වැසිකිළිය_නිසා
වැසිකිළිය නිසා
ඉන්දීය කාන්තාවකට මුදල් ත්‍යාගයක්
තම නිවසේ වැසිකිළියක් ඉදිකිරීම සඳහා සැමියාට බල කළ ඉන්දීය කාන්තාවකට එරට රාජ්‍ය නොවන සංවිධානයක් මගින් ඩොලර් දසදහසක් ප්‍රදානය කර ඇත.
අනිතා තරේ නමැති මේ කාන්තාව මධ්‍ය ප්‍රදේශයේ ජීවත්වන්නියකි.
සිය සැමියා හා විවාහ වී දින දෙකකට පසුව ඇය නිවස හැර ගොස් ඇත්තේ එම නිවසේ වැසිකිළියක් නොමැති බව පවමිනි.
ඇය නැවත නිවසට පැමිණ ඇත්තේ මේ වැසිකිළිය ඉදිකළාට පසුවය.
අනිතාගේ සැමියා කම්කරුවෙක්. ඉන්දියාවේ ඇති වැසිකිළිවලට වඩා එරට වැසියන් සතු ජංගම දුරකථන වැඩි බව සමීක්‌ෂණ මගින් හෙළි වී ඇත.

වැසිකිළිය නිසා
ඉන්දීය කාන්තාවකට මුදල් ත්‍යාගයක්
තම නිවසේ වැසිකිළියක් ඉදිකිරීම සඳහා සැමියාට බල කළ ඉන්දීය කාන්තාවකට එරට රාජ්‍ය නොවන සංවිධානයක් මගින් ඩොලර් දසදහසක් ප්‍රදානය කර ඇත.
අනිතා තරේ නමැති මේ කාන්තාව මධ්‍ය ප්‍රදේශයේ ජීවත්වන්නියකි.
සිය සැමියා හා විවාහ වී දින දෙකකට පසුව ඇය නිවස හැර ගොස් ඇත්තේ එම නිවසේ වැසිකිළියක් නොමැති බව පවමිනි.
ඇය නැවත නිවසට පැමිණ ඇත්තේ මේ වැසිකිළිය ඉදිකළාට පසුවය.අනිතාගේ සැමියා කම්කරුවෙක්. ඉන්දියාවේ ඇති වැසිකිළිවලට වඩා එරට වැසියන් සතු ජංගම දුරකථන වැඩි බව සමීක්‌ෂණ මගින් හෙළි වී ඇත.

indiawa gana kiwwoth mata kiyanna thiyenne oka thamai