වැලිවේරිය රණවිරුවන් හා ආමිකාරයන්

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වැලිවේරිය රණවිරුවන් හා ආමිකාරයන්

    weliweriya8-300x225.jpg



    ගරු කලද මුලු රටක් ඔබට
    යුද්ධය දිනු රණ විරුවන් ලෙසට
    කෙසේ ගරු කරන්නෙම්ද අප
    මිලේච්ච මීනී මරුවන් ලෙසට

    ඉල්ලුවේ ඔවුන්
    බීමට පිරිසිදු දිය බිදක් මිස
    ඊලමක්වත් රටෙන් අඩකවත් නොව
    දැන දැනම ඒ බවත්
    අවදි නොවුවේ මන්ද ඒ මිනිසත් කම
    නිල ඇදුමට මුවාවී සිටින

    නිරායුද මිනිසුන් වෙත
    එල්ල කරනා විට
    ඔබගේ ගිනිඅවිය
    සිතන්නට නොහැකි විද
    ඔවුනුත් ඔබ වැනිම
    ඔබගේම
    සහෝදරයන් බව

    බිලිවිය ජීවිත තුනක්
    ඔබගේ උණ්ඩයට
    අසරවනව
    බොන්නට දියබිදක්
    ඉල්ලා කෑගසන
    සමාවදෙන්නට බැරි වියද
    ඔබට ඒ මිනිසුන්ට
    දඩුවම්කර ඔවුන්ගේ පිපාසයට

    වැරදී ඇත කොතැනක හෝ
    ඔබට හෝ අපට
    රණ විරුවෙකු වූ ඔබ
    ආමිකාරයෙකු වන්නට එපා
    යලි කිසිදිනක!!!!!
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රණ විරුවෙකු වූ ඔබ
    ආමිකාරයෙකු වන්නට එපා
    යලි කිසිදිනක!!!!!
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රණ විරුවෙකු වූ ඔබ
    ආමිකාරයෙකු වන්නට එපා
    යලි කිසිදිනක!!!!!
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    රණ විරුවෙකු වූ ඔබ
    ආමිකාරයෙකු වන්නට එපා
    යලි කිසිදිනක!!!!!
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රණ විරුවෙකු වූ ඔබ
    ආමිකාරයෙකු වන්නට එපා
    යලි කිසිදිනක!!!!!
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රණ විරුවෙකු වූ ඔබ
    ආමිකාරයෙකු වන්නට එපා
    යලි කිසිදිනක!!!!!
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    රණ විරුවෙකු වූ ඔබ
    ආමිකාරයෙකු වන්නට එපා
    යලි කිසිදිනක!!!!!

    Kathawa aththa,, eth eka siddiyak nisa api atheethaya amathaka kirima sadaranada,, ovun api venuven, me rata venuven kala ae kapavima api kesenam amathaka karannada...
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ආමිකාරයෙකු වූ ඔබ රණ විරුවෙකු කළ අපට දැක්වූ ආදරයට ස්තූතියි සහෝදරවරැනි
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ආමිකාරයෙකු වූ ඔබ රණ විරුවෙකු කළ අපට දැක්වූ ආදරයට ස්තූතියි සහෝදරවරැනි