Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඔය ටොරන්ට් සයිට් වල වැල අප්ලෝඩර්ලා ඉන්නෙ.. ඔකුන් හුගාක් උන් ඉන්දියන් උන්.. ඒක පච කියන්නත් බෑනේ.. නෙට් එකෙන් සල්ලි හොයන උන් අතර ඉදිරියෙන් ඉන්දියාව ඉන්නවා.. ඒක වැල් අප්ලෝඩ් කර්මාන්තේ විතරක් නෙවේ :3 වෙන ෆ්රී ලාන්සර් සයිට් වලත් දකින්න පුලුවන්..

ඒ එක්කම අනික බං ගොඩක් ඕක උන් කරන්නේ නිකං අපිට ආදරේකටවත් තියන කැහිල්ලකටවත් නෙවේ.. උන් අප්ලෝඩ් කරන හැම මෙගාබයිට් එකකටම හරියන්න උන් හොයනවා.. මොකද උන් කැප්ස් දාල තියෙන්නේ ඒ වැල් වල පොටො අප්ලෝඩ් කරන තරමට ගෙවන ෆ්රී හොස්ට් වල.. ඒවට උබ ගියාම උන්ට සැලකිය යුතු ගානක් හම්බු වෙනවා :3

හරි ඉතින් දැන් උබ කැප්ස් නොබල වැල් බානව ඇති.. ඒත් උබ නොකරට කැප්ස් බලලම බාන උන් ඉන්නව :3 කොහොම කරත් උන් මහන්සි වෙන හැම තප්පරේකටම හරියන්න උන් හොයනවා.. අනික උන් ටොරන්ට් සීඩ් කරන්නෙ කහනවට නෙවේනෙ.. :3

කොහෙන් කොහොම ගියත් ඔවා බාල බල බල ඉන්න තෝම තමා කාලකන්නි වෙන්නේ :3 ඉතින් මෙහෙම රටක් කොහොමද කියපං දියුනු කරන්නේ :3 මේක තෝ කියවන වෙලාවේ කීදෙනෙක් වැල් බානව ඇද්ද.. මිනිස්සුන්ගෙ ආකල්ප හිතන විදිය වෙනස් නොවී මේවා වෙනස් වෙන්නෑ..

ඉතින් කොහොමද බං ජාතික ආර්තිකේ සක්තිමත් වෙන්නේ ? උබ එච්චරම මේව ගැන නොහිතනව ඇති.. ඒත් උබ එහෙම නොතිතපු නිසා තමා බං ඇමරිකාවේ අමු හිගන්න ගාව තියන තරම් වත් සල්ලි ලංකාවේ ඉන්න පොඩි මිනිහාගෙ අතේ නැත්තේ.. අපෙන් දෙයක් නැතුව අපිට ලැබෙන දෙයක් නෑ බං.. ලොවෙත් දැන්නං තිත්තයි මේ සංස්කෘතිය :/ කමක් නෑ බං ඔන්න ඔහේ මෙකටත් bump එකක් දාල වැලක් බානවනං බාගෙන හිටහං :3 මේව වෙනස් වෙන්නේ නෑ..

[QUOTE="Maxxwell, post: 17791230, member: 494855"] [SIZE="6"][B]දැන් ඔය ටොරන්ට් සයිට් වල වැල අප්ලෝඩර්ලා ඉන්නෙ.. ඔකුන් හුගාක් උන් ඉන්දියන් උන්.. ඒක පච කියන්නත් බෑනේ.. නෙට් එකෙන් සල්ලි හොයන උන් අතර ඉදිරියෙන් ඉන්දියාව ඉන්නවා.. ඒක වැල් අප්ලෝඩ් කර්මාන්තේ විතරක් නෙවේ :3 වෙන ෆ්රී ලාන්සර් සයිට් වලත් දකින්න පුලුවන්.. ඒ එක්කම අනික බං ගොඩක් ඕක උන් කරන්නේ නිකං අපිට ආදරේකටවත් තියන කැහිල්ලකටවත් නෙවේ.. උන් අප්ලෝඩ් කරන හැම මෙගාබයිට් එකකටම හරියන්න උන් හොයනවා.. මොකද උන් කැප්ස් දාල තියෙන්නේ ඒ වැල් වල පොටො අප්ලෝඩ් කරන තරමට ගෙවන ෆ්රී හොස්ට් වල.. ඒවට උබ ගියාම උන්ට සැලකිය යුතු ගානක් හම්බු වෙනවා :3 [COLOR="Blue"]හරි ඉතින් දැන් උබ කැප්ස් නොබල වැල් බානව ඇති.. ඒත් උබ නොකරට කැප්ස් බලලම බාන උන් ඉන්නව :3 කොහොම කරත් උන් මහන්සි වෙන හැම තප්පරේකටම හරියන්න උන් හොයනවා.. අනික උන් ටොරන්ට් සීඩ් කරන්නෙ කහනවට නෙවේනෙ.. :3 කොහෙන් කොහොම ගියත් ඔවා බාල බල බල ඉන්න තෝම තමා කාලකන්නි වෙන්නේ :3 ඉතින් මෙහෙම රටක් කොහොමද කියපං දියුනු කරන්නේ :3 මේක තෝ කියවන වෙලාවේ කීදෙනෙක් වැල් බානව ඇද්ද.. මිනිස්සුන්ගෙ ආකල්ප හිතන විදිය වෙනස් නොවී මේවා වෙනස් වෙන්නෑ.. [/COLOR] ඉතින් කොහොමද බං ජාතික ආර්තිකේ සක්තිමත් වෙන්නේ ? උබ එච්චරම මේව ගැන නොහිතනව ඇති.. ඒත් උබ එහෙම නොතිතපු නිසා තමා බං ඇමරිකාවේ අමු හිගන්න ගාව තියන තරම් වත් සල්ලි ලංකාවේ ඉන්න පොඩි මිනිහාගෙ අතේ නැත්තේ.. අපෙන් දෙයක් නැතුව අපිට ලැබෙන දෙයක් නෑ බං.. ලොවෙත් දැන්නං තිත්තයි මේ සංස්කෘතිය :/ කමක් නෑ බං ඔන්න ඔහේ මෙකටත් bump එකක් දාල වැලක් බානවනං බාගෙන හිටහං :3 මේව වෙනස් වෙන්නේ නෑ.. [/B][/SIZE] :frown::frown::frown::frown::frown::frown: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom