Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්කෝලේ එකෙක්ට වැල සීඩි එකක් දුන්න , මූ ඒක බලල නිකන් ඉන්න බැරුව තව එකෙක් ට දීල .. ඒ දීපු එකා අන්දකයිප්පු කාපු උගුඩුවා වගේ ගෙදර මිනිස්සු සේරම බුදියනකන් ඉඳල මහා පාන්දර ඇඳෙන් පැනල ඇවිල්ල මැෂින් එක ඕන් කරගෙන සීඩි එක දාල බලල , අනේ වැල පටන් ගන්න කලින් ක්‍රෙඩිට් ටික යනවා විතරලු මුට බලන් ඉන්න හම්බෙලා තියෙන්නේ මුගේ අම්මයි තාත්තයි පිටි පස්සේ ඉඳල බලන් ඉඳල  ඊට පස්සේ සීන් එක ලොකුවට ගිහිල්ල උගෙන් අහල කොහෙන්ද සීඩී එක හම්බුනේ කියල , ඌ අර මග යාළුවව මාට්ටු කරලා ..  ඊට පස්සේ උන්ගේ අම්මයි තාත්තයි කොල්ලවත් කුදලගෙන පාන්දරම ගිහිල්ල අර මගේ යාළුවගේ ගෙදරට , ගිහිල්ල අහල ඔන්න එතනත් දැන් ලොකුවට සීන් එක යනවා ..  ඊට පස්සේ මගේ යාළුවගේ අම්මයි තාත්තයි අහල යාලුවගෙන් තොට කොහෙන්ද මේ සී ඩී එක කියල .. මේ ටෞකණ්ඩ උත්තික්කොල්ලා කියපි , මං දුන්නයි කියල  ඔන්න දැන් කට්ටියම ලැස්ති වෙලා පාන්දර 3ට විතර අපේ ගෙදර එන්න හදනකොට අර යාළුවගේ අම්මයි තාත්තයි කියල නෑ නෑ ඕනේ නෑ ඒ ළමයාගේ අම්මවයි තාත්තවයි මන් අදුරනව මේ උදේ ගිහින් කලබල කරන්න ඕන නෑ පස්සේ හම්බුනාම අහමු කියල ..!

ඔන්න දැන් මන් පහුවදා උදේ ඉස්කෝලේ ගියාම මගේ යාළුවා කිව්වට අඩෝ අන්න අරක මාට්ටු උනා නේ , දැන් අපේ ගෙදරින් උබලගේ ගෙදට්ට කෝල් කරයි මොකද දැන් කරන්නේ කියල . ටා උ කාණ්ඩ ඔන්න ඊට පස්සේ ඌටත් හොඳට අමතල අමතල බලනකොට මගේ කකුල් දෙක ඝාන්ටාර ගහනවා ඉස්කෝලේ ඉඳල  ඇයි යකෝ මේ හෙනම අහිංසකයා වගේ ලෝකයට මුහුණ දීගෙන හිටිය මට වෙන්න යන වින්නැහිය මතක් වෙලා .. දැන් ගෙදර ගිහින් ඉන්නවා ඔන්න , අම්මට හුදු ඊට පස්සේ සතියක් විතර යනකන් ගෙදර ෆෝන් එක රින්ග් වෙනකොට ඔක්කොටම කලින් මන් එතන , කාටත් කලින් සින් සින් ගාල ආන්සර් කරනවා , රින්ග් වෙන සද්දේ ඇහෙනකොට පපුව නිකන් එක වැලට පඩ යනකොට වගේ ගැහෙනවා, සමහර වෙලාවට ගෙදර කවුරුත් නැත්තන් කෝල් කීය ආවත් ආන්සර් කරන්නේ නෑ ඉතින් ඔන්න  ඊට පස්සේ ඉතින් දැන් කවදා හරි මුහුණ දෙන්නත් වෙනවනේ , ඒ නිසා ගැහුවා මාස්ටර් ප්ලාන් එකක් , අරුන් දෙන්න මාව පාවල දුන්න නං ආයේ මන් මක්කටෙයි ඕකුන් දෙන්නව වන්දනා කරන්නේ.. ඔන්න කිව්වා වගේම දවසක් ආව අරූගේ අම්මයි තාත්තයි හම්බෙන්න ෆේස් ටු ෆේස් , ඒ කත් අපේ අම්ම ඉස්සරහ , අම්මටත් සීන් එක කියල , දැන් අපේ අම්මත් බලන් ඉන්නවා මාව කන්න වගේ , හිතුව වගේම ඇහුවේ සීන් එක ගැන තමයි ..  මේක වෙනකොට වැඩි වයසක් නෑ බොලව් , 7 වසර 8 වසර වගේ  පෙනුම තිබ්බේ 5 වසර වගේ  ඒක ඉතින් වාසියකට හිටිය , ඒ නිසා සේනිකව දුන්න බබා පාට එකෙන්(සූප්පුවක් විතරයි අඩු වුනේ) මෙහෙම උත්තරයක් ,

අනේ අන්කල් මන් උදේ ඉස්කෝලේ එනකොට බස් එකේ සීට් එක යට වැටිලා තිබ්බ සීඩී එකක් මන් ඉතින් ඕක අරන් බෑග් එකේ දාන් ආව ගෙදර ගිහින් දාල බලන්න , ඊට පස්සේ උදේ මන් ඕක ගැන *මගේ යාලුවට* කිව්වා . ඊට පස්සේ ඌ මගෙන් ඕක ඉල්ලුව , දෙන්න බෑ කිව්වම මට හොඳටම ගහල ඕක අරගත්ත  මට ඒක බලන්න හම්බුනෙත් නෑ අංකල් කියල  සමහර විට ඒ ගොල්ලන්ටත් තේරෙන්න ඇති මන් කිව්වේ බොරුවක් කියල  එත් ඊට පස්සේ ඔය කතාව ඇදුනේ නෑ  අපේ ගෙදරින් ඇහුවෙත් නෑ  ඒ නිසා පාඩුවේ හිටිය , ඒ කොහොම වුනත් ඊට පස්සේ වෙච්ච නොන්ඩි වලින් අනිවා අපේ ගෙදර මිනිස්සු නං දැනගන්න ඇති ඔය සීඩී එක මගේ තමා කියල

[QUOTE="Robinhood wage ekek, post: 21418729, member: 462030"] ඉස්කෝලේ එකෙක්ට වැල සීඩි එකක් දුන්න , මූ ඒක බලල නිකන් ඉන්න බැරුව තව එකෙක් ට දීල .. ඒ දීපු එකා අන්දකයිප්පු කාපු උගුඩුවා වගේ ගෙදර මිනිස්සු සේරම බුදියනකන් ඉඳල මහා පාන්දර ඇඳෙන් පැනල ඇවිල්ල මැෂින් එක ඕන් කරගෙන සීඩි එක දාල බලල , අනේ වැල පටන් ගන්න කලින් ක්‍රෙඩිට් ටික යනවා විතරලු මුට බලන් ඉන්න හම්බෙලා තියෙන්නේ මුගේ අම්මයි තාත්තයි පිටි පස්සේ ඉඳල බලන් ඉඳල :dull: ඊට පස්සේ සීන් එක ලොකුවට ගිහිල්ල උගෙන් අහල කොහෙන්ද සීඩී එක හම්බුනේ කියල , ඌ අර මග යාළුවව මාට්ටු කරලා .. :baffled: ඊට පස්සේ උන්ගේ අම්මයි තාත්තයි කොල්ලවත් කුදලගෙන පාන්දරම ගිහිල්ල අර මගේ යාළුවගේ ගෙදරට , ගිහිල්ල අහල ඔන්න එතනත් දැන් ලොකුවට සීන් එක යනවා .. :( ඊට පස්සේ මගේ යාළුවගේ අම්මයි තාත්තයි අහල යාලුවගෙන් තොට කොහෙන්ද මේ සී ඩී එක කියල .. මේ ටෞකණ්ඩ උත්තික්කොල්ලා කියපි , මං දුන්නයි කියල :angry::growl: ඔන්න දැන් කට්ටියම ලැස්ති වෙලා පාන්දර 3ට විතර අපේ ගෙදර එන්න හදනකොට අර යාළුවගේ අම්මයි තාත්තයි කියල නෑ නෑ ඕනේ නෑ ඒ ළමයාගේ අම්මවයි තාත්තවයි මන් අදුරනව මේ උදේ ගිහින් කලබල කරන්න ඕන නෑ පස්සේ හම්බුනාම අහමු කියල ..! ඔන්න දැන් මන් පහුවදා උදේ ඉස්කෝලේ ගියාම මගේ යාළුවා කිව්වට අඩෝ අන්න අරක මාට්ටු උනා නේ , දැන් අපේ ගෙදරින් උබලගේ ගෙදට්ට කෝල් කරයි මොකද දැන් කරන්නේ කියල . ටා උ කාණ්ඩ ඔන්න ඊට පස්සේ ඌටත් හොඳට අමතල අමතල බලනකොට මගේ කකුල් දෙක ඝාන්ටාර ගහනවා ඉස්කෝලේ ඉඳල :lol: ඇයි යකෝ මේ හෙනම අහිංසකයා වගේ ලෝකයට මුහුණ දීගෙන හිටිය මට වෙන්න යන වින්නැහිය මතක් වෙලා .. දැන් ගෙදර ගිහින් ඉන්නවා ඔන්න , අම්මට හුදු ඊට පස්සේ සතියක් විතර යනකන් ගෙදර ෆෝන් එක රින්ග් වෙනකොට ඔක්කොටම කලින් මන් එතන , කාටත් කලින් සින් සින් ගාල ආන්සර් කරනවා , රින්ග් වෙන සද්දේ ඇහෙනකොට පපුව නිකන් එක වැලට පඩ යනකොට වගේ ගැහෙනවා, සමහර වෙලාවට ගෙදර කවුරුත් නැත්තන් කෝල් කීය ආවත් ආන්සර් කරන්නේ නෑ ඉතින් ඔන්න :( ඊට පස්සේ ඉතින් දැන් කවදා හරි මුහුණ දෙන්නත් වෙනවනේ , ඒ නිසා ගැහුවා මාස්ටර් ප්ලාන් එකක් , අරුන් දෙන්න මාව පාවල දුන්න නං ආයේ මන් මක්කටෙයි ඕකුන් දෙන්නව වන්දනා කරන්නේ.. ඔන්න කිව්වා වගේම දවසක් ආව අරූගේ අම්මයි තාත්තයි හම්බෙන්න ෆේස් ටු ෆේස් , ඒ කත් අපේ අම්ම ඉස්සරහ , අම්මටත් සීන් එක කියල , දැන් අපේ අම්මත් බලන් ඉන්නවා මාව කන්න වගේ , හිතුව වගේම ඇහුවේ සීන් එක ගැන තමයි .. :dull: මේක වෙනකොට වැඩි වයසක් නෑ බොලව් , 7 වසර 8 වසර වගේ :rofl: පෙනුම තිබ්බේ 5 වසර වගේ :P ඒක ඉතින් වාසියකට හිටිය , ඒ නිසා සේනිකව දුන්න බබා පාට එකෙන්(සූප්පුවක් විතරයි අඩු වුනේ) මෙහෙම උත්තරයක් , අනේ අන්කල් මන් උදේ ඉස්කෝලේ එනකොට බස් එකේ සීට් එක යට වැටිලා තිබ්බ සීඩී එකක් මන් ඉතින් ඕක අරන් බෑග් එකේ දාන් ආව ගෙදර ගිහින් දාල බලන්න , ඊට පස්සේ උදේ මන් ඕක ගැන *මගේ යාලුවට* කිව්වා . ඊට පස්සේ ඌ මගෙන් ඕක ඉල්ලුව , දෙන්න බෑ කිව්වම මට හොඳටම ගහල ඕක අරගත්ත :( මට ඒක බලන්න හම්බුනෙත් නෑ අංකල් කියල :dull: සමහර විට ඒ ගොල්ලන්ටත් තේරෙන්න ඇති මන් කිව්වේ බොරුවක් කියල :P එත් ඊට පස්සේ ඔය කතාව ඇදුනේ නෑ :baffled: අපේ ගෙදරින් ඇහුවෙත් නෑ :dull: ඒ නිසා පාඩුවේ හිටිය , ඒ කොහොම වුනත් ඊට පස්සේ වෙච්ච නොන්ඩි වලින් අනිවා අපේ ගෙදර මිනිස්සු නං දැනගන්න ඇති ඔය සීඩී එක මගේ තමා කියල :P:P:(:( [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom