වැස්ස නවත්තන්ඩ පොඩි කෙමක් හොයාගත්ත

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වැස්ස නවත්තන්ඩ පොඩි කෙමක් හොයාගත්ත

    ඊයේ වැස්ස හින්ද පට්ට කම්මැලි. කරන්ඩ දෙයක් නැති තැන තේ එකක් බොන ගමන් අපේ කිරි අත්තගේ පෙට්ටගමට පොඩ්ඩක් ඔලුව දාල බැලුව. එකේ ගොඩක් පුස්කොලපොත් සහ අමුඩ ලේන්සු (Normal style / වවුල් style / පටි style) තමා තිබ්බේ . පුස්කොල පොත් වල ගොඩක් කොළ දිරල ගිහල්ල.:sorry: කියවන්ඩ අමාරුයි.

    3.PNG

    ගොඩක්ම උඩ හරියෙයි යට හරියෙයි තිබ්බ පොත් දිරල. මැද හරියේ තිබ්බ එව්වා හොදයි :yes:. අපේ කිරිඅත්ත හොද මන්ත්‍ර කාරය. අලි එලවන මන්ත්‍ර. යක්කු බැදගන්න මන්ත්‍ර, පොල් බිදින මන්ත්‍ර. මමත් title ටික කියවගෙන ගියා ඕනවෙන මන්තරයක් තියෙනවද කියල බලන්ඩ. මෙන්න යකෝ බඩු තියෙනවා.:D වැස්ස නවත්තන මන්ත්‍රය. මම කරලා බැලුව. ලෙසටම වැඩ. ඕන අය කරලා බලන්ඩ.

    කාල වර්ණ වස්ත්‍රයක් ඇද වැස්සේ තෙමිගෙන සිට ගමටම ඇසෙන ලෙස මෙම මන්ත්‍රයෙන් අට වරක් ජපකර අහස දෙස බලා කෙල ගසනු

    ඔම්හ්ග්ද්ම් ඕසන් උෂ්හ ද්ෆ්ප්ග් ඔ ස්ද්ෆ්ග්ල් ට්ප්ප්ජ් ම්ක්ප ඔහම්

    තව මන්තරයක් හම්බ උනා Rep කපන එඋන්ට හෙන ගස්සවන මන්ත්‍රය. එකත් මම ජප කරලා තමා මේ thread එක දැම්මේ test කරන්ඩත් එක්ක.

    ස්තුති
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,778
    28,156
    113
    උඹ ඔය දාල තියෙන එක කියෙව්වද මෝඩයා වගේ..ඔක කියපන්කො පැය 24න් නගින එක නවතිනවා..
     
    blue_in_rio

    Well-known member
  • ඊයේ වැස්ස හින්ද පට්ට කම්මැලි. කරන්ඩ දෙයක් නැති තැන තේ එකක් බොන ගමන් අපේ කිරි අත්තගේ පෙට්ටගමට පොඩ්ඩක් ඔලුව දාල බැලුව. එකේ ගොඩක් පුස්කොලපොත් සහ අමුඩ ලේන්සු (Normal style / වවුල් style / පටි style) තමා තිබ්බේ . පුස්කොල පොත් වල ගොඩක් කොළ දිරල ගිහල්ල.:sorry: කියවන්ඩ අමාරුයි.

    තව මන්තරයක් හම්බ උනා Rep කපන එඋන්ට හෙන ගස්සවන මන්ත්‍රය. එකත් මම ජප කරලා තමා මේ thread එක දැම්මේ test කරන්ඩත් එක්ක.

    ස්තුති

    :lol::lol:
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    කියවන්නම මාර ගේමක් දෙන්න ඕන නේ, මොන කලේද ඔය පුස්කොල පොත ලියල තියෙන්නේ :confused: Rep කපන මන්තරත් තියෙන නිසා අලුත් version එකක් වෙනති නේ...
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කියවන්නම මාර ගේමක් දෙන්න ඕන නේ, මොන කලේද ඔය පුස්කොල පොත ලියල තියෙන්නේ :confused: Rep කපන මන්තරත් තියෙන නිසා අලුත් version එකක් වෙනති නේ...

    දෙවන වලලපට්ට රජතුමාගේ කාලේ. "කීර්තියට හානි කරන්නන්ට හෙන ගැස්සවිමේ මන්ත්‍රය" කියල තිබ්බේ. :yes:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඊයේ වැස්ස හින්ද පට්ට කම්මැලි. කරන්ඩ දෙයක් නැති තැන තේ එකක් බොන ගමන් අපේ කිරි අත්තගේ පෙට්ටගමට පොඩ්ඩක් ඔලුව දාල බැලුව. එකේ ගොඩක් පුස්කොලපොත් සහ අමුඩ ලේන්සු (Normal style / වවුල් style / පටි style) තමා තිබ්බේ . පුස්කොල පොත් වල ගොඩක් කොළ දිරල ගිහල්ල.:sorry: කියවන්ඩ අමාරුයි.

    3.PNG

    ගොඩක්ම උඩ හරියෙයි යට හරියෙයි තිබ්බ පොත් දිරල. මැද හරියේ තිබ්බ එව්වා හොදයි :yes:. අපේ කිරිඅත්ත හොද මන්ත්‍ර කාරය. අලි එලවන මන්ත්‍ර. යක්කු බැදගන්න මන්ත්‍ර, පොල් බිදින මන්ත්‍ර. මමත් title ටික කියවගෙන ගියා ඕනවෙන මන්තරයක් තියෙනවද කියල බලන්ඩ. මෙන්න යකෝ බඩු තියෙනවා.:D වැස්ස නවත්තන මන්ත්‍රය. මම කරලා බැලුව. ලෙසටම වැඩ. ඕන අය කරලා බලන්ඩ.

    කාල වර්ණ වස්ත්‍රයක් ඇද වැස්සේ තෙමිගෙන සිට ගමටම ඇසෙන ලෙස මෙම මන්ත්‍රයෙන් අට වරක් ජපකර අහස දෙස බලා කෙල ගසනු

    ඔම්හ්ග්ද්ම් ඕසන් උෂ්හ ද්ෆ්ප්ග් ඔ ස්ද්ෆ්ග්ල් ට්ප්ප්ජ් ම්ක්ප ඔහම්

    තව මන්තරයක් හම්බ උනා Rep කපන එඋන්ට හෙන ගස්සවන මන්ත්‍රය. එකත් මම ජප කරලා තමා මේ thread එක දැම්මේ test කරන්ඩත් එක්ක.

    ස්තුති

    4to tikak daapanok
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Rep කපන එඋන්ට හෙන ගස්සවන මන්ත්‍රය. එකත් මම ජප කරලා තමා මේ thread එක දැම්මේ test කරන්ඩත් එක්ක ""

    HAHAHAAHH lol