වැස්ස නවත්තන්ඩ පොඩි කෙමක් හොයාගත්ත

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඊයේ වැස්ස හින්ද පට්ට කම්මැලි. කරන්ඩ දෙයක් නැති තැන තේ එකක් බොන ගමන් අපේ කිරි අත්තගේ පෙට්ටගමට පොඩ්ඩක් ඔලුව දාල බැලුව.

    කසාදයක් බැඳගනිං බන්... ඒ වගේ දවසට කොරන්න දේවල් ඕන තරම් තියනව, මුත්තගෙ අමුඩ ලේන්සු අතගානව වගේද බලපන් ආතල් එක. KFC එකෙන් කෑම ඔඩර් කලා (ඒ කියන්නෙ wife ට kitchen එකට වත් යන්න දුන්නෙ නැහැ).... ආයෙ ඉතිං නන්ස්ටොප් තමයි.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එකෙක්ට බඩු. අද News බලපල්ලා. 02:16 PM පස්සේ හෙන ගහල තියෙන්නේ කාටද කියල.

    reputation_neg.gif
    වැස්ස නවත්තන්ඩ පොඩි... 05-16-2016 02:16 PM හෙන ගහනවද බලන්න කැපුවෙ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    එකෙක්ට බඩු. අද News බලපල්ලා. 02:16 PM පස්සේ හෙන ගහල තියෙන්නේ කාටද කියල.

    reputation_neg.gif
    වැස්ස නවත්තන්ඩ පොඩි... 05-16-2016 02:16 PM හෙන ගහනවද බලන්න කැපුවෙ

    :lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කසාදයක් බැඳගනිං බන්... ඒ වගේ දවසට කොරන්න දේවල් ඕන තරම් තියනව, මුත්තගෙ අමුඩ ලේන්සු අතගානව වගේද බලපන් ආතල් එක. KFC එකෙන් කෑම ඔඩර් කලා (ඒ කියන්නෙ wife ට kitchen එකට වත් යන්න දුන්නෙ නැහැ).... ආයෙ ඉතිං නන්ස්ටොප් තමයි.

    ළමයි හදන්නේ නැතුව ඕක විතරක් කරන එකේ තේරුම මොකක්ද බන්? :cool:
    නිකන් හිලකට පොල්ලක් දානවා ගන්නවා දානවා ගන්නවා. ඕකනේ වෙන්නේ? :baffled:
    මම නම් තේ එකක් බිබී හොද film එකක් බලනවා ගෑනිත් එක්ක (තාම නෑ)