


ai ban meka sinhalen damme nathea......
Sinhalen danne nadda?
sinhalen daapan balanna.kaduwa be![]()
ane sorry machanlame welawe Sinhala walata translate parak daanna welawak nehe.
Anika matath Kadda elatama meter nehe
![]()
sinhalen damma nam hamotama balanna watinawaa,, ela ela
ade meka sinhalen daaapan ko
sinhalen dapanko ban
ai ban meka sinhalen damme nathea......
ඔන්න ගොඩක් අය අහලා තිබ්බ හින්දා සිංහලෙන් දැම්මා. මේ තියන එකම නෙවෙයි මම පරිවර්තනය කරේ අදහස විතරයි.
01. වැල බල බල අතේ පාර ගහද්දි අගේ තියන ශක්තිය ගොඩක් වැය වෙනවා. (එක වෙනඩ ඇති වැඩියෙන් ගැහුවහම ඇගටත් එක්ක පන නැත්තේ).
මිනිස්සුන්ට කරන්ඩ වැඩ ගොඩක් තියනවා සල්ලි හොයන්ඩ ඕන, ලස්සන ළමයෙක් සෙට් කරගන්ඩ ඕන, ඒ හින්දා නිකන් ශරීර ශක්තිය වැය කරන එක අපරාදයක්
02. ගොඩාක් ඉන්ටෙර්නෙට් වැල බැලුවහම, කාලයක් යද්දී ඒවා නැතුව කෙලින් කරගන්ඩ බැරි වෙනවා.
එතකොට තව තව දරුණු සෙක්ස් සීන් බලන්ඩ ඕන වෙනවා. එතකොට මිනිස්සු වැරදි ලිංගික ක්රියා වලට පෙලබෙනවා.
03. ජපානයේ තරුණ කොට්ටාසයක් ඉන්නවා "Herbivores" කියලා. ඔවුන්ට ඇත්ත කෙල්ලක් සෙට් කරගෙන සෙක්ස් කරන්ඩ ඕන නැ. අත විතරක් තිබ්බහම ඇති. නැත්තම් මොකක් හරි කෘතීම දෙයක්. දැන් ජපානය කියන්නේ ලෝකයේ අඩුම දරු උපත් තියන රට. මේකේ සම්බන්දයක් තියනවා කියලා පේනවද?
04. ඉන්ටෙර්නෙට් වැල බැලීම අඩු කරහම අපේ කටහඩ ගැබුරු වෙනවා කියලා කියලා තියෙන්නේ
05. මම අත්දැකීමෙන් කියන්නේ (මම නෙවෙයි මේක කියපු එකා) වැල බලන එක අඩු කරහම ඇගට මාර ශක්තියක් තේරෙනවා හොද මානසික ශක්තියක් තියනවා. ඉන්ටෙර්නෙට් වැල බලලා වැල ඇද්දහම එකේ අනිත් පැත්ත.
06. ඇත්ත කෙල්ලක් එක්ක සෙක්ස් කරද්දී ශරීරයේ තියන "Testosterone" හොමොනය වැඩි වෙනවා. එහෙත් ඉන්ටෙර්නෙට් වැල බලලා වැල ඇදීමෙන් ශරීරයේ "Testosterone" ප්රමාණය අඩු වෙනවා. (දන්නවානේ පිරිමිකම තියෙන්නේ එකේනේ)
07. ඉන්ටෙර්නෙට් වැල බලලා වැල ඇදීම අඩු කරහම ඔබ සන්සුන් සිහි නුවන ඇති තැවීම අඩු පුද්ගලයෙක් වෙනවා
08. ඉන්ටෙර්නෙට් වැල බලලා වැල ඇදීම අඩු කරහම ශරීරයේ පුරුෂ ශක්තියන් වැඩි වී ඔබ කාටත් ප්රිය ජනක පුද්ගලයෙක් වෙනවා.
***ශරීර ශක්තිය අඩුයි බන් type කරන්ඩත් කම්මැලියි.
![]()
