වැල නොවන වැල ගණයට දන්නා පුළුවන් tv Series,Movies

wizy

Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    මම මේකේ The Affair season 05ම බැලුව. මුල් season 03 වගේ හොඳයි. අන්තිමට යන්න යන්න කතාව බාල්දු වෙනවා. හෙන ගොන් ගතියක් එනවා. ඇත්තටම ඒක වැල ගණයට දාන්න බැහැ, සල්ලි නිදහස බලය වගේ දේවල් එක්ක මිනිස්සු වෙනස් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. සහ Alison, Noah, Helen කියන චරිත තුන මාර natural සහ strong. කතාවේ අවසානය නොසැලකිලිමත්.
     

    sl77

    Junior member
  • Jun 26, 2016
    70
    58
    18

    Call Me Bruna (season -4 Brazil tv series, story- girl become a prostitute)​

    El negocio ( season- 4 Brazil tv series, story - three call girls going apply some marketing knowledge on the world's oldest profession)
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,396
    16,070
    113
    Colombo
    01.Secret Diary of A Call Girl
    මේක කෙලින්ම කිව්වොත් Drama එකක්. නමෙන් හිතා ගන්න පුලුවන්නේ මොකක්ද වෙන්නෙ කියල. මෙකේදි සල්ලි වලට sexual acts කරන කෙල්ලෙක්ගෙ ජීවිත කතාව තියෙන්නේ. මේකේ කතාව පට්ට ලස්සනයි.
    අර සීන්ස් (nude scenes) එහෙම ගත්තොත් සැරටම තියෙනවා මොකො එයාගේ job එක ගැනනේ show එක. අනිවා බලන්න.

    02.True Blood (HBO)
    මේක Hbo ලගෙ සුපිරු වැඩක්. ඔය cw ලගේ vampire diaries and originals බලන අය මේක බලන්නත්.මේකත් ඔය වගේ. Supernatural vampire scene එකක්. එකම වෙනස cw originals එහෙම පොඩි අයටත් බලන්න පුලුවන්. මේක බෑ.මේක HBo ලගේ limits කඩපු ශෝ එකක්. පට්ට nudity. Story එකත් සුප්පා.

    03.Shameless (Showtime)
    අම්මෝ මේකනම්.මේක වැඩිහිටියන්ට පමනක් වන comedy එකක්.මේක තමයි දැනට යන shows වලින් වැඩිම nudity තියෙන ශෝ එක.හැම විනාඩි 10ට වරක් ඒකක් තියෙනවාමයි 😂😂😂. හිනාත් යනවා. මේක nudity අතින් limit කඩපු එකක්. කිව්වොත් හරි. Got මේකත් එක්ක ඒ අතින් බලපුවාම කැලේ.

    04.Tell Me You Love Me (HBO)
    මේක තමා කෙලින්ම කිව්වොත් HBO ලගේ limit කඩපු එක. මේක tv එකේ පෙන්නන එකත් පුදුමයි. ඇයි කිව්වොත් මේක තනිකරම couple එකකගේ sex life එක ගැන තියෙන්නේ. පුදුමේ කියන්නේ මෙකේ තියෙන scenes ටික UN-simulated. ඒ කියන්නේ ඔය අර සීන්ස් ඇත්තටම කරනවා. මේකේ තියෙන අනිත් ඒවා වගේ ANGLES වලින් Cover එහෙම කිරීම.බොරුවට සිදු කරන ඒවා නෙමේ. මෙකේ තියෙන සීන්ස් ඇත්තටම සිදු වෙන ඒවා. තෙරුනා ඇතිනේ කට්ටියට 😂😂😂

    05.Californication (Showtime)
    මෙක කිව්වොත් මේක තමා showtime ඉතිහාසය තුල වැඩිම nudity පෙන්නපු ශෝ එක. මේකත් comedy එකක්. මෙකේ වෙන්නෙ sex addict කෙනෙක්ගේ ජීවිතය පෙන්නන එක. එතකොට හිතා ගන්න පුලුවන්නේ 😂😂😂 Game of Thrones එක්ක සන්සන්දනය කලොත් අරවා එක්ක. Game of thrones පොඩියි 😂😂😂

    06.Banshee (Cinemax)
    මේකත් අම්මො 😂😂😂. හැම එපියකම (කලින් දුන්න ඒවා හැමොගෙමත් හැම එපියකම තිබේ) වගේ scenes තියෙනවා. Action mystery උනාට plot එක තියෙන්නෙ එපියක විනාඩි 20ක් විතර. අනිත් ටිකේ අර ඒවා. කෙලින්ම කිව්වොත් මෙකේ කට්ටිය 99%ක්ම nude ඉන්නවා.story යත් සුප්ප 😍😍😍

    07.Femme Fatale (cinemax)
    මේකත් අර tell me you love me වගෙ එකක්.මේකා erotic thriller එකක්. හැම එපියකම අර වගේ scenes තියෙනවා.මේකේ දරුනු විදිහට scenes තියෙනවා. කෙලින්ම කිව්වොත් ඒවාම තියෙන tv show එකක්.වෙලාවකට හිතෙනවා අරවා පෙන්නනද මේක හදලා තියෙන්නේ
    ස්ටොරි අදාලම නෑ. 😂😂😂😂 එපියක් ගත්තොත් 99.9%කම ඒවා තියෙන්නේ.

    08.Masters of Sex(Showtime)
    දැන් නමින්ම හිතාගන්න පුලුවන්නේ මගෙ හොද පුතාලට 😂😂😂😂. මේකේ වෙන්නෙ sex ගැන විද්‍යාත්මක හැදැරීමක් කරන කට්ටියක් ගැන. විද්‍යාත්මකව sex ගැන දනගන්න ඔනේනම් මේක බලන්න. Scenes එහෙමත් හැම එපියකම වගෙ තියෙනවා. බාගෙට බාගයක් ඒවා ඇයි නැතිනම් බෑනේ හදාරන්න 😂😂😂.මමනම් බලන්නේ biology වලට ආස හින්දා 😏.

    09.black sails(starz)
    මේක ගත්තොත් මේක starz ලගේ nudity වැඩිම ශෝ එක මම බලලා තියෙන. හැම එපියක වගේම අර සීන්ස් තියෙනවා. මේකේ මේකේ story ය ගත්තොත් treasure island film එකට prequel එකක්. මුහුදු මන්කොල්ල සීන් එකක් තියෙන්නෙ. නැව් වල් එහෙම තියෙනවා. ඒවා හින්දා මමනම් බලන්නේ. 😂

    10.Spartucus (Starz)
    මෙකේ රූපයක් නැති උනත් දිගටම කියනවා. මේක ගත්තොත් starz ලගේ nudity හෙවත් අර වගේ ඒවා වැඩිම ශෝ එක. Gladiator කෙනෙක් ගැන කතාව. හැබැයි එපියක කතාව විනාඩි 5ක් වගෙ තමා තියෙන්නේ. අනිත් ටිකේම මරාගන්න ඒවයි අර nude scenes තමා. මරාගන්න ඒවා ඒ ටිකෙත් තියෙන්නෙ 2%ක් වගේ ඉතිරි 98%ම අරවා. මේක කෙලින්ම කිව්වොත් අරවාම තියෙන ශෝ එකක් විදිහට ගන්න පුලුවන්. හැම එපියකම අර වගේ ඒවා තියෙනවා. හැම එපියකම 99%ක්ම අරවා තියෙන්නේ.

    එහෙනම් ඔන්න දුන්නා ලිස්ට් එක. 😂😂😂😂 මයේ පුතීලා ටික දොරවල් ලොක් කරලා timebased දාලා මේ කතාවල්ටික බලමුකො story එක හින්දා 😂😂😂

    Copied

    18879973_435133440177475_952865370461820137_o.jpg
     

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    In the realm of senses.
    ජපන් ෆිල්ම් එකක්.උඹල බලල තියන ඕනම වැල වගේ ෆිල්ම් එකකට වඩා මේකෙ වැල තියෙනවා.
    link eka daapan ko