අපෙත් ඉස්සර හා වැවු කන්ඩියේ එකෙක් ගෙයක් හදනවා. ඌ ඔප්පුව කොහොම හදාන් ද මංදා. කම්ප්ලේන් කරන්න ඕන. හොර ඔප්පුවකින් ද දන්නෙ නෑ හදන්නේ. වැව් කණ්ඩියේ ගෙවල් හදන්න අවසර නැ. ග්‍රාම සේවකට කියන්න. නැත්නම් ප්‍ර. ලේකම්ට පැමිණිලි කරන්න