වැලිවේරියේ~බත් කන හරක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැලිවේරියේ~බත් කන හරක්

    ~ වැලිවේරියේ බත් කන හරක් ~

    1236706_581668861876971_1230541806_n.jpg



    සිංහලයා මෙච්චර නිවට වෙලා ඇයි මේ???
    :growl::sorry::(
     

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    oka deshapaluwo issaraha minissunge asrana kamak witarayi.
    umbalage amma tattatha maranawa kiwwoth umbath ona deyak hitata ekanga nowana dewaluth karanawa meka e wage deyak wennath berine
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මරපු එවුන්ගෙන් සල්ලි ගන්න, දන ගහපං කිව්වම බයේ දන ගහන කොන්ද පණ නැති මිනිස්සු ඉන්න රටක් වෙලා මේක. කෝ බොලව් ඉස්සර සුද්දා ඉද්දි සුද්දට දන නොගහපු උන් ටික? ලැජ්ජයි බන් සිරාවටම ලැජ්ජයි මේ වගේ මිනිස්සු දැක්කම. ලංකාව ගැනම දුකයි, කළකිරෙනවා:(:(:(
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මුන්ගේ ලමයි තුන්දෙනාගෙන් එකෙක් මරලා, මූටත් වන්දියක් දෙන්න ඕන.. එතකොට තේරෙයි..
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඕක ගන්න නොගියොත් ඒ අයටත් කරදරයක් වෙයිද දන්නෙ නැති හින්දා ගියා වෙන්න බැරිද?
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සාටකයො බොරු නොකර ඉඳින්
    අණ දුන්නේ උඹ තමයි තදින්
    උන්ඩ ගියේ උගේ මොලේ මැදින්
    පව් කරුවන් යම නිරය විඳින්
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    අකිල මල්ලි.
    උඹේ ගෙදර එවුන්ට මහින්ද මාමා හෙට අනිද්දා කෝල් කරයි. සල්ලි ටිකකුත් මිට මොලවයි. සමහර විට උඹේ ගෙදර එවුන් ලොක්කා හොද මනුස්සයෙක් කියයි. හැබැයි ඒ උඹට තියන ආදරයේ අඩුවක් නිසා කියල උඹ වැරදියට හිතන්න එපා. ගෙදර අය උඹට ආදරේ වැඩි නිසා වගේම ඉතුරුවෙලා ඉන්න අනිත් වුන්ගේ ආරක්ෂාව ගැන හිතලයි එහෙම කරන්නේ. මොකෝ ලොක්කට විරුද්ධ වෙලා උඹට වෙච්ච දේම වෙන එකෙකුට වෙයි කියලත්, බොන්න වතුර ඉල්ලලා මැරුණ උඹව උන්ගේ පිළුණු වෙච්ච ජාතික මාධ්‍යයකාරයෝ, දේශද්‍රෝහියෙක් විදිහට හංවඩු ගහයි කියලත් ගෙදර එවුන් බය වෙයි.

    එක අතකින් උන් උඹට ආදරේටද වෙඩි තිබ්බේ කියලත් මට හිතෙනවා. ඇසිඩ් වතුර බීලා, පිළිකා හැදිලා මැරෙනවට වඩා, යුධ නීතියෙන් පාලනය වෙන ඒකාධිපති ආණ්ඩුවක් යටතේ ඉන්නවට වඩා මරල දාන එක හොදයි කියල උන්ටම හිතිලා වෙන්නත් පුළුවන්.

    උපුටා ගැනීම ෆේස් බුක් ස්ටෙටස් එකකිනි


    :(:(:(
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ~ වැලිවේරියේ බත් කන හරක් ~

    1236706_581668861876971_1230541806_n.jpg



    සිංහලයා මෙච්චර නිවට වෙලා ඇයි මේ???
    :growl::sorry::(

    මන් හොයන්නෙ මේක ඒකාධිපති රටක් කියන උන්ව. මේක මිනී මරුවන්ට උනත් තමන් මරවපු එකාගෙ ගෙදර ගිහින් ශෝකය ප්‍රකාශකරන්න තරම් ප්‍රජාචන්චවාදී රටක්.....!
    :lol::lol::lol:
     
    මරපු එවුන්ගෙන් සල්ලි ගන්න, දන ගහපං කිව්වම බයේ දන ගහන කොන්ද පණ නැති මිනිස්සු ඉන්න රටක් වෙලා මේක. කෝ බොලව් ඉස්සර සුද්දා ඉද්දි සුද්දට දන නොගහපු උන් ටික? ලැජ්ජයි බන් සිරාවටම ලැජ්ජයි මේ වගේ මිනිස්සු දැක්කම. ලංකාව ගැනම දුකයි, කළකිරෙනවා


    මචන් අර මනුස්සයත් මැරුන, හිටපු එකම ලමයත් මැරුන නුතන පටාචාරවක් වගේ ගැහැණු කෙනා කොහොමද රජයක් එක්ක හැප්පෙන්නේ:(:(:(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගූඇන්පී අනාතයින්ට රිදිලා. මොනවවුනත් ජනතාව රජතුමා සමග :lol::lol::lol:
    11.gif