වැලිවේරියේ~බත් කන හරක්

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Den uba kiyana vidihata un apita mona de karath, ape gedara ekek niraparade marala demmath api unta wandagena un kiyana widihata inna one kiyana eka ne???

    Ithin ban ekata kiyanne nivata kama kiyala thamai.. Mokadda meken palakayanta dena panividaya. Ubalata ona deyak karala shape wenna puluwan nivtun pirisak me rate innawa kiyana eka ne. Ithin mun thawa thawath e aparada karanawa. Mokada ewa piliganna ewata harii kiyana buhuthara pirisak meke inna nisa. Nethnam salli tikak deela okkoma waradi wahanna puluwan nisa.

    Mekatada ban jeevitha pooja karala rata bera gatte?? Meka eka siddiyak vidihata hithala katha karanna epa. Me dema heta thawa kenekta unama ekatath kata wahagenna inna wei. Dawasaka ubalage gedara kenektatg ohoma unoth ubalath salli aran pettakata wenawada?? Ube kathawen nam eka ehemai kiyala thamai penne.

    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ බන් ඒ අහින්සක මිනිස්සු වන්දිය ගන්න ගියාම තමයි උබලගෙ අවහල් අවයවේ කහන්න ගන්නෙ..බැනපියකො වන්දිය දුන්න උන්ට,වෙඩි තියපු උන්ට,අණ දීපු උන්ට..දැන් උබට ඔච්චරම අවුල් නම් වෙඩි තියපන්කො මහින්දයට..උබල හිතනව කීබෝර්ඩ් එකයි ලැප් එකයි ඉන්ටනෙටුයි තියෙනකොට උබල හෙන සින්හයෝ කියලා...උබ ඔච්චරම මහසින්හලය නම් ඔය පල්ලි හදන් නටන හම්බ හැත්තට බැනපියකො අර තමන්ගෙ ලමය නැතිවෙලා ඉන්න අහින්සකයොන්ට බනින්නෙ..උබලගෙත් ඔක්කොම කුණු එන්නෙ බෙරෙට..පහත් තැනින් යයි ගලා ජලේ..:lol:යකෝ උබ මගේ සින්හලකම ගැන දුක් වෙන්න ඕන නෑ,,මම උබ වගේ කාඩ්බෝඩ් වීරයෙක් නෙවෙයි,,හැබැයි උබට වඩා හොඳට මේ පොලවෙ පයගහල ඉන්න එකෙක්...උබේ මෝඩයෙක්ද මොකෙක්ද කියන්න මම දන්නෙ නෑ,,හැබැයි මේ ත්‍රෙඩ් එක දාල උබ ඔප්පු කරා උබ මෝඩයෙක් කියලා..ඒකට නන් කරන්න දෙයක් නෑ..

    සිංහළ කම කියන්නේ බන් මරපු උන්ගෙන්ම වන්දි ගන්න යන එකද? අනික බන් දෙන එකද හොඳ ගන්ඩ යන එකද හොඳ? අනික මම ඕනෙම හම්බ පල්ලි හදන එකට විරුද්ධව කතා කරලා ඇති. ඒවා උඹ දන්නේ නැත්තන් මට කරන්ඩ දෙයක් නෑ. දැන් ඉතින් කොහොමත් මෙච්චර නිවට මිනිස්සු ඉන්න නිසා තමයි බන් මේ රටට කෙල වෙලා තියෙන්නේ. උඹත් ඒ ගොඩටම අයිති.
     
    කියන්න වචන එන්නේ නැත......

    තමන්ගේ ජීවිතය සල්ලිවලට විකුණන මේවගේ නිවට කාලකන්නි ජාතියක ඉපදිමත් අපි කල පාපයක්

    ඉදිරියේදී වැලිවේරිය ජනතාව සල්ලි හදිස්සියක් ආවොත් තමන්ගේ ළමය මරන්නට බාරදී එම තමන්ට අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා ගනියි
     
    WarRock

    Member
    Aug 10, 2013
    276
    13
    0
    NearMyShadow
    නියම කොන්ද පණ නැති කොමෙන්ට් එකක් බන්. එළ ඔහොම යමු ඉස්සරහටම හරි සෑර් කියලා. තව 100ක් නෙමේ 1000ක් උනත් මරපන් අපි එන්නම් අත් දෙක වැඳගෙන දනගහගෙන ලේවකාගෙන වන්දිය ගන්ඩ බුදු සෑර්. නොදකින් බන්. උඹ කියපු දේට ලැජ්ජයි. ඒත් කරන්ඩ දෙයක් නෑ. උඹේ සිංහල කම ගැන දුක් වෙනවා

    Mehemai ayye oya pawule ayata witharak thaniyama oka wenuwen satan akranna kiyana eka asadaranai. Oyalath ekathu wela eyalawa hamba wela okkoma ekata satan karanna ona. Sinhala kama kiyanne "ubala satan karapalla" kiyana eka nemei "Yamu mamath ennam" kiyala ekathu wena eka. Oya minissu okata nogiya nam rassawal nathi wela, light kapala, bank wala salli rajasanthaka karala, kudu wikunuwa kiyala hireth dai
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Den uba kiyana vidihata un apita mona de karath, ape gedara ekek niraparade marala demmath api unta wandagena un kiyana widihata inna one kiyana eka ne???

    Ithin ban ekata kiyanne nivata kama kiyala thamai.. Mokadda meken palakayanta dena panividaya. Ubalata ona deyak karala shape wenna puluwan nivtun pirisak me rate innawa kiyana eka ne. Ithin mun thawa thawath e aparada karanawa. Mokada ewa piliganna ewata harii kiyana buhuthara pirisak meke inna nisa. Nethnam salli tikak deela okkoma waradi wahanna puluwan nisa.

    Mekatada ban jeevitha pooja karala rata bera gatte?? Meka eka siddiyak vidihata hithala katha karanna epa. Me dema heta thawa kenekta unama ekatath kata wahagenna inna wei. Dawasaka ubalage gedara kenektatg ohoma unoth ubalath salli aran pettakata wenawada?? Ube kathawen nam eka ehemai kiyala thamai penne.

    නිවට කම තමයි මචන් වෙන මොනවද. මුගේ නංගි හරි ඔය එකෙක් ඇවිත් දූෂණය කරනන් මූ වැඳගෙන ඉඳි. පේනවනේ කතාවෙනම කොච්චර නිවට ටෝල්ක් එකක්ද කරන්නේ කියලා. මුන් වගේ උන් ඉන්නකන් නිවට පාලකයෝ ගොඩේ ගොඩ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කියන්න වචන එන්නේ නැත......

    තමන්ගේ ජීවිතය සල්ලිවලට විකුණන මේවගේ නිවට කාලකන්නි ජාතියක ඉපදිමත් අපි කල පාපයක්

    ඉදිරියේදී වැලිවේරිය ජනතාව සල්ලි හදිස්සියක් ආවොත් තමන්ගේ ළමය මරන්නට බාරදී එම තමන්ට අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා ගනියි

    :yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ බන් ඒ අහින්සක මිනිස්සු වන්දිය ගන්න ගියාම තමයි උබලගෙ අවහල් අවයවේ කහන්න ගන්නෙ..බැනපියකො වන්දිය දුන්න උන්ට,වෙඩි තියපු උන්ට,අණ දීපු උන්ට..දැන් උබට ඔච්චරම අවුල් නම් වෙඩි තියපන්කො මහින්දයට..උබල හිතනව කීබෝර්ඩ් එකයි ලැප් එකයි ඉන්ටනෙටුයි තියෙනකොට උබල හෙන සින්හයෝ කියලා...උබ ඔච්චරම මහසින්හලය නම් ඔය පල්ලි හදන් නටන හම්බ හැත්තට බැනපියකො අර තමන්ගෙ ලමය නැතිවෙලා ඉන්න අහින්සකයොන්ට බනින්නෙ..උබලගෙත් ඔක්කොම කුණු එන්නෙ බෙරෙට..පහත් තැනින් යයි ගලා ජලේ..:lol:යකෝ උබ මගේ සින්හලකම ගැන දුක් වෙන්න ඕන නෑ,,මම උබ වගේ කාඩ්බෝඩ් වීරයෙක් නෙවෙයි,,හැබැයි උබට වඩා හොඳට මේ පොලවෙ පයගහල ඉන්න එකෙක්...උබේ මෝඩයෙක්ද මොකෙක්ද කියන්න මම දන්නෙ නෑ,,හැබැයි මේ ත්‍රෙඩ් එක දාල උබ ඔප්පු කරා උබ මෝඩයෙක් කියලා..ඒකට නන් කරන්න දෙයක් නෑ..

    උඹෙන් තව දෙයක් අහන්ඩ ඕනේ. උඹේ පවුලේ එක්කෙනෙකුට ඔහොම දෙයක් උනොත් උඹ මොනාද කරන්නේ? එහෙම වෙන්ඩ කියනවා නෙමේ උනොත්? වන්දිය ගන්ඩ යයි නේද? දන්නේ නැති නිසයි අහන්නේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සිංහලයන් නිවට ජාතියකි පොන්න
    මුන්ගේ ගෑනුන් බැහලා අරාබියේ බින්න
    මුලු රට කරමින් චීනාට සුද්දට සින්න
    සිහලුනි බත් නොව තනකොල කන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොලා මේකට වෙලා බෙරිහන් දුන්නට ඔය මිනිස්සු දන්නව ජනදිපතිතුමා ඔහොම වැඩ නොකරන බව.බොලා හැමදාම කිච වෙන්නෙ පොරටොක් දෙන්ඩ ගිහින්.:baffled::lol:

    ඒ මිනිස්සුන්ගෙ ලමයෙක් මැරිල දුකෙන් ඉන්නව තොපි මේකට වෙලා ඒ මිනිස්සුන්ට කුනුහරපෙන් බැනපල්ල පොඩ්ඩක් හිතල බලපියවු බොලා තිරිසන්නු නෙමේද කියල.
    :angry::angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Mehemai ayye oya pawule ayata witharak thaniyama oka wenuwen satan akranna kiyana eka asadaranai. Oyalath ekathu wela eyalawa hamba wela okkoma ekata satan karanna ona. Sinhala kama kiyanne "ubala satan karapalla" kiyana eka nemei "Yamu mamath ennam" kiyala ekathu wena eka. Oya minissu okata nogiya nam rassawal nathi wela, light kapala, bank wala salli rajasanthaka karala, kudu wikunuwa kiyala hireth dai

    ඔහොම කියලා හැම දාම හරියන්නේ නැහැනේ මල්ලි. ඕක කොහෙන්ද කවදද කෙලවර වෙන්නේ? හැම දාම ලංකාවේ මිනිස්සු නිවටයෝ වගේ ඉන්ඩ වෙන්නේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කියන්න වචන එන්නේ නැත......

    තමන්ගේ ජීවිතය සල්ලිවලට විකුණන මේවගේ නිවට කාලකන්නි ජාතියක ඉපදිමත් අපි කල පාපයක්

    ඉදිරියේදී වැලිවේරිය ජනතාව සල්ලි හදිස්සියක් ආවොත් තමන්ගේ ළමය මරන්නට බාරදී එම තමන්ට අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා ගනියි

    :yes::yes::yes::yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද?

    Prajathanthrawadayak thiya mehe hatiyata neethiya wath kriyathmaka wenawada? Ithin me wage weda walin wenne prajathanthrawada, neethiya nathi karanna thawa thawath ul pandam deemak pamanai..

    Palakayo vitharakma neme mewata werdi. Me rata bahuthara minissuth un karana de anumatha karala untma chande deela balaya laba denawa. Ithin mekata missuth waga kiyanna one. Bath packet ekatai, arakku bagetai nethnam salli keeyak hari dunnama uta gihin chande denawa u mona aparadakayek, dushakayek, modayek unath. Ithin kohomada hodha minissu tikak rate palanayata enne. Me wage moda minissu innakan, kisima sitheeme shakthiyak nathi. Man meka kohoma kiwwath ape rate minissu wenas karanna ba, unta ehema wenas wenna oneth na. Eka ithin unge karume wagema apeth karume mokada a pawa apitath gewanna wen nisa mokada apith thama me rate jeewath wena hinda..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් කතා නොකිය ඉඳපන් මිනිහෝ,මේ මැරිච්ච පොඩි එකා ඉගෙනගත්තෙ මගේ හොඳම යාලුවෙක් උගන්නන ඉස්කෝලෙක,මරපු පොඩි එකාගෙ ගෙදරට ලොකු තැනකින් කතා කරලා කියනවා අපි වන්දියක් දෙනවා ඒක ගන්න අනිවාර්යෙන් එන්න කියල..එක කියන්නෙ ටිකක් බර විදියට නොගිහින් හිටියොත් තව ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ඒ මිනිස්සුන්ටම හිතෙන විදියට...උබ කොහොමද බූරුවෝ ඒ අහින්සක අම්මටයි තාත්තටයි බත් කන හරක් කියන්නේ..ඕක ගන්න නොගිහින් ඉඳලා ඊට පස්සෙ ඒ තාත්තව සුදු වෑන් එකකින් උස්සන් ගියාම තෝද ඒ පවුලට කන්න බොන්න දීල නඩත්තු කරන්නේ?? ඒ පොඩි එකාගෙ සහෝදරියකට උන් අපරාධයක් කරොත් තෝ ඒකිව කසාද බඳිනවද? ඒ මිනිස්සු සටන් කරේ බොන්න වතුර ඉල්ලලා,උන් උබ කියන විදියේ බත් කන හරක් නම්,අපිට බොන්න වතුර නෑ කියලා උබ වගේ එලකිරියේ ත්‍රෙඩ් දම දම ඉඳි,ඒ මිනිස්සු පාරට බැස්සෙ ඒ මිනිස්සුන්ගේ අයිතිය වෙනුවෙන්,උන් උබලා වගේ බොරු කී බෝඩ් කාඩ්බෝඩ් වීරයෝ නෙවෙයි උබල වගේ පොන්නයො මේ වගේ පොන්න ත්‍රෙඩ් දාවි කියල දන්නව නම් ඒ මිනිස්සු ඒ වතුරම බීල මැරෙයි..උබ කවුද මීට කලින් දාල තියෙන්නෙ මොනවද කියල මට අදාල නෑ,,උබේ මේ ත්‍රෙඩ් එක මහ පොන්න සක්කිලි ත්‍රෙඩ් එකක් එච්චරයි..

    මම හැමතිස්සෙම කියනවනෙ unp කාරයො කියන්නෙ රටක් ජාතියක් ආගමක් නැති මිහරක් වගෙ ජාතියක් කියල,එක තමයි මෙ ඔප්පු කරල තියෙන්නෙ මචන්.මුන් මහ අමු සක්කිලි ටිකක් බන් මුන් හැසිරෙන්නෙ අහසින් පාත් වෙච්ච ගානට .
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උඹෙන් තව දෙයක් අහන්ඩ ඕනේ. උඹේ පවුලේ එක්කෙනෙකුට ඔහොම දෙයක් උනොත් උඹ මොනාද කරන්නේ? එහෙම වෙන්ඩ කියනවා නෙමේ උනොත්? වන්දිය ගන්ඩ යයි නේද? දන්නේ නැති නිසයි අහන්නේ.

    මේ ත්‍රෙඩ් එක දාපු එකයි මේකෙ කොමෙන්ට් කරපු ගොඩක් උන්ටයි තියෙන්නෙ අර අහින්සක මිනිස්සු එක්ක තරහක්..ඇයි ඒ මහින්දයගෙන් වන්දිය ගත්ත එකට..ඉතින් බැනපල්ල ඒ මිනිස්සු ඒ තත්වෙට පත් කරපු එවුන්ට උබට සින්හල තේරෙන්නෙ නැද්ද මහා සින්හල වීරයාණෙනි... උබලට ඔය වන්දිය මහලොකු එකක් උනාට ඒ මිනිස්සුන්ට ඒක ගත්තත් එකයි නැතත් එකයි,එක්කො ඒ මිනිස්සු වන්දිය නොගෙන මේ රටෙන් යන්න ඕන,නැත්තම් වන්දිය ගන්න යන්න ඕන,ඒ මිනිස්සුන්ට එහෙම යන්න වත්කමක් නැතුව ඇති..උබල මහ සින්හයෝ වගේ කෑගහන දේවල් අහල ඒ මිනිස්සු වන්දිය ගන්න නොගිහින් ඉඳලා ඒ පවුලට කෙලවුනාම තොපි සින්හයෝ ඉන්නවද ඒ පලාතකවත්??? නිකන් උඩ දඟලන්නෙ නැතුව ඒක කියපන්? කවුද ඒ මිනිස්සු වෙනුවෙන් ඉන්නෙ..කටට එන දේවල් නොකියා කීබෝඩ් තිබ්බ පලියට ටයිප් නොකර ඉඳපන් ඒච්චරයි උබ වගේ අඳබාලයෙකුට කියන්න තියෙන්නෙ..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    මම හැමතිස්සෙම කියනවනෙ unp කාරයො කියන්නෙ රටක් ජාතියක් ආගමක් නැති මිහරක් වගෙ ජාතියක් කියල,එක තමයි මෙ ඔප්පු කරල තියෙන්නෙ මචන්.මුන් මහ අමු සක්කිලි ටිකක් බන් මුන් හැසිරෙන්නෙ අහසින් පාත් වෙච්ච ගානට .

    ලැජ්ජවක් ඇත්නම් ඉරොෂන් ඔන්න
    කට වහගෙන මෙතනින් දැන් යන්න
    මේ සිංහල රට දිගටම කාලා ඉන්න
    අපිට බැහැ බොල සාටකයට තව ඉඩ දෙන්න
     
    Last edited:

    WarRock

    Member
    Aug 10, 2013
    276
    13
    0
    NearMyShadow
    ඔහොම කියලා හැම දාම හරියන්නේ නැහැනේ මල්ලි. ඕක කොහෙන්ද කවදද කෙලවර වෙන්නේ? හැම දාම ලංකාවේ මිනිස්සු නිවටයෝ වගේ ඉන්ඩ වෙන්නේ.

    Ithin ayya methana anith ayata kiyanne nathuwa kattiyak ekathu karan parata bahinna ko. Kawuru hari kenek patan gaththama oya adhahasa hithe thiyena aya nikamma ekathu wenawa. JVP parana ayage katha walata washi wela kochchara aya udhgosdana kalada? Army eken aran gihin wadha deddith nokiya kochcharak marunada? Issara wechcha eka mathaka nisa dhan gov eken owa mulnima wisiruwanna try karanne. Ekai udhgosana walata wedi thiyala wisurawanne. Ekai uni gawa podi prasnekatath army eken truck walin enne. Minissu yukthiya illana kota maranne ekai. JVP ekata salli deela thiya gena inne ekayi. :)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    සිංහලයන් නිවට ජාතියකි පොන්න
    මුන්ගේ ගෑනුන් බැහලා අරාබියේ බින්න
    මුලු රට කරමින් චීනාට සුද්දට සින්න
    සිහලුනි බත් නොව තනකොල කන්න

    උබට මේක අදාල නෑ,,ඔය රතු කොටු දෙක නිල් කරගන්න බලපන් වෙන වැඩක් නැත්තම්..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය මිනිස්සු දන්නව ජනදිපතිතුමා ඔහොම වැඩ නොකරන බව.

    අම්මට හුඩු එක පාරටම උඹට මේ මිනිස්සු ගැන කරුණාවක් ඇති උනාද? උම්බමනේ කිව්වේ වෙඩි තියපු එක හොඳයි කියලා. :shocked::shocked::baffled::baffled::baffled:

    ඔව් ආරමි එකට වෙඩි තියන්න ඔඩර් එක දීලා තියෙන්නේ පිටසක් වල ජීවින් ලූ. එතකොට කොටි මරන්ඩ ඕඩර් එක දුන්නෙත් පිටසක් වල ජීවීන්ද බන්? දන්නේ නැති නිසයි ඇහැව්වේ
    :baffled::baffled::baffled: