වැලිවේරිය, පුදුමාතලන් වූ හැටි

ඇත්ත තිත්තයි.. අමාරුවෙන් හරි පිලිගනිල්ලා.. ශ්‍රි ලන්කාව අරාජික රටක්.. නයට කන මිනිස්සු ඉන්නේ.. හැබැයි ප්‍රසිද්දියේ පිලිගන්න කැමති නැ..
 
" කාන්තාවන්ට දරුණු ලෙස පහර එල්ල වෙද්දී ඔවුන් දෑත් එක්කර වඳිමින් “ අනේ පුතේ අපි උඹලට බෝධි පූජා තිබ්බේ මේ අත්වලින්. උඹලගේ ජීවිත ප්‍රභාකරන්ගෙන් බේරල දෙන්න කියලා. එහෙම කරපු අපට ඇයි මෙහෙම ගහන්නේ.?” යැයි විලාප නගන්නට වූහ. "

හමුදාව කියන්නේ මහා හිතක් පපුවක් නැති ජාතියක් ඇයි දෙවියනේ අම්ම තාත්ත වගේ ඉන්න මිනිස්සුන්ට කොහොමද ගහන්නේ ඔය විදිහට :(:(

සාප වෙන්න ඕනි මේවට සම්බන්ද හැම එකාටම :growl::growl:
ඔ මයි ගොඩ්...
ඇයි යකුනේ එදා තොපිට මේක කියද්දි අපේ අම්මලව මතක් කලේ.. ජිනීවා වල කිව්වෙ මේක හමයි.. ලන්කා හමුදාව විනයක් නැති මිනීමරුවො ටිකක්.. කුලී හේවායො ඉන්නෙ.. ඇයි එදා පිලිගත්තෙ නැත්තෙ.. උබලගෙම එකෙක් මැරෙන්න ඔනා උබලට ඇස් ඇරෙන්න.. දෙමල අහින්සක නිරායුද මිනිස්සු බුරුතු පිටින් මරනකොට තොපිට නොපෙනුන ඇත්ත, එක අහින්සක සින්හල පොඩි දරුවෙක් මැරුනම අවබොද උනාද? ලැජ්ජ වෙයල්ලා මන්ද මානසික අසහනය ගැන උබලා ජාතිය වෙනුවෙන් කියලා මිනි මරපු හමුදාව දැන් කරන වැඩ වලට..
 
Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පෙරුමාල් ජයසුන්;15393373 said:
    ඔ මයි ගොඩ්...
    ඇයි යකුනේ එදා තොපිට මේක කියද්දි අපේ අම්මලව මතක් කලේ.. ජිනීවා වල කිව්වෙ මේක හමයි.. ලන්කා හමුදාව විනයක් නැති මිනීමරුවො ටිකක්.. කුලී හේවායො ඉන්නෙ.. ඇයි එදා පිලිගත්තෙ නැත්තෙ.. උබලගෙම එකෙක් මැරෙන්න ඔනා උබලට ඇස් ඇරෙන්න.. දෙමල අහින්සක නිරායුද මිනිස්සු බුරුතු පිටින් මරනකොට තොපිට නොපෙනුන ඇත්ත, එක අහින්සක සින්හල පොඩි දරුවෙක් මැරුනම අවබොද උනාද? ලැජ්ජ වෙයල්ලා මන්ද මානසික අසහනය ගැන උබලා ජාතිය වෙනුවෙන් කියලා මිනි මරපු හමුදාව දැන් කරන වැඩ වලට..

    හෆ්ෆා. මේ ගු බල්ලා උදේ පන්දර කඩේ ඇරගන. :dull:
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    Lankawa fuck ban,man Australia walin lankawata enna hitiye dan nam baha kiyala hitenawa.manussa jivithayaka watinakamak nodanna saththu inne.
    Buddhist novnata australian karayo appita wada hodai ban.
    Appi fuck weccha jathiyak.meka thama aththa.

    Umbalata matakada? Oya vidihatama katunayaka kollek maruwa
    private workers lata pension ekata virudda wela?
    Mata hodata mathakai me sakkili weda
     
    හෆ්ෆා. මේ ගු බල්ලා උදේ පන්දර කඩේ ඇරගන. :dull:
    චුටි පුතේ.. මෙන්න උත්තරේ..

    "Lankawa fuck ban,man Australia walin lankawata enna hitiye dan nam baha kiyala hitenawa.manussa jivithayaka watinakamak nodanna saththu inne.
    Buddhist novnata australian karayo appita wada hodai ban.
    Appi fuck weccha jathiyak.meka thama aththa.

    Umbalata matakada? Oya vidihatama katunayaka kollek maruwa
    private workers lata pension ekata virudda wela?
    Mata hodata mathakai me sakkili weda"

    මම එහෙම නෙමෙයි කිව්වෙ ඔන්..
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    Lankawa fuck ban,man Australia walin lankawata enna hitiye dan nam baha kiyala hitenawa.manussa jivithayaka watinakamak nodanna saththu inne.
    Buddhist novnata australian karayo appita wada hodai ban.
    Appi fuck weccha jathiyak.meka thama aththa.

    Umbalata matakada? Oya vidihatama katunayaka kollek maruwa
    private workers lata pension ekata virudda wela?
    Mata hodata mathakai me sakkili weda

    :yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඊළඟ ජිනීවා නඩුවාරේදී මේ වීඩියෝ ලෝක නායකයෝ ඉස්සරහ දාල පෙන්නුවම කාටද ආඩම්බර
    චැනල් 4 වීඩියෝ නිකන්ම ඔප්පු වෙනවා
    තමන්ගේ ජනතාවට මෙහෙම නම් දෙමළුන්ට කොහොම දෙන්න ඇතිද
    දැන් ඉතිං කාල වරෙල්ල
    ලංකාවට නම් ගොඩ ඒමක් නෑ
    එක්කෝ වෙන රටකින් ඇවිත් අල්ලගන්න ඕනි
    මොකද ලංකාවේ විපක්ෂේ ඉන්න පක්ස්ලට ආණ්ඩු පෙරලන්න තියා කෙලින් කටක් ඇරලා වචනයක් කියාගන්න බෑ
     
    අපි බොරු කිව්වෙ නැ.. රුපවාහිනියයි අයිටීන් එකයි තමා ස්වර්නවාහිනියත් එක්ක ලන්කාවෙ බොරු හැදුවේ.. චැනල් 4 විඩියො එක authenticated genuine footage එකක්.. මේ පාර මහින්ද සහ මිනීමරු ගොටාබය හමුදාවට තවත් උත්තර ඔනා නැ.. මුන් නිරායුද සිවිල් මිනිස්සු මැරුවා.. දැනුත් මරනවා, ඉස්සරහටත් බලය අල්ලගන්න මරනවා..
     
    Sri Lanka Offers US $150 Million to Uganda

    The Sri Lankan government has allocated US$ 150 million to invest in a project to provide safe water to the people of Uganda.

    VA Tech Wabag, the largest multinational company specializing in water treatment has, recently sent a three-man delegation from its Sri Lanka unit to explore Uganda's potential in the water sector.

    Ugandan President Yoweri Museveni during his visit to Sri Lanka last November was reportedly impressed with Sri Lanka's advanced state of water treatment and distribution and has requested assistance from technologically competent companies to provide similar sustainable solutions in Uganda.

    The team from the VA Tech Wabag had met President Museveni at the State House in Entebbe and expressed their eagerness to provide safe water to Ugandans. Consul General of Sri Lanka in Uganda, Kana V. Kananathan has also participated in the discussions.

    During his visit to Colombo President Museveni has assured the Sri Lankan government that Uganda needed investors with real money.

    President Museveni has also sought more Sri Lankan investment and expertise to set up more hydropower projects in addition to the three mini hydropower projects operated in his country by Sri Lankan investors.

    Source: http://www.colombopage.com/archive_13A/Feb11_1360573340CH.php

    උගන්ඩාවට US$150 මීලියන වතුර ප්‍රොජෙක්ට් එකක් කරන්න සල්ලි දීපු මහින්ද ආන්ඩුව, ලන්කාවෙ මිනිස්සු බොන්න වතුර ඉල්ලපුවහම වෙඩි තියලා මරනවා.. කාපිරි ජාන හැන්ගිලා තිබිලා මහින්දගෙන් දැන් එලියට පැනලා..
     
    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    mewwa walin wune maanawa himikam gana katha karapu ponna indiyawa wage unta nikanma chance aapu eka thawath awul wenda angili dik karanda... hamudawatath karanda wune raja kiyana dey... lankawe dooshanaya wechcha politics nisa thama ahinsaka janathawai janathawage hitha dinagena hitapu army ekatai nikan awul wenda wune...
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ඔතන වෙඩිතියු උන්ට දෝසාරෝපනය කරලා තේරුමක් නෑ බං..
    උඹ/ මම / වෙන ඔය හමුදාවට බනින එකෙක් උන්නත් ඌටත්
    මහ එකෙක් ෆයර් කිව්වට පස්සේ ..
    අනිවා අම්ම අප්ප ඉදියත් වෙඩි තියන්න වෙනවා..

