වැලිවේරිය, පුදුමාතලන් වූ හැටි

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    1098102_500705540008224_297961036_n.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙන්න මේකයි කතාව, උද්ඝෝෂනය කරන්න කාටත් අයිතියක් තියෙනව තමයි, ඒත් මෙහෙම ගත්තොත් ඇයි මිනිස්සු සම්පූර්න පාරම බ්ලොක් කරගෙන පිකට් කරේ? එතකොට ඇයි හමුදාව කියනකොට අනිත් හන්දියට මිනිස්සු නොගියෙ? පාරෙ එක පැත්තක් ඕපන් කරගෙන උද්ඝෝශනය කලානම් හරි, හමුදාව වැඳලා ඉල්ලපු වෙලාවෙ අනිත් හන්දියට ගියානම් ජීවිත නැතිවෙන්නෙ නෑ. ඇයි මිනිස්සු හමුදාව කියන දේ පිලිපැද්දෙ නැත්තෙ? ඇයි ගනන් ගන්නෙ නැතුව හූ තිබ්බෙ? තියෙන සක්කිලිකම මිසක් වෙන මොකක්ද. මොරාල් එකට ෆෝම් වෙලා හමුදාව අවුස්සගෙන ගුටිකාලා දැන් අඳෝනාව කියවනව. තමන්ට අසාධාරණයක් වුනාම නීතිය අතට ගන්නෙ එකද කරන්න ඕන. නිකන් ගොන්නු වගේ මරණෙ ගැන කතාකරනවා, මරණෙට හේතුව ගැන කියන්නෙ නෑ. :growl:
     
    අදබාල කතා කියන්න එපා බන්, ඔය මිනිස්සු ඔය උද්ගොශනය කරපු පලවෙනි දවසද? කො පාලකයො විසදුම් දුන්නද? දැන් අද ඔය අලුත් වතුර ට්‍රැක්ටරේ හරි දිනාගත්තේ පාර වහල ඔය උන කලබගැනිය නිසා නෙමෙයිද? ඉල්ලිම් ඉල්ලන්න උද්ගොශනය කරන උන් පාලක පැලැන්තිය කියන හන්දි ගානට ගිහින් උද්ගොශනය කලොත් ඒක දැනෙනවද? උද්ගොශනය කරන්නෙ දැනෙන්න මිසක් ඇති වෙනකන් අර හන්දියට ගිහින් කරපල්ලා එතන කරදරයක් නැ කිව්වම ඒක උද්ගොශනයක්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    හමුදාව කියන දේ පිළිපදින්න ලංකාවේ තියෙන්නේ හමුදා පාලනයක්ද අඩා ?

    මතක තියා ගනින් හමුදාව නඩත්තු කරන්නේ ලංකාවේ මහජනතාවගේ සල්ලි වලින්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හමුදාව කියන දේ පිළිපදින්න ලංකාවේ තියෙන්නේ හමුදා පාලනයක්ද අඩා ?

    මතක තියා ගනින් හමුදාව නඩත්තු කරන්නේ ලංකාවේ මහජනතාවගේ සල්ලි වලින්.
    ඇයි ඔච්චර බය හමුදාවට?
    මහජන සාමය ආරක්ෂා කරන එක හමුදාවෙ වගකීමක්, කොටින්ම නීතිය ක්‍රියාත්මක කලා, ඒක හමුදාවෙ අයිතිය. නීතියට තොපි අපි සේරම යටයි. :nerd:

    මහජන සල්ලි නැතුව උනත් හමුදාවට ඉන්න පුලුවන්
    :P
     
    හමුදාවට බය නම් නැ.. ඔය තුවක්කු ටික දාලා අතින් පයින් එන්න කියපන්. අන්න එහෙම ආවනම් වැලිවෙරියෙන් උන් කැමා කිට් ගලවලා ජන්ගි පිටින් එලවන්නේ.. තුවක්කු ගත්තු ඔනා එකෙකුට ඔනා එකෙක් බයයි.. මොකද තුවක්කු පත්තු වෙන්නෙ මිනිහා දිහා බලලා නෙමෙයි..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    පෙරුමාල් ජයසුන්;15394907 said:
    අදබාල කතා කියන්න එපා බන්, ඔය මිනිස්සු ඔය උද්ගොශනය කරපු පලවෙනි දවසද? කො පාලකයො විසදුම් දුන්නද? දැන් අද ඔය අලුත් වතුර ට්‍රැක්ටරේ හරි දිනාගත්තේ පාර වහල ඔය උන කලබගැනිය නිසා නෙමෙයිද? ඉල්ලිම් ඉල්ලන්න උද්ගොශනය කරන උන් පාලක පැලැන්තිය කියන හන්දි ගානට ගිහින් උද්ගොශනය කලොත් ඒක දැනෙනවද? උද්ගොශනය කරන්නෙ දැනෙන්න මිසක් ඇති වෙනකන් අර හන්දියට ගිහින් කරපල්ලා එතන කරදරයක් නැ කිව්වම ඒක උද්ගොශනයක්ද?

    oa terenna taram molayak ee harakata na. :dull::dull: uu kiyawanne ITN eke hariy kiyala kiyana de.anduwata ona ona tanwalatai,pare bagayak wahalai udgoshana karama eken wadak wenne na kiyala hitanna taramwat molayak na :dull::dull::dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ප*යලා මේ ආන්ඩුව කියන ඒවා හමුදාව කලාම තමයි සේරම වැරදි. ඇයි තොපි මැරිලා ඉපදුනාද ප්‍රේමදාසය හමුදාව දාලා කොල්ලො දහස් ගානක් මරලා දාපු එක අමතක වුනෙ,බොරුවට ලොලු ටෝක් දෙන්න එපා,
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොනවවුනත් මේ දේ හොඳට අහගනින්ආමි එකට දොස් කියන්න මොකාටවත් බෑ. තේරුනාද මොකද මාත් සොල්දාදුවෙක් නිසා සිවිල් මිනිස්සු කරන හැම දේවල්ම හරි දේවල්ද?. තොපි නෙමෙයි යකෝ අපි උද්ඝෝෂනය කරන්න ඕන.වතුර ප්‍රශ්නෙ හරි ඇත්ත ඒත් දෙයක් කිව්වම ඒක තේරුම් නොගෙන වැඩකලාම මේ වගේ දේවල් වෙනව. පොලීසියෙ අයට ගහන විදියට හමුදාවට ගන්න තොපිට බෑ. අපි මේ ලෝකෙ ගහන්න බෑ කිව්ව එල්ටීටී උන්ටත් ගහපු උන් හමුදා සෙබලෙකුට අත තියන්න සිවිල් උන්ට බෑ අපි පොලීසිය නෙමෙයි. දෙයක් කරන්න ක්‍රමයක් තියෙනව, ප්‍රශ්නයක් දවසින් විසඳන්න බෑ. මොකද ජනාධිපති තුමාවත් අපිවත් දෙවියො නෙමෙයි. කාලය ඕන දෙයක් කරන්න අපේ නිලධාරීනුත් දේශපාලන මහත්වරුත් කිව්වනෙ කර්මාන්තශාලාව අයින් කරලා දෙනව මේ හිටියා වගේ දවස් කීපයක් ඉවසලා ඉන්න කියලා උද්ඝෝෂන කියන්නෙ දැන් රැල්ලක් වෙලා . අවසානෙ ප්‍රතිපලේ දරුනුවුනේ ඇයි කියලා තමුසෙලගෙ හිත්වලින්ම අහලා බලනවා. උද්ඝෝෂනය කරලා විනාශ කරන්නෙ මේ රටේ සල්ලි වගෙම කාලය. අහින්සක මිනිස්සු ඉල්ලුවෙ පිරිසිදු වතුර තමයි ඒත් අහින්සක විදියට අපේ ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් කරන්න. එහෙම ඇහුවොත් මේ ප්‍රශ්නෙ ට විසඳුමක් දෙනව ඇයි එහෙම නොකර එතුමට දොස් කියන්නෙ , හමුදාවට දොස් කියන්නෙ? මම දැක්ක එකෙක් කියනවා මම හමුදාවට දුන්න මේ අත කපලා දානව කියල තොපිට පහුගිය කාලෙ අමතකයි අපේ සහෝදර සොල්දාදුවො තොපේ අනාගතේ වෙනුවෙනුයි පුලුවන්නම් දීපන් ඒ ජීවිත ටික ඇත්ත තේරුන්ම් ගන්න උත්සාහකරපල්ල දුෂ්ඨ නොවී.

    sirawatama