Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Gay/lesbian (සම), bisexual (ද්වි) and straight/hetro (විෂම)

1. මේවා ලිංගික නැමියාවන්

සහ උපතින්ම එන දේවල්. මෙිවා වෙනස්වීම කවුරුවත් නිසා/ඔසුවක් නිසා ඇතිවෙන ප්‍රවණතාවක් නැති තරම්.

2. Gay යනු මානසික රෝගයක් නොවේ. එය සම ලිංගිකයෙකු කෙරෙහි ආකර්ෂණය දැක්වීමක්(විද්‍යාත්මකව ඔප්පු කර ඇත) ජනගහනය පාලනයට සොබාදහම නිර්මාණය කල දෙයක්. සත්තු අතරත් මේව තියෙනවා.

3. තමන්ගේ ලිංගිකත්වය ගැටලුවක් කරගන්න එපා. තමන් නොවන කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපා. පීඩනය ඔබටමයි. විවිධ වර්ගයේ අසභ්‍ය දර්ශන බැලීමට ඔබ යොමුවන්නේ ජානවල ඇති ලිංගික නැමියාවේ බලපෑම නිසයි. එයින් ඔබ හිතාමතා වරදක් කර නැහැ. එම ජාන නොහිතූ වෙලාවක ක්‍රියාත්මක විය හැකියි.

4. සම හො ද්වී ලිංගික අය බොහොමයක් සමාජයේ ඉන්නවා. ඔවුන් ද සාමාන්‍ය අය මෙන් ආදරය සහ ලිංගික කටයුතු සිදු කරනවා. එබැවින් මැරෙන්නට සිතීම මෝඩ වැඩක්. තමංගෙ ලිංගිකත්වය බාධාවක් කර නොගත් බොහෝ ජනප්‍රිය චරිත පවා ගෞරවාන්විතව ජීවත වෙනවා . අවශ්‍ය වන්නේ තමා වෙනස් වීම නොව නූතන තමාට වටිනාකමක් ලබා දීමයි.

5. ඔබගේ අදහස් පැවසීමෙන් ඔබගේ කවුන්සලර් පැවසූ දෙය සත්‍ය බව පැහැදිලියි. නමුත් ඒ ගැන ඇයි දුක් වෙන්නේ. තමාගේ ජීවිතය ගෞරවාන්විතව ගෙනියන්න. සමාජයට අනුව වෙනස් නොවී. ලිංගිකත්වය ගැටලුවක් නෙවේ ඔබ හරියට ජීවත් වෙනවා නම්.

ජය!

Ps-උගත් දේ ඇසුරිනි

[QUOTE="Bachi Nirosh, post: 25535537, member: 561272"] Gay/lesbian (සම), bisexual (ද්වි) and straight/hetro (විෂම) 1. මේවා ලිංගික නැමියාවන් සහ උපතින්ම එන දේවල්. මෙිවා වෙනස්වීම කවුරුවත් නිසා/ඔසුවක් නිසා ඇතිවෙන ප්‍රවණතාවක් නැති තරම්. 2. Gay යනු මානසික රෝගයක් නොවේ. එය සම ලිංගිකයෙකු කෙරෙහි ආකර්ෂණය දැක්වීමක්(විද්‍යාත්මකව ඔප්පු කර ඇත) ජනගහනය පාලනයට සොබාදහම නිර්මාණය කල දෙයක්. සත්තු අතරත් මේව තියෙනවා. 3. තමන්ගේ ලිංගිකත්වය ගැටලුවක් කරගන්න එපා. තමන් නොවන කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපා. පීඩනය ඔබටමයි. විවිධ වර්ගයේ අසභ්‍ය දර්ශන බැලීමට ඔබ යොමුවන්නේ ජානවල ඇති ලිංගික නැමියාවේ බලපෑම නිසයි. එයින් ඔබ හිතාමතා වරදක් කර නැහැ. එම ජාන නොහිතූ වෙලාවක ක්‍රියාත්මක විය හැකියි. 4. සම හො ද්වී ලිංගික අය බොහොමයක් සමාජයේ ඉන්නවා. ඔවුන් ද සාමාන්‍ය අය මෙන් ආදරය සහ ලිංගික කටයුතු සිදු කරනවා. එබැවින් මැරෙන්නට සිතීම මෝඩ වැඩක්. තමංගෙ ලිංගිකත්වය බාධාවක් කර නොගත් බොහෝ ජනප්‍රිය චරිත පවා ගෞරවාන්විතව ජීවත වෙනවා . අවශ්‍ය වන්නේ තමා වෙනස් වීම නොව නූතන තමාට වටිනාකමක් ලබා දීමයි. 5. ඔබගේ අදහස් පැවසීමෙන් ඔබගේ කවුන්සලර් පැවසූ දෙය සත්‍ය බව පැහැදිලියි. නමුත් ඒ ගැන ඇයි දුක් වෙන්නේ. තමාගේ ජීවිතය ගෞරවාන්විතව ගෙනියන්න. සමාජයට අනුව වෙනස් නොවී. ලිංගිකත්වය ගැටලුවක් නෙවේ ඔබ හරියට ජීවත් වෙනවා නම්. ජය! Ps-උගත් දේ ඇසුරිනි [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom