වැස්සේ තෙමි තෙමී හෙල්මටුත් නැතිව යතුරුපැ

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    වැස්සේ තෙමි තෙමී හෙල්මටුත් නැතිව යතුරුපැ

    පාර්ලිමේන්තු පාරේ පැවති වාහන තදබදය හේතුවෙන් යතුරුපැදියක නැගී වැස්‌සේ තෙමි තෙමී රාජගිරියේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමට සිදුවූ බව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ඊයේ (09 වැනිදා) පාර්ලිමේන්තුවට පැවසීය.

    පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රශ්න තුනකට පිළිතුරු දීමට තිබූ බැවින් කල්වේලා ඇතිව පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය වූවත් රාජගිරිය අසල පැයකට වැඩි කාලයක්‌ රැඳී සිටීමට සිදු වූ බව ද ඇමැතිවරයා කීවේය.

    එම නිසා තමන් වාහනයෙන් බැස පාර්ලිමේන්තුව දෙසට ආ යතුරුපැදියක නැගී පාර්ලිමේන්තුවට පැමිණි බව ද ඇමැතිවරයා කීවේය.

    "මාර්ග තදබදය නිසා මට වෙලාවට එන්න බැරිවුණා. පැයක්‌ රාජගිරියේ. ඊට පස්‌සේ මෝටර් සයිකලයක්‌ නවත්වාගෙන ඒකේ නැගලා ආවේ වැස්‌සේ තෙමි තෙමී. පාර්ලිමේන්තු දවස්‌වල වාහන තදබදය ගැන අවධානය යොමුකරන්න කියලා ඉල්ලා සිටිනවා" යෑයි ඇමැතිවරයා කීවේය.:rolleyes::rolleyes:

    විශ්‍රාමික රාජ්‍ය සේවකයන් පාර්ලිමේන්තු පාරේ උද්ඝෝෂණයක්‌ පැවැත්වීම හේතුවෙන් මෙලෙස වාහන තදබදය දැඩි වී තිබිණි.

    43498492_1901579193482064_1006087795506151424_n.jpg

    source http://nethgossip.lk/article/32185
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    dan helmet nathiwa giyama police case nathda :baffled::baffled::baffled::baffled:

    අපි හැම දෙයක් දිහාම වපර ඇහින් බලන්න හොද නැ මිනිහ රටේ වගකිව යුතු ඇමති කෙනෙක් යන්නේ පාර්ලිමේන්තුවට අත්යවශ්ය වැදගත් වැඩකට ඉතින් උබල අපි ඇමතිලා නෙමේ නේ මේ අවස්ථාවේ හැටියට මිනිහ කරපු දේ හරි
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අපි හැම දෙයක් දිහාම වපර ඇහින් බලන්න හොද නැ මිනිහ රටේ වගකිව යුතු ඇමති කෙනෙක් යන්නේ පාර්ලිමේන්තුවට අත්යවශ්ය වැදගත් වැඩකට ඉතින් උබල අපි ඇමතිලා නෙමේ නේ මේ අවස්ථාවේ හැටියට මිනිහ කරපු දේ හරි

    agreed
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    අපි හැම දෙයක් දිහාම වපර ඇහින් බලන්න හොද නැ මිනිහ රටේ වගකිව යුතු ඇමති කෙනෙක් යන්නේ පාර්ලිමේන්තුවට අත්යවශ්ය වැදගත් වැඩකට ඉතින් උබල අපි ඇමතිලා නෙමේ නේ මේ අවස්ථාවේ හැටියට මිනිහ කරපු දේ හරි

    Same here
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    අපි හැම දෙයක් දිහාම වපර ඇහින් බලන්න හොද නැ මිනිහ රටේ වගකිව යුතු ඇමති කෙනෙක් යන්නේ පාර්ලිමේන්තුවට අත්යවශ්ය වැදගත් වැඩකට ඉතින් උබල අපි ඇමතිලා නෙමේ නේ මේ අවස්ථාවේ හැටියට මිනිහ කරපු දේ හරි

    ow eka atha hamadeema paata kanadiyen balala mokak karath waradi
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    ඌ බයික් එකක් ප්‍රාඩො එකේ පටවගෙන ආවෙ නෑනෙ. පාරෙ යන බයික් එකක් නවත්තගෙන වෙන වැඩකට යන මනුස්සයෙක්ගෙ කාලේ කාපු එක ගැන කතා කරමු මොකද ඒ බයික් කාරයා පාලිමෙන්තූ යන්න නෙවෙයිනේ ආවෙ. අනික අකිලයා හෙල්මෙටුත් නැතුව. එහෙම යන එක ජාතික වගකීමක් සලකලාලු ගියේ.වෙන මනුස්සයෙක් මැරෙන්න ඉන්න ලෙඩෙක් වත් හදිසියට බයික් එක්ක දාගෙන ගියොත් දඩ.