ගමේ රසට කරවල කෑල්ලක් කන්න ඔන නන් ඉතින් වැව් කරවල කැල්ලක් තමයි.
වැව් කරවල කිවාම එකෙත් වර්ග තියෙනවා , මං කිවේ මාළු වර්ග ආ. ඇයි ඒ විතරක්ද ? ඇයි දුන් කරවල කොමද ? අම්මො පට්ට නෙද නිකන් කන්නත් පුළුවන් .
පොඩි අයට දෙන්න එම ගොඩක් හොදයි ඔය ලුල් කරවල එම
ඇයි බබා අම්මලාට ඔය දොල දුක් හැදුනම එම හොයන්නෙ , නිකන් ඉන්න ගමන් කැල්ලක් කටෙ දාන් හපන්න එමත් පන්කාදුයි උම්බලකඩ පරාදයි ඉතියි.
කාල තියෙන අයට නන් ඔය වැල් වටාරම් වැඩක් නැ මෙලහට කටට කෙලත් උන්නවා ඇති... අම්මො ඉතින් එකෙ රස
අපේ පෙජ් එකට චුට්ටක් ඇවිත් බලන්න photo , video එ විතරක්ද ගත්ත අය කියන කතා බලන්නත් පුළුවන් . මෙතන ටට් කරොත් කෙලින්ම ඔයා අපේ Facebook පේජ් එකෙ.
ඔයාට ඔන නන් අව්වෙ වෙලපු කරවල
දුමේ වෙලපු කරවල ගෙදරටම කුරියර් එකෙ ගෙන්න ගන්න පුළුවන් .
Whatsapp Meseg එකක් එවන්න වැව් කරවල හොයන අය ඉන්නවා නන් 0754963947
Whatsapp Meseg එකක් එවන්න වැව් කරවල හොයන අය ඉන්නවා නන් 0754963947