OH,dont get angry...this is only sad poem...I Don`t Like This.....
Thought is Realy nice..but the attitude is very unpleasant ....
( B,coz i know, this is about ur life )
(u know abt u)OH,dont get angry...this is only sad poem...I Don`t Like This.....
Thought is Realy nice..but the attitude is very unpleasant ....
( B,coz i know, this is about ur life )
(u know abt u)OH,dont get angry...this is only sad poem...(u know abt u)


thanks dil..harima lassanata adahas galapala thiyenawa samadi...harima lassanai....digatama liyanna......!!!



wassa gana a vidiyata hithuwahamath lassai..nice thought...ගලන කඳුලේ තනිය මකන්නයි....මේ මුරුගසන් වරුසා වැටෙන්නේ...
දිනෙන් දින ගිනියම් වන මේ ලො තලේ නිවන්නයි ඔය සිත සුළඟ හමමින් ඇදෙන්නේ......
සල්ලි සොයමින් දුවන මිනිසුන් වෙත, මොහොතකට විවේකයක් දෙන්නයි අහස් කුස වියරුවෙන් කැ ගසන්නේ......
එහෙව් සුන්දර වැස්ස කොහොමද.... තව කෙනෙකුගේ ජීවිතය උදුරා ලා ගන්නේ.............![]()
Paradi Hithaka Athi kadulu Wahi
Adunaganeeda me wahikusa
Paradannata ida nodena nuba hada
Aukunu natha thani karada giya ohuta
Mage hatama wadiyan nubata pem kara nisawen....
oyata jaya...


thanks ayya...සුදු මහත්තයා;7394697 said:ලස්සනයි සහෝදරී....ලස්සනට ලියල තියෙනවා..දිගටම ලියන්න


ow api jeewath wenna onine neda..thanks for comment and reps..එහෙමයි කියල මියදෙන්නෙ කොහොමද.....
කොච්චර දුක හිතුනත් ඒ හිත හදා ගෙන ජීවත් කරවිය යුතුමයි මේ ජීවිතය..
ලස්සන නිර්මාණයක්...

