වැව් කරවල , දුන් කරවල තෙම්පරාදු කරල කාල තියෙනවා ද

Kumara0

Member
Sep 5, 2023
3
3
3
ගමේ රසට කරවල කෑල්ලක් කන්න ඔන නන් ඉතින් වැව් කරවල කැල්ලක් තමයි.

👉 වැව් කරවල කිවාම එකෙත් වර්ග තියෙනවා , මං කිවේ මාළු වර්ග ආ. ඇයි ඒ විතරක්ද ? ඇයි දුන් කරවල කොමද ? අම්මො පට්ට නෙද නිකන් කන්නත් පුළුවන් .

👉 පොඩි අයට දෙන්න එම ගොඩක් හොදයි ඔය ලුල් කරවල එම
👉 ඇයි බබා අම්මලාට ඔය දොල දුක් හැදුනම එම හොයන්නෙ , නිකන් ඉන්න ගමන් කැල්ලක් කටෙ දාන් හපන්න එමත් පන්කාදුයි උම්බලකඩ පරාදයි ඉතියි.

❤️ කාල තියෙන අයට නන් ඔය වැල් වටාරම් වැඩක් නැ මෙලහට කටට කෙලත් උන්නවා ඇති... අම්මො ඉතින් එකෙ රස

🔥 අපේ පෙජ් එකට චුට්ටක් ඇවිත් බලන්න photo , video එ විතරක්ද ගත්ත අය කියන කතා බලන්නත් පුළුවන් . මෙතන ටට් කරොත් කෙලින්ම ඔයා අපේ Facebook පේජ් එකෙ.

🔥 ඔයාට ඔන නන් අව්වෙ වෙලපු කරවල
🔥 දුමේ වෙලපු කරවල ගෙදරටම කුරියර් එකෙ ගෙන්න ගන්න පුළුවන් .

Whatsapp Meseg එකක් එවන්න වැව් කරවල හොයන අය ඉන්නවා නන් 0754963947
 
hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,114
    10,691
    113

    price kohomada ban ?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    ලංකාවෙ වැව් වල රසායනික පොහොර පිරිල
    ඔව්වල විස මාලුංගෙ ඇඟෙත් තියෙනව
    අන්තිමේ කරෝල කාල වකුගඩු නරක් කර ගන්න කිව්වෙ
    Source 👇👇
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    සෝස් ~ නාඨ දෙයියො හීනෙන් ඇවිල්ල කිව්වෙ
     
    • Haha
    Reactions: negombokollo

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    මාකටින් පාර ටිකක් සැර වැඩියි එළ්කිරියට..

    ඕම අල්ලන්න වෙන්නෙ පේස්බුක් ඉමෝ සෙට් එක තමයි..
     
    • Love
    Reactions: hi.dushan