    මෙතන ගැටළුව ඔය කමන්ඩ් එක දීපු හරකා මොකාද කියන එකයි...
     
    Oh.. really.. So who's on the top... Commander in chief perhaps..
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Adenewa

    34_main_LL(1).jpg

    එහෙම නොකර බැහැනේ..මහින්දයගේ ගජයෙක්ගෙලු ඔය ෆැක්ටේරිය...:growl:
    index.php
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    " කාන්තාවන්ට දරුණු ලෙස පහර එල්ල වෙද්දී ඔවුන් දෑත් එක්කර වඳිමින් “ අනේ පුතේ අපි උඹලට බෝධි පූජා තිබ්බේ මේ අත්වලින්. උඹලගේ ජීවිත ප්‍රභාකරන්ගෙන් බේරල දෙන්න කියලා. එහෙම කරපු අපට ඇයි මෙහෙම ගහන්නේ.?” යැයි විලාප නගන්නට වූහ. "

    හමුදාව කියන්නේ මහා හිතක් පපුවක් නැති ජාතියක් ඇයි දෙවියනේ අම්ම තාත්ත වගේ ඉන්න මිනිස්සුන්ට කොහොමද ගහන්නේ ඔය විදිහට :(:(

    සාප වෙන්න ඕනි මේවට සම්බන්ද හැම එකාටම :growl::growl:

    :(:(:(:(
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පෙරුමාල් ජයසුන්;15393350 said:
    බොන්න වතුර නැත්තත් කටේ සවුදම බැහැලා නැ.. නරි සින්හලයො.. සුද්දගෙන් කාලා දිරවන්නත් කලින් සුද්දට බැනලා ජාතිආලේ කතා කරන තොපිට වතුර නැතිව යන එක අහන්නත් දෙයක්ද? දෙමල උන්ට කරපුවට තව පඩිසන් දෙන්න පටන් ගත්ත විතරයි නෙලුම් මල් කුමාරයො.. බලන් හිටු..
    තව උඩුබුරලපන් නරියෝ,එච්චරයිනෙ පුලුවන්.ලංකාවට එන්න බය පොන්ස්
    Oya guti kapu minissuma eelanga para Mahindayata chande denne nedda balapanko, Mahindaya awith podi hina parak damma okkoma amatakai ban ape ayata, paw asarana minissu mona wethath
    masurna watina kathawa bun,ape gonnu yatharthaya therun ganne na kawadawathma
    Lankawa fuck ban,man Australia walin lankawata enna hitiye dan nam baha kiyala hitenawa.manussa jivithayaka watinakamak nodanna saththu inne.
    Buddhist novnata australian karayo appita wada hodai ban.
    Appi fuck weccha jathiyak.meka thama aththa.

    Umbalata matakada? Oya vidihatama katunayaka kollek maruwa
    private workers lata pension ekata virudda wela?
    Mata hodata mathakai me sakkili weda
    ow,ubala wage anatha pons la lankawata enne nathi tharamatama thamai honda,ubala nam fuck wela athi,e hinda thopi rata panne,api fuck wela naha,ape rate prashnekadi api e weuwen mahajanathawa innawa,thopi wage piguththara suddonta p*ka dena ponsiyo apita kohomatath epa,tho ohema hitu,mehe nawata kamak na...
     
    methuja

    Member
    May 9, 2013
    48
    2
    0
    gampaha
    මෙ ප්‍රශ්න වලට වග කියන්න ඔනෙ රටට ආදරය නොකරන රනිල් ප්‍රමුක විපක්ශයම තමයි..හරි හෑටි විපක්ශයක් නෑති නිසා තමයි ආන්ඩුව මෙ විදිහට එකාදිපති ස්වරුපයෙන් හෑසිරෙන්නෙ..ආන්ඩුව දන්නවා කොච්චර මෙවන් සිද්දි සිද්ද උනත් මිනිස්සු කොච්චර ආන්ඩුවට බෑන්නත් හරිහෑටි විපක්ශයක් නෑති නිසා මිනිස්සු අසරන වෙලා බුලත් කොලෙටම කතිරෙ ගසන බව.....අතිතයට එක් උන කොටින් රටින් තුරන්විමෙ සිද්දියත් ආන්ඩුවට වාසිසහගත බව ඔවුන් දන්නවා..