Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවෙක් නිසා මම ගූ උන කේස් එකක් මටත් තියනවා.

මගේ යාළුවා CD එකක් ඉල්ලගෙන ඇවිත් වෙන එකෙක්ගෙන්.

කරුමෙට මේක ගෙදරට මාට්ටු වෙලා.

මුගෙන් අහල කොහෙන්ද CD එක කියල.

මූ මාව පාවා දීලා. උන්ගේ පවුලයි අපේ පවුලයි මාර ෆිට්.

එදාම හවස මූ එනවා හති දාගෙන වුන වැඩේ කියන්ඩ.

මූ කියනවා ගෙදරින් අහද්දී මගේ කටට ආවේ උබේ නම බන්.

ඒකලු කියවුනේ.

වෙලාවට මුන්ගෙ ගෙදරින් අපේ ගෙදරට කියල තිබුනේ නෑ.

තව එකක්. ඒ දවස් වල ඉතින් ෆුට් සයිකල් නෙ ප්රවාහන මාද්ය.

ඉතින් එළිපිට CD ගෙන්ඩ බය නිසා ජොකා අස්සේ තමයි ගහන් එන්නේ.

ඉතින් දවසක් ඉස්කෝලේ ඉද්දි එකෙක් කිවුව මචන් පට්ට වැලක් හම්බුනා.

ඉටිකිරිස් වගේ කෑලි සෙට් එකක් ඉන්නේ. හවස වරෙන් ඕනනම් CD එක දෙන්නම් කියල.

මමත් පුටාර් එක පැදගෙන ගිහින් ශේප් එකේ කුඩු මාරු කරනවා වගේ හොරෙන් cd එක අරගෙන බාගයක් දුර අතේ අරන් ඇවිත් පාලු පාරකදී ජොකාගේ ඇතුලට දැම්ම. (කලින්ම ෂොපින් බෑග් එකක් අරන් ගියා)

ඉතින් දැන් ඔහොම ගෙදර මිදුලට පුටාර් එකේම ඇවිත් බ්රේක් එක ගහල ආපු වේගය නිසා ඉස්සරහට ටිකක් තල්ලු වෙලා කකුල් දෙක පොළොවේ තිබ්බ.

තිබ්බ තිබ්බමයි ටකස් ගාල සද්දයක් ආව පින්වතුනි.

මට තේරුනා වැඩේ. CD එකේ එක පැත්තක් කැඩිලා ගිහින් ගොඩ දාගන්ඩ පුළුවන් වෙයි කියල හිතල කාමරේට ගිහින් එලියට අරන් බලද්දී කෑලි දෙක වෙන වෙනම තියනවා.

පහුවදාට යාලුවගෙන් අහපු බැනුම් ගැන කතා නොකර ඉමු.

කොච්චර උනත් වැල බලල ගෙදරට නම් මාට්ටු වෙලා නෑ.

[QUOTE="Dilzzzz, post: 21418941, member: 481122"] [SIZE="4"] යාලුවෙක් නිසා මම ගූ උන කේස් එකක් මටත් තියනවා. මගේ යාළුවා CD එකක් ඉල්ලගෙන ඇවිත් වෙන එකෙක්ගෙන්. කරුමෙට මේක ගෙදරට මාට්ටු වෙලා. මුගෙන් අහල කොහෙන්ද CD එක කියල. මූ මාව පාවා දීලා. උන්ගේ පවුලයි අපේ පවුලයි මාර ෆිට්. එදාම හවස මූ එනවා හති දාගෙන වුන වැඩේ කියන්ඩ. මූ කියනවා ගෙදරින් අහද්දී මගේ කටට ආවේ උබේ නම බන්. ඒකලු කියවුනේ. වෙලාවට මුන්ගෙ ගෙදරින් අපේ ගෙදරට කියල තිබුනේ නෑ. තව එකක්. ඒ දවස් වල ඉතින් ෆුට් සයිකල් නෙ ප්රවාහන මාද්ය. ඉතින් එළිපිට CD ගෙන්ඩ බය නිසා ජොකා අස්සේ තමයි ගහන් එන්නේ. ඉතින් දවසක් ඉස්කෝලේ ඉද්දි එකෙක් කිවුව මචන් පට්ට වැලක් හම්බුනා. ඉටිකිරිස් වගේ කෑලි සෙට් එකක් ඉන්නේ. හවස වරෙන් ඕනනම් CD එක දෙන්නම් කියල. මමත් පුටාර් එක පැදගෙන ගිහින් ශේප් එකේ කුඩු මාරු කරනවා වගේ හොරෙන් cd එක අරගෙන බාගයක් දුර අතේ අරන් ඇවිත් පාලු පාරකදී ජොකාගේ ඇතුලට දැම්ම. (කලින්ම ෂොපින් බෑග් එකක් අරන් ගියා) ඉතින් දැන් ඔහොම ගෙදර මිදුලට පුටාර් එකේම ඇවිත් බ්රේක් එක ගහල ආපු වේගය නිසා ඉස්සරහට ටිකක් තල්ලු වෙලා කකුල් දෙක පොළොවේ තිබ්බ. තිබ්බ තිබ්බමයි ටකස් ගාල සද්දයක් ආව පින්වතුනි. මට තේරුනා වැඩේ. CD එකේ එක පැත්තක් කැඩිලා ගිහින් ගොඩ දාගන්ඩ පුළුවන් වෙයි කියල හිතල කාමරේට ගිහින් එලියට අරන් බලද්දී කෑලි දෙක වෙන වෙනම තියනවා. පහුවදාට යාලුවගෙන් අහපු බැනුම් ගැන කතා නොකර ඉමු. කොච්චර උනත් වැල බලල ගෙදරට නම් මාට්ටු වෙලා නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom