වැස්ස සහ මම

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
thunder9908copy.jpg

ගලන කඳුලේ තනිය මකන්නයි....මේ මුරුගසන් වරුසා වැටෙන්නේ...
දිනෙන් දින ගිනියම් වන මේ ලො තලේ නිවන්නයි ඔය සිත සුළඟ හමමින් ඇදෙන්නේ......
සල්ලි සොයමින් දුවන මිනිසුන් වෙත, මොහොතකට විවේකයක් දෙන්නයි අහස් කුස වියරුවෙන් කැ ගසන්නේ......
එහෙව් සුන්දර වැස්ස කොහොමද.... තව කෙනෙකුගේ ජීවිතය උදුරා ලා ගන්නේ
.............:)
 
sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Paradi Hithaka Athi kadulu Wahi
    Adunaganeeda me wahikusa
    Paradannata ida nodena nuba hada
    Aukunu natha thani karada giya ohuta
    Mage hatama wadiyan nubata pem kara nisawen....

    oyata jaya...:yes::yes:
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ගලන කඳුලේ තනිය මකන්නයි....මේ මුරුගසන් වරුසා වැටෙන්නේ...
    දිනෙන් දින ගිනියම් වන මේ ලො තලේ නිවන්නයි ඔය සිත සුළඟ හමමින් ඇදෙන්නේ......
    සල්ලි සොයමින් දුවන මිනිසුන් වෙත, මොහොතකට විවේකයක් දෙන්නයි අහස් කුස වියරුවෙන් කැ ගසන්නේ......
    එහෙව් සුන්දර වැස්ස කොහොමද.... තව කෙනෙකුගේ ජීවිතය උදුරා ලා ගන්නේ
    .............:)
    wassa gana a vidiyata hithuwahamath lassai..nice thought...
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එහෙමයි කියල මියදෙන්නෙ කොහොමද.....
    කොච්චර දුක හිතුනත් ඒ හිත හදා ගෙන ජීවත් කරවිය යුතුමයි මේ ජීවිතය..
    ලස්සන නිර්මාණයක්...
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    සුදු මහත්තයා;7394697 said:
    ලස්සනයි සහෝදරී.... :D:D ලස්සනට ලියල තියෙනවා..දිගටම ලියන්න :cool::cool:
    thanks ayya...:):)
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    එහෙමයි කියල මියදෙන්නෙ කොහොමද.....
    කොච්චර දුක හිතුනත් ඒ හිත හදා ගෙන ජීවත් කරවිය යුතුමයි මේ ජීවිතය..
    ලස්සන නිර්මාණයක්...
    ow api jeewath wenna onine neda..thanks for comment and reps..:yes::yes: