Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැස්සේ වාහන පදවන ඔබ මේවා දන්නවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැස්සේ වාහන පදවන ඔබ මේවා දන්නවාද?

වැසි කාලය කියන්නේ වාහන අනතුරු ගොඩක් සිද්ධවෙන කාලයක්, වැස්සේ වාහනය පදවද්දී මාර්ගය සහ ටයර් අතර ඝර්ෂණය වෙනස් වගේම වාහනය හැසිරෙන ආකාරයත් වෙනස්. ඒ නිසා වාහනය පදවද්දි සැලකිලිමත් විය යුතු දේවල් අද අපි මේ ආටිකල් එකෙන් අරන් එනවා.

අධික වැස්සේ රිය පැදවීම පුලුවන් තරම් මගඅරින්න.

විශේෂයෙන් දුර ගමන් යද්දි අධික ලෙස වහින වෙලාවල් මගඅරින්න පුලුවන් නම් වඩාත් හොඳයි, මොකද වාහන අනතුරු වෙන ප්‍රමණය වැඩි නිසා.

ඔබේ වාහනේ මේ දේවල් චෙක් කරගන්න.

විශේෂයෙන් දුර ගමනක් යන වෙලාවක වාහනේ හෙඩ් ලයිට්, ටේල් ලයිට්, වයිපර් වගේම ටයර් කට්ටත් පරීක්ෂා කරන්න. ටයර් ගෙවිල නම් වාහනේ වැස්ස වෙලාවක ලිස්සන්න තියන ප්‍රවණතාවය වැඩියි මොකද ටයරය සහ මාර්ගය අතර ජලය සහ තෙල් තිබෙන වෙලාවක නොහිතන විදිහට වාහනයක් වංගුවකදී උනත් ලිස්සන්න පුලුවන් නිසා. මීට ලොකුම හේතුව ජලය සමග මාර්ගයේ තිබෙන තෙල් සහ අපද්‍රව්‍ය මගින් ලිහිසි පෘශ්ඨයක් හදන නිසා. ඒ වගේම 50kmph වේගයට වඩා වැඩි වේගයෙන් යනකොට මේ අවදානම ඉතාම වැඩි බව මතක තියාගන්න.

වේගයෙන් නම් යන්න එපා.

වහින වෙලාවට වේගය කියන්නේ ඉතාම අති-අවදානම් ක්‍රියාවක්. වහිද්දී වාහනය වගේම ඔබත් ප්‍රතිචාර දක්වන වෙලාව අඩු වෙනවා ඒ නිසා අවදානම අනිවාර්යයෙන් වැඩියි.

වයිපර් භාවිතය

පොඩි වැස්සකදී උනත් වයිපර් භාවිත නොකර යන්න එපා. මොකද ඉදිරියෙන් යන වාහන වලින් නිකුත් වන ජලය මුසු උන සියුම් පටලයක් ඔබේ වීදුරුව මත බැඳෙන්න පුලුවන් නිසා ගොඩක් වෙලාවකට ඔබට ඉදිරිපස පෙනීම අඩුවෙන්න පුලුවන්. ඉතින් නිතර ඔබේ වීදුරුව පිරිසිදුව තබා ගෙන රිය පදවන්න මතක තියාගන්න. ඒ වගේම දැන් ජලය වීදුරුව මත රැඳීම අඩුකරගන්න නොයෙකුත් ආලේපයන් පවා වෙළඳපොලේ තිබෙනවා.

ටේල් ගේට් කරද්දී පරිස්සමෙන්.

ඉදිරියෙන් යන වාහනෙත් එක්ක නිසි ඉඩක් තබාගෙන යන්න, මොකද පාරෙ වතුර පිරුන තැන් වල වලවල් තිබුනොත් ඉස්සරහ වාහනය අනපේක්ෂිත විදිහට නතර වෙන වෙලාවල් තියෙන්න පුලුවන් නිසා.

වතුරෙන් යටවෙච්ච තැන් කියන්නෙ මාරකයක් වෙන්න පුලුවන්.

