ද ලබා දීම පිළිබඳ අප හැමවිටම කටයුතු කරන්නෙමු.
    විරෝධතා සිදු වී දින කිහිපයක් ගත වෙද්දී අප කාර්යාලයට දුරකථනයෙන් කතා කළ භික්ෂුන් වහන්සේලා හා ගිහි පිරිසක් මෙම විරෝධතා පාලනය කර නොහැකි තත්ත්වයක් ඇති බවත් මෙයට බොදු බල සේනා මැදිහත් වී රජය සමගද සාකච්ජා කොට ඉක්මන් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටයේය.

    එහිදී මහනුවර මහනායක හිමියන් බැහැදැකීමට ගොස් සිටි අප ලේකම් හිමියන් දැනුවත් කළ අතර ඒ අනුව කොළඹට එන අතර තුර මේ ගැන සොයා බැලීමට නිහඬව කටයුතු කරන ලදී.
    එහිදී ජල ප්‍රශ්නය නිසා ජනතාවගේ දෛනික ජීවන කටයුතු අඩාල වීම, මෙම විරෝධයට වගකිව යුතු ප්‍රාදේශීය දේශපාලකයින් හා නිලධාරීන් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව මැදිහත් නොවීම, ජලය අපවිත්‍ර වීම පිළිබඳ විද්‍යාත්මක කරුණු සොයා ගැනීම් ප්‍රමාද වීම, මෙම විරෝධය ගැටලුකාරී තත්ත්වයක් බවට පත් කිරීමට විවිධ බලවේග උත්සාහ ගැනීම, හා කල්පනාකාරී නොවන කලහකාරී පිරිස් මෙම ගැටලුව මැදට පැන සිටීම් හා විශේෂයෙන් පාලනයකින් තොරව විවිධ කණ්ඩායම් කටයුතු කිරීම් පිළිබඳව ජනතාව අපව දැනුවත් කොට මේ සඳහා ආරක්ෂක අමාත්‍යංශය පිළිබඳ ඔවුන් විශ්වාස කරන බැවින් එවැනි මැදිහත්වීමකට අපගේ සහය ඉල්ලා සිටින ලදී.
    ඒ අනුව මෙම ගැටලුවට සම්බන්ධ පාර්ශවයන් වන ගම්වැසියන්, අදාළ සමාගම්. හා රජයේ නිලධාරීන්ගේ රැස්වීමක් පවත්වා අනවශ්‍ය ගැටුම්වලින් තොරව සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා ආශිර්වාදත්මකව වගකිව යුතු බෞද්ධ සමාජ සංවිධානයක් ලෙස අනුශාසනා කොට මහියංගනයේ පැවැත්වීමට සැලසුම් කර තිබු බොදු මහා සමුළුවට සභාගී වීම සඳහා 2013 අගෝස්තු මස 1 උදේ වරුවේ කොළඹින් පිටත් වූයෙමු.
    මේ බව අප ලේකම් හිමියන් විසින් මාධ්‍යයට කල ප්‍රකාශය ”වැලිවේරියට හමුදාව යැවුවේ මම” ලෙස පරිවර්තනය වීමත්, එවෙලේම දේශීය හා විදෙශීය වෙබ් අඩවිවල පළ වීමත්, ෆේස්බුක් වැනි සමාජ ජාලවල පළ වීමත් අහම්බෙන් සිදු නොවන බව අප දනිමු.
    මෙවැනි මාධ්‍යවලට අප දැනුම් දෙන්නේ මෙවැනි කටයුතු ඉදිරියටත් කළහොත් සිදු වන්නේ ජනතාව විසින් සමාජ වාරණයක් ඇති කිරීම වැළැක්විය නොහැක.

    බොදුබල සේනා විසින් මහියංගන පුජා භූමියේදී ලක්ෂයක් දරුවන් බිහි කොට ජාතියට පුජා කිරීමට “ආර්ය දරුවෝ” වැඩපිළිවෙළ දියත් වෙද්දී අපේම දරුවන් අපේම අයගේ වෙඩි පහරින් මියයාම අවාසනාවකි. කුමන ආගමකට, ජාතියකට අයත්වුවත් කිසිවකුත් ගැටුම් නිසා බිය වීම, තුවාල සිදු වීම හෝ මරණයට පත් වීම අපට අනුමත කළ නොහැක. එපමණක් නොව වස විස කා බී ලෙඩ වී අකාලයේ මිය යන, හදිසි අනතුරු නිසා අකාලයේ ලෙඩ වෙන මිය යන, ආදී විවිධ ස්වරුපයෙන් අපට අහිමි වන ජීවිත උපරිම ලෙස රැක ගත යුතු මොහොතක් අපි අද ගත කරමින් සිටිමු.

    71-89 කලබලවලදී, 30 වසරක යුද්ධයේදී අපට අහිමිවූ ජීවිත අපමණය. පුජ්‍ය දඹරාවේ රතනසාර හිමි , වීරසුරිය ඝාතනය ආදී වශයෙන් සිදු වූ හා එලෙස සිදු වෙමින් පවතින මෙවැනි ගැටලු හා ප්‍රචණ්ඩත්වය අප පිටු දැකිය යුතුය. මෙවැනි සිදුවීම් අපට කිසි ලෙසක අනුමත කළ නොහැකි මෙන්ම මෙවැනි සිදු වීමක් නිසා තිස් වසරක් සාපකරී යුද්ධයෙන් අප මුදවාගත්, වෙඩි තැබීම්, බෝම්බ පිපිරීම් වලින් තොර සමාජයක් නිර්මාණය කල අප සොල්දාදුවන් මෙවැනි සිදු වීමක් තුළින් අපකීර්තියට පත් කිරීමට ද අප ඉඩ ලබා නොදිය යුතුය.
     

    maxstyli

    Member
    Jul 28, 2010
    5
    0
    0
    සිහින දේශය;15398128 said:
    ජීවිත දහස් ගානක් බේරපු නායකයෙක් වෙනුවෙන් පෙනී සිටින්න මට මුදල් ඔනා නැ.. එතුවා මේ ලමයගෙ මරනෙට වග කියන්න ඔනා නැ.. හමුදාව බැහැපු ගමන් වෙඩි තියාගෙන ගියෙ නැනෙ.. ගෙදරට ඇවිත් උස්සගෙන ගියෙත් නැනේ.. 80 ගනන් වල ගෙවල් වලට ඇවිත් ඇදගෙන ගිහින් ඔලුවට වෙඩි තියලා ටයර් වල පුච්චපු ඇයො තමා අද මේ ලමයගෙ ජිවිතේ ගැන කතා කරන්නේ..

    ane labbo ochara puka denne moko .. uba danna labba thotath kawada hari ungen wedi kala thama merenna wenne . gas ponnaya . edata api uba kiyana de uba merunama kiyannam . gon katha kiyanna epa buruwo ..rate nithiyak kiyala deyak thinawa. minissunta ona ona widiyata ekekawa maranna eneme . ubanam nugath awajathakayek
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    සිහින දේශය;15398085 said:

    වගකියයුතු ඇමති කෙනෙක් හැටියට මෙතුමා කියන කතාව හරි.. මේක කරගත්තෙ මේ ගමේ මිනිස්සුමයි, ආන්ඩුවට බනින එක වැරදියිනේ..



    තමන්ම ගහ ගැනීමේ ලංකාවේ සිය දිවි නසා ගැනීමේ රැල්ල..... start from දුමින්ද සිල්වා සහ මාලක සිල්වා....
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    තමන්ම ගහ ගැනීමේ ලංකාවේ සිය දිවි නසා ගැනීමේ රැල්ල..... start from දුමින්ද සිල්වා සහ මාලක සිල්වා....

    අයෙත් අහල බන්. මේකනේ වෙලා තියෙන්නේ. මේ කොලුවා ළඟ හිටපු රණ විරුවෙක්ට ගහල තුවක්කුව උදුරාගෙන පපුවට වෙඩි දෙකක් තියාගෙන රිදෙනවද කියල බලන්න. පොඩි කමටයි එහෙම කරලා තියෙන්නේ නැතුව අපේ සත්තලන් ජන පුක තුමවත් එතුමාගේ Mercenary සේනාව වත් නෙමේ.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අයෙත් අහල බන්. මේකනේ වෙලා තියෙන්නේ. මේ කොලුවා ළඟ හිටපු රණ විරුවෙක්ට ගහල තුවක්කුව උදුරාගෙන පපුවට වෙඩි දෙකක් තියාගෙන රිදෙනවද කියල බලන්න. පොඩි කමටයි එහෙම කරලා තියෙන්නේ නැතුව අපේ සත්තලන් ජන පුක තුමවත් එතුමාගේ Mercenary සේනාව වත් නෙමේ.

    අප්පටසිරි එහෙමත් සීන් එකක්ද :shocked:
    මමත් වැලිවේරියේ මිනිස්සුන්ව මරල කියන එක සත පහකට විශ්වාස කරේ නැහැ
    මේ රටේ මිනිස්සුමනේ බන් ගස් බැදගන්නේ, සියදිවි හානි කරගන්නේ
    එකනේ ආශ්චර්යමත් රටක සිදුවියයුත්තේ
    :frown:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අප්පටසිරි එහෙමත් සීන් එකක්ද :shocked:
    මමත් වැලිවේරියේ මිනිස්සුන්ව මරල කියන එක සත පහකට විශ්වාස කරේ නැහැ
    මේ රටේ මිනිස්සුමනේ බන් ගස් බැදගන්නේ, සියදිවි හානි කරගන්නේ
    එකනේ ආශ්චර්යමත් රටක සිදුවියයුත්තේ
    :frown:
    මහින්දයට පාකින්සන් හැදිලා බන්.. ඒකනෙ හැම එකාම උගෙ දැත් ශක්තිමත් කරන්නෙ.. අත පය වාරු නැති එකෙක්නෙ බන් මු..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දයට පාකින්සන් හැදිලා බන්.. ඒකනෙ හැම එකාම උගෙ දැත් ශක්තිමත් කරන්නෙ.. අත පය වාරු නැති එකෙක්නෙ බන් මු..

    දැන් කකුල් ශක්තිමත් කරන්නේ මචන් :rofl::rofl::rofl:
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    දැන් කකුල් ශක්තිමත් කරන්නේ මචන් :rofl::rofl::rofl:

    මේ ත්‍රෙඩ් එක දාපු එකාද කොහෙද මචන් මහින්දගේ අහවල් එක ශක්තිමත් කරන්නේ... මොකද උගේ උල තියන මැෂින් එක හෙන sharp ලු :D:D:D:D
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    සිහින දේශය;15398048 said:
    ගොඩක් කට්ටිය මම දැක්කා එලකිරි එකේ හරියට පොර ටොක් දානවා මැරුනු පාසල් ශිෂයා සම්බන්දව.. ඇත්තටම ඒක ඛේදජනක සිදුවීමක් නමුත් ඔය කදුලු වගුරන ඔන්ලයින් කොල්ලො ඇත්තටම මේ කොල්ලා මැරුන දුකද තියෙන්නෙ, නැත්තම් පහත් දේශපාලන අරමුනුද තියෙන්නෙ, වෙලාව ආපු වෙලේ අතුගරු ජනධිපති මහින්ද රාජපක්ශ මහත්මයට සහ ආරක්ශක ලේකම් තුමාට මඩ ගහලා ස්වයන්වින්දනයක් ලබන..

    අනේ උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් ඉන්නවනේ මේ රටේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත්...
     

    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    මචංලා මූ (සිහින දේශය) මේ තේරෙඩ් එක ඌම බමිප් කරනව මේක වෙන සීන්එකක් වගේ..මූට ආතල්නොදි හිටපල්ලා මේවගේ සීන් ආණ්ඩුවෙනුත් කරනව කාලෙන් කාලෙට ජන මතය බලන්න. දැනට #1 පෝරම් එක එළකිරිනේ මට හිතෙනව මු එන්නේ වෙන පොටකට කියලා:growl::growl::growl:
     
    Aug 4, 2013
    493
    22
    0
    මචංලා මූ (සිහින දේශය) මේ තේරෙඩ් එක ඌම බමිප් කරනව මේක වෙන සීන්එකක් වගේ..මූට ආතල්නොදි හිටපල්ලා මේවගේ සීන් ආණ්ඩුවෙනුත් කරනව කාලෙන් කාලෙට ජන මතය බලන්න. දැනට #1 පෝරම් එක එළකිරිනේ මට හිතෙනව මු එන්නේ වෙන පොටකට කියලා:growl::growl::growl:
    I'm praising my lordship his excellency Mahinda Rajapaksa..
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    සිහින දේශය;15417409 said:
    I'm praising my lordship his excellency Mahinda Rajapaksa..


    w83uq1.gif


    w83uq1.gif



    w83uq1.gif



    w83uq1.gif



    w83uq1.gif



    w83uq1.gif



    w83uq1.gif



    w83uq1.gif


    w83uq1.gif














    w83uq1.gif


    w83uq1.gif




















    w83uq1.gif


    w83uq1.gif



















    w83uq1.gif


    w83uq1.gif





















    w83uq1.gif


    w83uq1.gif


















    w83uq1.gif


    w83uq1.gif
















    w83uq1.gif


    w83uq1.gif
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹල වගේ උන් ලංකාවේ ඉන්නවා බන්. පබාල වගේ එලදෙන්නු නැත්නං කොහොමද ගම්පහින් 1 ට එන්නෙ .


    සිහින දේශය;15408806 said:
    විදේශිය කුමන්ත්‍රන ඉදිරියේ අපේ රජය අස්තාවර කරන්න උබලට බැ.. හිපාටුවො කැගැහුවට වැලිවේරියෙ ජනතාව ජනාදිපතිතුමත් එක්ක ඉන්නෙ මේ වෙලාවෙ..
     

    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    සිහින දේශය;15417409 said:
    I'm praising my lordship his excellency Mahinda Rajapaksa..

    go to hell ponnaya... come suck my wet balls thats much much better than his hairy old shitty ping pongs.. ur lordship is under my pants :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: