ඊයේ වැස්සට තෙමිල උණ ගන්ඩ වගේ තිබ්බ. අද උදේ හොඳටම උණ. ඇග ගිනි කබලක් වගෙ. Tamiflu 75mg පෙත්තක් බිවුවම අඩු වෙලා ඇගට පණ ආව. පොඩි කැස්සකුත් තිබ්බ අම්මට ගෙනාපු Phenycof සිරප් එකක ටිකක් තිබිලා බිවුව. රෑටත් පෙත්තක් බීලා නිදියාගන්ඩ ඕනේ. බත් කන්ඩ ප්‍රියයක් නෑ. පාන් ගෙඩි දෙකක් ගෙනාවා. අම්මා කබලේ දාලා කර කරල දෙන්නම් කිවුව. බටර් ගාලා කර පාන් කන්ඩ මං හරි ආසයි.