වැස්සට වතුර නැති උනා... පම්ප් එකක්..

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං බඹ 8ක ලිදකට කොච්චර විතර පවර් එකක් තියෙන පම්ප් එකක් ඕනෙද?

    මන් බැලුවේ ලිදට දාන එකක් ගන්න ..එතකොට හදිස්සියට ලිද ඉහින්න උනත් පුලුවන් හින්ද මං බැලුවේ..
    මේ ingco brand එක හොදයිද?


    https://powertoolslanka.com/p/ingco-sewage-water-submersible-pump-1-5hp


    bump
    ------ Post added on Jun 4, 2024 at 11:59 AM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    0.75 ඇතිවෙයි. ගන්න තැනට ටැන්කියට යන උසයි සේරම කියල ගනින්. ආපිකො එකත් බලන්න. ලිඳවල් ඉහින්න නම් එපා
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    0.75 ඇතිවෙයි. ගන්න තැනට ටැන්කියට යන උසයි සේරම කියල ගනින්. ආපිකො එකත් බලන්න. ලිඳවල් ඉහින්න නම් එපා

    uba kiyanne machan ge athule hai karana ekak ganna kiyalada?
     
    • Like
    Reactions: yapa100

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    agromax is good.. 1 hp ekak ganna.. umbey tank eke 1000 L da... man 2 Hp 2 inch ekak damma mage waththey lindakata.. lindey thiyenne wathura 4000 L wage..eth tank eka 12000 L... winadi 30 Linda hindenawa..

    eka bala bala gahanna gihama epa wenawa.. eka hinda 1 hp ekak gana. pawichchiyath adui ne
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    agromax is good.. 1 hp ekak ganna.. umbey tank eke 1000 L da... man 2 Hp 2 inch ekak damma mage waththey lindakata.. lindey thiyenne wathura 4000 L wage..eth tank eka 12000 L... winadi 30 Linda hindenawa..

    eka bala bala gahanna gihama epa wenawa.. eka hinda 1 hp ekak gana. pawichchiyath adui ne

    pavichchiya nam sahenna adui bn.. wathuara nathi welwata witharai .. apita wathura enne dolawal walin.. wassa kaleta wali hirawenawa oya wage seen hinda wathura nathi wenawa.. eka hinda lidata dala thiyanna baluwe hadissiyata use karanna... agromax eka thiyenawa mehe kadeka 1hp eka 37kaata machan.. koko gewanna gannath puluwan habai..


    lide wathura hidenne na machan tankiyta gahuwa kiyala.. 1000l ekak thiyenne
     
    • Like
    Reactions: Lokka Ayya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මචං බඹ 8ක ලිදකට කොච්චර විතර පවර් එකක් තියෙන පම්ප් එකක් ඕනෙද?

    මන් බැලුවේ ලිදට දාන එකක් ගන්න ..එතකොට හදිස්සියට ලිද ඉහින්න උනත් පුලුවන් හින්ද මං බැලුවේ..
    මේ ingco brand එක හොදයිද?


    https://powertoolslanka.com/p/ingco-sewage-water-submersible-pump-1-5hp


    bump
    ------ Post added on Jun 4, 2024 at 11:59 AM
    mada enne nadda?
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    mada nam na machan me lide.. tikak thiyenna puluwan.. ehema unoth ganna one sewage ekakda?
    bimatama danna epa, pump ekai oyata sudu yakada cable ehekuth ganna wei, lindey bima indala adiyak wath udin pump eka thiyanna..ethakota mada prashne na.. man hithanne 1 hp pump eke auto off wena ekak thiyanawa..eka nisa wathura adu unoth auto off wenawa.. agromax ganna.. un gedaratama awith hadala denawa kiyala waranety eke dala thiyanawa.. solex ganna epa unge badu nah dan lankawe
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    අශ්වබල 1

    bimatama danna epa, pump ekai oyata sudu yakada cable ehekuth ganna wei, lindey bima indala adiyak wath udin pump eka thiyanna..ethakota mada prashne na.. man hithanne 1 hp pump eke auto off wena ekak thiyanawa..eka nisa wathura adu unoth auto off wenawa.. agromax ganna.. un gedaratama awith hadala denawa kiyala waranety eke dala thiyanawa.. solex ganna epa unge badu nah dan lankawe
    ඇයි බන් ළඳ ඇතුලට වතුර පොම්පෙ දාන්නෙ ?මහ කරදර වැඩනේ. ළිඳේ බාල්දියෙන් වතුර එකක් අදින්න අමාරුයි. වැස්සට තෙමෙනවට වෙනම වහලක් හදන්න වෙනවා ළඳ ඇතුලෙ. ඉක්මනට දිරණවා. දිරපුව පේන්ට් කරන්න ආයෙ ගේමක් දෙන්න ඕන. ළිඳට මළකඩ වැටෙනවා. ඊට වඩා හොඳයි බෙන්ඩ් එකක් ගහල එළියෙ වෙනම වතුර මෝටරේ තියන්න සිමෙන්තියෙන් පොඩි බලු කූඩුවක් වගේ බඳින එක. 🤷‍♂️
    ------ Post added on Jun 4, 2024 at 1:36 PM
     
    • Haha
    Reactions: Amith0424

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වැස්සට තෙමෙනවට වෙනම වහලක් හදන්න වෙනවා ළඳ ඇතුලෙ
    mokak? :lol: :lol: :lol:

    motar eka wathura athule thiyenne.
    Submersible%20Pump%20compressed-23100411595202172.jpg
     
    • Wow
    Reactions: Candid-B

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    අශ්වබල 1


    ඇයි බන් ළඳ ඇතුලට වතුර පොම්පෙ දාන්නෙ ?මහ කරදර වැඩනේ. ළිඳේ බාල්දියෙන් වතුර එකක් අදින්න අමාරුයි. වැස්සට තෙමෙනවට වෙනම වහලක් හදන්න වෙනවා ළඳ ඇතුලෙ. ඉක්මනට දිරණවා. දිරපුව පේන්ට් කරන්න ආයෙ ගේමක් දෙන්න ඕන. ළිඳට මළකඩ වැටෙනවා. ඊට වඩා හොඳයි බෙන්ඩ් එකක් ගහල එළියෙ වෙනම වතුර මෝටරේ තියන්න සිමෙන්තියෙන් පොඩි බලු කූඩුවක් වගේ බඳින එක. 🤷‍♂️
    ------ Post added on Jun 4, 2024 at 1:36 PM
    Submersible pump homie....patta lesi wadey..umbata ma karaganna puluwan..hulan adina kathandara mokuth nah .. habai ithin awrudu kochcharak wada karai da danne na
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අශ්වබල 1


    ඇයි බන් ළඳ ඇතුලට වතුර පොම්පෙ දාන්නෙ ?මහ කරදර වැඩනේ. ළිඳේ බාල්දියෙන් වතුර එකක් අදින්න අමාරුයි. වැස්සට තෙමෙනවට වෙනම වහලක් හදන්න වෙනවා ළඳ ඇතුලෙ. ඉක්මනට දිරණවා. දිරපුව පේන්ට් කරන්න ආයෙ ගේමක් දෙන්න ඕන. ළිඳට මළකඩ වැටෙනවා. ඊට වඩා හොඳයි බෙන්ඩ් එකක් ගහල එළියෙ වෙනම වතුර මෝටරේ තියන්න සිමෙන්තියෙන් පොඩි බලු කූඩුවක් වගේ බඳින එක. 🤷‍♂️
    ------ Post added on Jun 4, 2024 at 1:36 PM

    මේ කියන්නෙ දියේ ගිල්වන්න පුලුවන් පොම්පයක් ගැන (SUBMERSIBLE PUMP)
     
    • Love
    Reactions: Candid-B

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇයි බන් ළඳ ඇතුලට වතුර පොම්පෙ දාන්නෙ ?මහ කරදර වැඩනේ. ළිඳේ බාල්දියෙන් වතුර එකක් අදින්න අමාරුයි. වැස්සට තෙමෙනවට වෙනම වහලක් හදන්න වෙනවා ළඳ ඇතුලෙ. ඉක්මනට දිරණවා. දිරපුව පේන්ට් කරන්න ආයෙ ගේමක් දෙන්න ඕන. ළිඳට මළකඩ වැටෙනවා. ඊට වඩා හොඳයි බෙන්ඩ් එකක් ගහල එළියෙ වෙනම වතුර මෝටරේ තියන්න සිමෙන්තියෙන් පොඩි බලු කූඩුවක් වගේ බඳින එක. 🤷‍♂️
    ------ Post added on Jun 4, 2024 at 1:36 PM
    :lol: අදට ඇති, මන් යනව...
    ත්‍රෙඩ් එක දාපු එකාට මොකක්ද කියන්න ආවෙ ඒකත් අමතක වුනා
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Submersible දානවට වැඩිය නම් එලියෙන් එකක් දාන එක හොඳයි කියලයි මන් නම් කියන්නෙ. Submersible ඒවා අනිත් ඒවා තරම් කල් තියාගන්න බෑ. සමහර එලියේ තියෙන ඒවා තියෙනවා අවුරුදු 20 25 තියෙන ඒවා. හරියට එකක් හම්බුනොත් කාලාන්තරයක් පාවිච්චි කරන්න පුලුවන්. අනික මොකක් හරි උනොත් හදන්නත් ලේසි. Submersible ඒවා වගේ උඩට ඇද ඇද ඉන්න ඕනෙත් නෑ.