වැල බලන එක නැවැත්තුවා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මාත් කැමති නවත්ත ගන්න එත් අමාරුයි පොඩ්ඩක් පාරේ හරි ටීවි එකේ හරි මොනවහරි දැකපු ගමන් නිකම්ම බැලෙනව බඳිනකම් බැරිවෙයි බැන්දට පස්සෙ වල මොකටද වරකම කනවා:rolleyes:


    අනුන්ගේ ගස්වල වරකා රහයිලු...
    මටත් පොඩි මල්ලි කෙනෙක් තමා කිව්වේ...
    :D