වැලි කතරේ පොසොන් උදාව 2012.

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    අඩෝ මචන් උම්බල එලකිරි කොල්ලො සෙට් එකක් බන්. අපිට උම්බලගෙ මකර තොරණත් මතකයි. ඒ වගේම මේ පාරත් සුපිරියටම වැඩේ දීල තියනව. උම්බලට ගොඩාක් පින් +

    බොහොම ස්තූතියි සහොදරයා අපේ මහන්සියට වටිනාකමක් එක් කලාට.මකර තොරණ ගැන මතක තියෙනවා කිව්වම තවත් සංතෝසයි මොකද කීප දෙනෙකුට හරි එය අමතක නොවෙන දෙයක් වීම ගැන.මහන්සි වෙලා මේ වගේ දේවල් කරාම එය අගයන ඔබතුමන්ලා වගේ අය ඉන්නකම් දක්ෂ හැකියාවන් තියෙන අය ඔවුන්ගේ හැකියාල් නිරන්තරයෙන්ම එළි දක්වයි.තෙරුවන් සරණයි...!
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මචන්ලා මේ ලින්ක් දෙකේ තියෙනවා එදා කිව්ව භක්ති ගීත වලින් දෙකක්.කැමති කට්ටිය ඉන්නවා නම් ඩව්න්ලෝඩ් කරලා අහන්න.මම හිතනවා කැමති වේ කියලා.හුගාක් ලස්සනට සිංදුව කියනවා.කවුරු හරි කෙනෙක් මේක ඩවුන්ලෝඩ් කරලා ඇහුවොත් කොහොමද කියල කමෙන්ට් එකක් දාන්න කියල මම ඉල්ලනවා...

    බෝ මළුවේ මල් 11.53mb

    http://www.mediafire.com/?zhbnnd81g36yb1v

    නිර්වාණ ස්වර්ණ ද්වාරයේ 8.28mb

    http://www.mediafire.com/?ilixcxlxdxvdk6r
     
    කවුරුත් කැමති නෑ වගේ ඩවුන්ලෝඩ් කරලා මේක අහන්න.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Jay O sahodarayata: Mam bauddhyek Nowunata mama me karthawaya hugaaka agaya karanwa.. Thamange aagama hariyata danathywa anunge aagamwalata agailla daana ewun inan thathwe ..Thamange aagama gana klooketa Kiya denna me wage Pinwath wadak karana eka Hugaak watina deyak. eey wagema thawa deyak sahodaraya...Saudi Kiyanne Minissu innawada ,satthu inanwada kiyala mama kiyanna yanen naha.Eth bauddhagamata Gaywa wage apia saudiya hugaak watinawa.Eey ape nab thuman jeeath wecha rata.eey wagema eey rate nethiyayata ekagai kiyalai api yanne eheta.ithin eey rate idagena eey rate salli hamba karagena eey ratata banina eka echara hoda madhy neda? Udaharanayak Me mage lankaawa.mage uthum rata lankawata erheiwa monawam jathiyak ,ratak aawath lankawa wenuwen diwi pudanna mama lahasthy. Othn ape rate neethy walata mama garu karanwa. garu karanna barinam mama lankawe inna oone naha.ekane ara para koti kodi ussana ewun London wala kodi ussan higa kanne.Oya sahodaraya kiwwa upa thanapathythuma baudhhayek kiyala, eey wagema thanapathy thuma Muslim kiyala ithin aniwaryayenma tahnapathy thumage anumathya nathuwa mey wage dewal karanna baha neda? eey wagema oya sahodaraya kiwwa widhata horen pilima wasthoon genna thiyenawa. ewwa eey rajayata danuwath unoth aniwaryayenma aye oya wage uthsawa thiyanna bari wei .Ithn eey thanapathy thuma eey deyunuth oyalata udaw karala thiyenawa. mama me eyata sahayata katah karanwa newei.mama me methan inna ayage commnts kiyawala oyata deyak therum karanna hadhuwe yam ayurakin oya karthwayata muslim ayagen dayakathwayak wela thiyenawa eeka amatha karanna epa atamunge gunamaku commnts balala.

    Anunge aagam wala adha hoyanawata wada thamange aagama hariyata anugamanya karanwanam ..eey anunge aagam walata wachanayak kiyanna wath welawak nathy wei .Mokada Budhu rajanan wahanse kiyama thanak kiyala naha wairaya pathurawana,.ethumanan dharmaya deshna kale maithree karanna kiyala.Saarthaka wagema pinwath karthawayyak ...thawath pinwath kaarayyan kireemata dhairaya labewa! +4rep.
     
    මෙහමයි.මම ඔයාට තේරුම් කරන්නම්.හොරෙන් ගෙනාව කියල බුදු පිලිම වලට තානාපතිතුමාට මුකුත් කරන්න බෑ.මොකද එයාගේ අනුමැතියෙන්නේ රට තුලට ආවේ.එහෙම නම් එයාටත් නීතියට අහු වෙනවා.නමුත් කියන්න ඕනේ හුගක් දේවල් ගෙනාවෙ බෞද්ධ තානාපති කෙනෙක් හිටිය මීට අවුරුදු කිහිපයකට කලින්.එතුම ඉන්න කාලේ තමයි මේ හැම දේම ආරම්භ උනේ.මම කියන්නේ නෑ කිසිම අන්‍යාගමිකයෙක් මේකට දායක උනේ නෑ කියලා.ඒක මම කලින්ම සඳහන් කරල ඇති.නමුත් බලන්න මුස්ලිම් නොවන රටවල ඔයාලට කොච්චර නිදහස දීල තියෙනවද ආගම අදහන්න.ඒත් ඇයි මේ රටේ මෙච්චර තදට අනිත් ආගම් වලට විරුද්ද.මෙහෙ හැම තැනම මුදලට මිනිස්සු මුස්ලිම ආගමට බන්දව ගන්නවා.ඔයාලගේ ආගම තේරුම් අරන් නෙමෙයි එන්නේ.මුදලට කෑදරකමට.අපි මේ රටේ හම්බු කලාට රටට නෙමෙයි බනින්නේ අපිට නිදහස නැති කමට.අපි පෙරලි කරන්න,ආගම පතුරන්න නෙමෙයි කියන්නේ.අපිට අපේ ආගම අදහන්න ටිකක් නිදහස දෙන්න.එච්චරයි.ඔයාලට සෑම රටකම ඒ නිදහස තියෙනවනේ.ඔයා හිතන්න ඔයා ලංකාවේ කොහේ හරි ප්‍රසිද්ධ ස්ථානයක ආගම කිව්වොත් අපේ පොලීසිය ඇවිත් ඔයාගේ බෙල්ලෙන් අල්ලන් ගිහින් බෙල්ල කපයි ද?නැහැනේ එහෙම කරන්නේ?ජාති වාදයට ආගම් වාදයට අපි කැමතිත් නෑ.අපේ බෞද්ධ ආගම විනාෂ කරන්න ඔයාල සුදානම් වෙනවා නම් අපිත් එකට එරෙහිව නැගී සිටිනවා.දීල තියෙන නිදහස භුක්ති විදින්න.අනවශ්‍ය විදිහට ඒක කරන්න යන්න එපා.මොනව උනත් ලංකාව බෞද්ධ රටක් නේ.ඔයා මේ විදිහට තර්ක ඉදිරිපත් කරපු එකට සංතෝසයි.මේ ලගදිත් මෙහෙ ඉන්න බෞද්ධයෙක් ගේ බෙල්ල කපන්න ඉන්නේ බුදුන් වැන්දා කියලා.මනුස්සකමක් නැද්ද ඔයාලගේ නීතියට.එයා රටේ නීතියට වරදක් කලා නම් එයාව රටින් පිටුවහල් කරන්න ඉවරයි නේ...ඔයාල එළුවොන්ගේ ඔටුවන්ගේ හරක්ගේ බෙල්ල කපනවා වගේ මිනිස්සුන්ගේත් බෙල්ල කපන්නද ? එතකොට මිනිස් ජීවිතේයි තිරිසන් ජීවිතෙයි වටින්නේ එක විදිහටද ඔයාලට?