දූපතේ ඉන්න නිසා stress / depress ගතිය පොඩ්ඩක් වැඩී එක නිසා වැල බලන්නේ නෑ, තව ජිම් එකට යනවා ඇඟ පොඩ්ඩක් හදාගන්න ආසාවක් තියනවා

, ඒ නිසා dopamine level වගේ දේවල් අවුල් කරගන්න කැමති නෑ, බලන්න හිතෙනවා ඉතින් කිරියේ අපේ වලත්තයෝ සෙට් එක දාන සමහර thread නිසා

, ඒ වෙලාවට බොරුවක් හිතලා හිත හදාගන්නවා

"උඹ 30 පැනපු නාකියා බම්, වැල බලලා ට්රැක්ටර් පදින උඹට සෙනික මෝචනය හැදෙනවා" වගේ මොනාහරි හිතලා
