දොස්තරලාට වදින ගාතාවක් මැයෙන් ඩිනයිඩ් ගාල්ලේ චන්ඩියා නොහොත්, මැර පොන්නයා විසින් බුදු දහමේ ගාතා වලින් අවශ්‍යනම් පාලියෙන් සින්හල වැලක් වුවද කිව හැකියි යනුවෙන් ගොබ්බ ප්රකාශ්යක් කිරීම සම්බන්දයෙන්..
මේ පොන්න පකයා කිව්වා නම් පාලියෙන් කියන්න පුලුවන් වැලක් කියලා ඒක හරි. නමුත් මේ පකයා ගථාවක් වැලක් කලහැකියි කීමෙන් කර ඇති පොන්න වැඩෙ ගාල්ලේ කොල්ලෙක් වන මටද අවනම්බුවකි..
කවුද යකෝ ආගම හෑල්ලු කලේ..?
ලෝකේ තියෙන සියළුම ගාථා(හෝ පාළි වාක්‍ය) බුද්ධ දේශනා නෙවෙයි.
උඹට ඕන්නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අරගෙන ගිහින් පාලි හොඳට දන්න ස්වාමීන්වහන්සේ නමකට දීලා ඒක පාලියට පරිවර්ථනය කරගනින්.
එතකොට ඒකත් බුද්ධ දේශනාවක් වෙන්නේ නෑ..
තව උඹට ඕන්නම් වැල කතාවක් අරගෙන ගිහින් පිරිවෙනක ඉගෙන ගත්ත, පාළි දන්න ගිහියෙක්ට කියලා ඒක පාලියට පරිවර්ථනය කරගනින්..
ඒක බුදු දහමට අපහාසයක් වෙන්නේ නෑ..
මේක භාෂාවක් මිස ආගමක් නෙවෙයි පුටේ..
තේරුනැයි....?
මේ පොන්න පකයා කිව්වා නම් පාලියෙන් කියන්න පුලුවන් වැලක් කියලා ඒක හරි. නමුත් මේ පකයා ගථාවක් වැලක් කලහැකියි කීමෙන් කර ඇති පොන්න වැඩෙ ගාල්ලේ කොල්ලෙක් වන මටද අවනම්බුවකි..