වතුරෙන් යට උන තැනක ගැඹුර හරියට නොදැන ඔබ වාහනය අරන් යන්න හිතනව නම් ඔබ ගන්නේ ලොකුම අවදානමක් මොකද දුම් බටය තුලින් වාහනය ඇතුලට වතුර ආවොත් ඔබේ වාහනයේ එන්ජිම ක්ෂණිකව අක්‍රිය වෙනවා. ඒ වගේම වතුරෙන් යට වෙච්ච පාලමක් වගේ තැනකින් යනව නම් ඔබේ වාහනය ජලයේ පාවෙන්න ලොකු ඉඩක් තියනවා.

පහුගිය කාලයේ වතුර මේ වගේ ගලන තැන් වලින් යන්න හදපු ඕෆ් රෝඩ් වාහන පවා ජල පහරට ගසා ගෙන යනවා අපි දැකල තියනවා. වතුර ඔබේ දුම් බටය මට්ටමට ගැඹුර නම් කිසිසේත්ම ඒ හරහා ගමන් කිරීම අනුමත කරන බෑ. මේ වගේ වෙලාවක මදක් යට උන වතුර හරහා ඔබට යන්නම වෙනවා නම් මේ දේවල් මතක තියාගන්න.

ඔබට යන්න පුලුවන් ගැඹුර අඩුම තැනින් ගමන් කරන්න, පාරේ මැද නම් වඩා සුදුසුයි.

ඔබේ කකුල ගෑස් පෙඩල් එකෙන්(ඇක්සලරේටරයෙන්) ඉවතට ගන්න එපා. බ්රේක් පෙඩල් එකෙන් අවශ්‍ය නම් වේගය පාලනය කරන්න.

අදික වේගය හෝ ඉතා අඩු වේගය පාවිච්චි කරන්න එපා. පාලනය කල හැකි වේගයකින් යන්න (5-10kmph නම් ඉතා සුදුසුයි)

ඔබ වතුරෙන් ඉවතට ආ පසු බ්රේක් වේලගන්න මද වේගයෙන් යන ගමන් හෙමින් බ්රේක් එක වරින් වර පාගන්න (Light taps)

ඒ වගේම වතුරෙන් යට උන තැන් වල වාහනයේ ටයර් සහ මාර්ගය අතර ස්පර්ශය නැති වෙන එකට hydroplaning කියල කියනවා. මෙතනදි වෙන්නේ වාහනය ලිස්සා යාම ඔබ වේගයෙන් යනවා නම් ටයර් ගෙවිල නම් මේ තත්වය ඇතිවෙන්න පුලුවන්, මේ වගේ වෙලාවක කරන්න පුලුවන් හොඳම දේ, ඇක්ස්ලරේටරයෙන් කකුල ඉවතට අරගෙන ක්‍රමයෙන් වාහනය පාලයන කරගන්න එක. එක පාරට බ්රේක් කරන්න යන්නත් එපා මේ නිසා ලිස්සා යාම වැඩි වෙන්න පුලුවන්.

A/C

වැස්සක වාහනය පදින වෙලාවක A/C පාවිච්චි කරන එක වඩාත් හොඳයි, මොකද වාහනය අවට වාතය සිසිල් වෙද්දී වාහනයේ වීදුරු විවෘත වෙලා නැත්නම් mist එක වීදුරුව ඇතුලෙන් බැඳෙන්න පුලුවන් නිසා, එහෙම වෙන්නේ අපේ ප්රාශ්වාස වාතය එක්ක පිටවෙන ජල වාෂ්ප වලින් වාහනේ ඇතුලත ආර්ධතාවය(Humidity) වැඩිවෙන නිසා, A/C පාවිච්චි කරොත් මේ දේ වෙනවා අඩුයි.

ඒ වගේම ඔබ A/C පාවිච්චි කරද්දී අවට පරිසරය ගොඩක් සීතල වෙලාවක වාහනයේ වීදුරු වල එලියෙන් mist එක බැදෙන්න පුලුවන්, ඉතින් මෙය වලක්වා ගැනීම සඳහා defrost ඔප්ශන් එකක් ගොඩක් වාහන වල ලබා දීල තියනවා. මේකෙන් වෙන්නේ වාහනේ වීදුරුව රත් වෙලා mist එක බැඳෙන එක වලක්වන එක.

උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්

[QUOTE="chathura414, post: 30370070, member: 496798"] වැස්සේ වාහන පදවන ඔබ මේවා දන්නවාද? වැසි කාලය කියන්නේ වාහන අනතුරු ගොඩක් සිද්ධවෙන කාලයක්, වැස්සේ වාහනය පදවද්දී මාර්ගය සහ ටයර් අතර ඝර්ෂණය වෙනස් වගේම වාහනය හැසිරෙන ආකාරයත් වෙනස්. ඒ නිසා වාහනය පදවද්දි සැලකිලිමත් විය යුතු දේවල් අද අපි මේ ආටිකල් එකෙන් අරන් එනවා. 👉අධික වැස්සේ රිය පැදවීම පුලුවන් තරම් මගඅරින්න. විශේෂයෙන් දුර ගමන් යද්දි අධික ලෙස වහින වෙලාවල් මගඅරින්න පුලුවන් නම් වඩාත් හොඳයි, මොකද වාහන අනතුරු වෙන ප්‍රමණය වැඩි නිසා. 👉ඔබේ වාහනේ මේ දේවල් චෙක් කරගන්න. විශේෂයෙන් දුර ගමනක් යන වෙලාවක වාහනේ හෙඩ් ලයිට්, ටේල් ලයිට්, වයිපර් වගේම ටයර් කට්ටත් පරීක්ෂා කරන්න. ටයර් ගෙවිල නම් වාහනේ වැස්ස වෙලාවක ලිස්සන්න තියන ප්‍රවණතාවය වැඩියි මොකද ටයරය සහ මාර්ගය අතර ජලය සහ තෙල් තිබෙන වෙලාවක නොහිතන විදිහට වාහනයක් වංගුවකදී උනත් ලිස්සන්න පුලුවන් නිසා. මීට ලොකුම හේතුව ජලය සමග මාර්ගයේ තිබෙන තෙල් සහ අපද්‍රව්‍ය මගින් ලිහිසි පෘශ්ඨයක් හදන නිසා. ඒ වගේම 50kmph වේගයට වඩා වැඩි වේගයෙන් යනකොට මේ අවදානම ඉතාම වැඩි බව මතක තියාගන්න. 👉වේගයෙන් නම් යන්න එපා. වහින වෙලාවට වේගය කියන්නේ ඉතාම අති-අවදානම් ක්‍රියාවක්. වහිද්දී වාහනය වගේම ඔබත් ප්‍රතිචාර දක්වන වෙලාව අඩු වෙනවා ඒ නිසා අවදානම අනිවාර්යයෙන් වැඩියි. 👉වයිපර් භාවිතය පොඩි වැස්සකදී උනත් වයිපර් භාවිත නොකර යන්න එපා. මොකද ඉදිරියෙන් යන වාහන වලින් නිකුත් වන ජලය මුසු උන සියුම් පටලයක් ඔබේ වීදුරුව මත බැඳෙන්න පුලුවන් නිසා ගොඩක් වෙලාවකට ඔබට ඉදිරිපස පෙනීම අඩුවෙන්න පුලුවන්. ඉතින් නිතර ඔබේ වීදුරුව පිරිසිදුව තබා ගෙන රිය පදවන්න මතක තියාගන්න. ඒ වගේම දැන් ජලය වීදුරුව මත රැඳීම අඩුකරගන්න නොයෙකුත් ආලේපයන් පවා වෙළඳපොලේ තිබෙනවා. 👉ටේල් ගේට් කරද්දී පරිස්සමෙන්. ඉදිරියෙන් යන වාහනෙත් එක්ක නිසි ඉඩක් තබාගෙන යන්න, මොකද පාරෙ වතුර පිරුන තැන් වල වලවල් තිබුනොත් ඉස්සරහ වාහනය අනපේක්ෂිත විදිහට නතර වෙන වෙලාවල් තියෙන්න පුලුවන් නිසා. 👉වතුරෙන් යටවෙච්ච තැන් කියන්නෙ මාරකයක් වෙන්න පුලුවන්. වතුරෙන් යට උන තැනක ගැඹුර හරියට නොදැන ඔබ වාහනය අරන් යන්න හිතනව නම් ඔබ ගන්නේ ලොකුම අවදානමක් මොකද දුම් බටය තුලින් වාහනය ඇතුලට වතුර ආවොත් ඔබේ වාහනයේ එන්ජිම ක්ෂණිකව අක්‍රිය වෙනවා. ඒ වගේම වතුරෙන් යට වෙච්ච පාලමක් වගේ තැනකින් යනව නම් ඔබේ වාහනය ජලයේ පාවෙන්න ලොකු ඉඩක් තියනවා. පහුගිය කාලයේ වතුර මේ වගේ ගලන තැන් වලින් යන්න හදපු ඕෆ් රෝඩ් වාහන පවා ජල පහරට ගසා ගෙන යනවා අපි දැකල තියනවා. වතුර ඔබේ දුම් බටය මට්ටමට ගැඹුර නම් කිසිසේත්ම ඒ හරහා ගමන් කිරීම අනුමත කරන බෑ. මේ වගේ වෙලාවක මදක් යට උන වතුර හරහා ඔබට යන්නම වෙනවා නම් මේ දේවල් මතක තියාගන්න. 👉ඔබට යන්න පුලුවන් ගැඹුර අඩුම තැනින් ගමන් කරන්න, පාරේ මැද නම් වඩා සුදුසුයි. 👉 ඔබේ කකුල ගෑස් පෙඩල් එකෙන්(ඇක්සලරේටරයෙන්) ඉවතට ගන්න එපා. බ්රේක් පෙඩල් එකෙන් අවශ්‍ය නම් වේගය පාලනය කරන්න. 👉 අදික වේගය හෝ ඉතා අඩු වේගය පාවිච්චි කරන්න එපා. පාලනය කල හැකි වේගයකින් යන්න (5-10kmph නම් ඉතා සුදුසුයි) ඔබ වතුරෙන් ඉවතට ආ පසු බ්රේක් වේලගන්න මද වේගයෙන් යන ගමන් හෙමින් බ්රේක් එක වරින් වර පාගන්න (Light taps) 👉 ඒ වගේම වතුරෙන් යට උන තැන් වල වාහනයේ ටයර් සහ මාර්ගය අතර ස්පර්ශය නැති වෙන එකට hydroplaning කියල කියනවා. මෙතනදි වෙන්නේ වාහනය ලිස්සා යාම ඔබ වේගයෙන් යනවා නම් ටයර් ගෙවිල නම් මේ තත්වය ඇතිවෙන්න පුලුවන්, මේ වගේ වෙලාවක කරන්න පුලුවන් හොඳම දේ, ඇක්ස්ලරේටරයෙන් කකුල ඉවතට අරගෙන ක්‍රමයෙන් වාහනය පාලයන කරගන්න එක. එක පාරට බ්රේක් කරන්න යන්නත් එපා මේ නිසා ලිස්සා යාම වැඩි වෙන්න පුලුවන්. 👉 A/C වැස්සක වාහනය පදින වෙලාවක A/C පාවිච්චි කරන එක වඩාත් හොඳයි, මොකද වාහනය අවට වාතය සිසිල් වෙද්දී වාහනයේ වීදුරු විවෘත වෙලා නැත්නම් mist එක වීදුරුව ඇතුලෙන් බැඳෙන්න පුලුවන් නිසා, එහෙම වෙන්නේ අපේ ප්රාශ්වාස වාතය එක්ක පිටවෙන ජල වාෂ්ප වලින් වාහනේ ඇතුලත ආර්ධතාවය(Humidity) වැඩිවෙන නිසා, A/C පාවිච්චි කරොත් මේ දේ වෙනවා අඩුයි. 👉 ඒ වගේම ඔබ A/C පාවිච්චි කරද්දී අවට පරිසරය ගොඩක් සීතල වෙලාවක වාහනයේ වීදුරු වල එලියෙන් mist එක බැදෙන්න පුලුවන්, ඉතින් මෙය වලක්වා ගැනීම සඳහා defrost ඔප්ශන් එකක් ගොඩක් වාහන වල ලබා දීල තියනවා. මේකෙන් වෙන්නේ වාහනේ වීදුරුව රත් වෙලා mist එක බැඳෙන එක වලක්වන එක. උපුටා ගැනීම - අන්තර්ජාලයෙන් [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom