Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
වැල වරකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෑන් කාලේ අපේ රටේ ඇත්තන් සමහරෙකුට ,වැලවරකා යනු 3 වෙනි පන්තියේ ‘’ චිකෙයි යා’’ කෑමකි.එහෙත් වැල ,වරකා පිලිබදව ලෝකය පුරා කර තිබෙන අධ්‍යන පිළිබද විමසද්දී පසක් වන්නේ,මෙම පලතුර විශාල රෝග ගණනාවක් මට්ටු කරන සුපිරි ආහාරයක් බවය.

01.පිළිකා මර්දනය කරයි./ඇස් ,සම සුරැකි.

වැල වරකා වල ආහාරමය තන්තු (fiber) බෙහෙවින් අඩංගුය.මල බුරුල් කරයි.අන්ත්‍ර පටල සුරැකි.පිළිකාකාරක විෂ මහ බඩවලින් ගලවා ඉවත් කරයි.වැල වරකා වල රසායනය ගත් විට බීටා කැරොටින්,සැන්තින්.ලුටින්,බීටා ක්රිප්රෝසැන්තින් වැනි දුලභ ස්වාභාවික ෆ්ලේවනොයිඩ් වර්ග අඩංගුය,මේවා පිළිකා ඇති කරන නිදහස් මුක්ත කන්ඩ විනාශ කිරීමට සමත් ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුක්ත වෙයි.

විටමින් A B,E,C වැඩිපුර ඇති බැවින් සම , ඇස් සුරැකි.

02.බර අඩු කරයි

මෙහි 98% ඇත්තේ ශක්තියයි.මේදය ඉතාමත් අඩුය,විටමින් B,C හා පොටෑසියම් ලවන ඇති බැවින් ශරීරය දුර්වල නොකොට බර අඩු කර ගැනීමට කදිම ආහාරයකි.

03.හදවත සුරැකි.

සොඩ්යම් ලවන ඇත්තේ ඉතාමත් අල්ප වශයෙන්ය.ඒ වෙනුවට 100g ක,පොටෑසියම් 303mg පමණඅඩංගු වෙයි.එම නිසා හදවත ට හිතකරය, අධි රුධිර පීඩනයෙන් ආරක්ෂා වීමට පිළිසරණ වෙයි.

04.අස්ථි පද්ධතිය සුරැකි,

05.ස්වභාවික ප්‍රතිශක්තීකරන පද්ධතිය ශක්තිමත් කරයි

06.ත්යිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය යහපත් කරයි.

07.මතක ශක්තිය වැඩි කරයි

08.AGES නමින් හැදින්වෙන අප සිරුරේ පටක විනාශ කරන ප්‍රෝටීනය,වැල වරකා වල ඇති විටමින් B6 මගින් නිශේධනය කරයි,එනම් තාරුණ්‍ය සුරැකි.

එනමුත් වැල වරකා අහාරයට ගන්නා විට රුධිරය ආශ්රිත රෝග වලින් පෙලෙන්නන්,දියවැඩියාව හා වකුගඩු රෝග වලින් පෙලෙන රෝගීන් වැල වරකා අඩුවෙන් ආහාරයට ගත යුතුය.ඉතාමත් කලාතුරකින් ආසාත්මික විය හැක.

වැල වරකා වලින් ඇතම් රටවල් ජෑම්,කෝඩියල්,වයින්,ජෙලි සාදයි...

ජාන වෙනස් නොකළ මේ ඉමිහිරි පැණි වරකා ගස් වලට හෙන ගසන්නට ඉඩදී ,අප කෑමට අවුරුද්දකට පරන වූ ඇපල්ගෙඩි කෝටි 22ක් ආනයනය කරන්නමු.

අප නැවත , මේ විසල් ,ප්රතාපවත් ,ගුණැති වනස්පතියේ රැකවරණය ලබන්නේ කෙදිනද??

[QUOTE="pazzy12, post: 18174141, member: 340856"] [IMG]http://i58.tinypic.com/2e3vf5g.jpg[/IMG] [COLOR=Indigo][B][SIZE=5]දෑන් කාලේ අපේ රටේ ඇත්තන් සමහරෙකුට ,වැලවරකා යනු 3 වෙනි පන්තියේ ‘’ චිකෙයි යා’’ කෑමකි.එහෙත් වැල ,වරකා පිලිබදව ලෝකය පුරා කර තිබෙන අධ්‍යන පිළිබද විමසද්දී පසක් වන්නේ,මෙම පලතුර විශාල රෝග ගණනාවක් මට්ටු කරන සුපිරි ආහාරයක් බවය. [/SIZE][/B][/COLOR][COLOR=Indigo][B][SIZE=5] 01.පිළිකා මර්දනය කරයි./ඇස් ,සම සුරැකි. වැල වරකා වල ආහාරමය තන්තු (fiber) බෙහෙවින් අඩංගුය.මල බුරුල් කරයි.අන්ත්‍ර පටල සුරැකි.පිළිකාකාරක විෂ මහ බඩවලින් ගලවා ඉවත් කරයි.වැල වරකා වල රසායනය ගත් විට බීටා කැරොටින්,සැන්තින්.ලුටින්,බීටා ක්රිප්රෝසැන්තින් වැනි දුලභ ස්වාභාවික ෆ්ලේවනොයිඩ් වර්ග අඩංගුය,මේවා පිළිකා ඇති කරන නිදහස් මුක්ත කන්ඩ විනාශ කිරීමට සමත් ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුක්ත වෙයි. විටමින් A B,E,C වැඩිපුර ඇති බැවින් සම , ඇස් සුරැකි. [/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=5] 02.බර අඩු කරයි මෙහි 98% ඇත්තේ ශක්තියයි.මේදය ඉතාමත් අඩුය,විටමින් B,C හා පොටෑසියම් ලවන ඇති බැවින් ශරීරය දුර්වල නොකොට බර අඩු කර ගැනීමට කදිම ආහාරයකි. [/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=5] 03.හදවත සුරැකි. සොඩ්යම් ලවන ඇත්තේ ඉතාමත් අල්ප වශයෙන්ය.ඒ වෙනුවට 100g ක,පොටෑසියම් 303mg පමණඅඩංගු වෙයි.එම නිසා හදවත ට හිතකරය, අධි රුධිර පීඩනයෙන් ආරක්ෂා වීමට පිළිසරණ වෙයි. [/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=5] 04.අස්ථි පද්ධතිය සුරැකි, [/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=5] 05.ස්වභාවික ප්‍රතිශක්තීකරන පද්ධතිය ශක්තිමත් කරයි [/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=5] 06.ත්යිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය යහපත් කරයි. [/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=5] 07.මතක ශක්තිය වැඩි කරයි [/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=5] 08.AGES නමින් හැදින්වෙන අප සිරුරේ පටක විනාශ කරන ප්‍රෝටීනය,වැල වරකා වල ඇති විටමින් B6 මගින් නිශේධනය කරයි,එනම් තාරුණ්‍ය සුරැකි.[/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=5] එනමුත් වැල වරකා අහාරයට ගන්නා විට රුධිරය ආශ්රිත රෝග වලින් පෙලෙන්නන්,දියවැඩියාව හා වකුගඩු රෝග වලින් පෙලෙන රෝගීන් වැල වරකා අඩුවෙන් ආහාරයට ගත යුතුය.ඉතාමත් කලාතුරකින් ආසාත්මික විය හැක. [/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=5] වැල වරකා වලින් ඇතම් රටවල් ජෑම්,කෝඩියල්,වයින්,ජෙලි සාදයි... ජාන වෙනස් නොකළ මේ ඉමිහිරි පැණි වරකා ගස් වලට හෙන ගසන්නට ඉඩදී ,අප කෑමට අවුරුද්දකට පරන වූ ඇපල්ගෙඩි කෝටි 22ක් ආනයනය කරන්නමු. [/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=5] අප නැවත , මේ විසල් ,ප්රතාපවත් ,ගුණැති වනස්පතියේ රැකවරණය ලබන්නේ කෙදිනද??[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom