සිටියත් සොයුර නුඹ වැලිකතර නැත නුඹ තනිවී මෙ කතර ඉන්නෙ මාත් මෙ අතර හූවක දුර ද අප අතර දහිරිය ගෙන සිතට පුලුවන් වුනොත් මිතුර ක්ශේම භූමියක් වනු ඇත මෙකතරත් ඔබට ඔබේ පදවැලේ සොබාදහමෙ වර්ණනාව ලස්සනයි, ඔබට දහිරිය හා ජය පතමි සොයුර tnx machan . . . !