වැසි හැලෙනවා

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z


ගිනි කතර නිවා මහ වැහි හැලෙනවා
ඒ ඝණ ශීතලේ සියලෝ හඩනවා
මේඝය පාවෙලා අහසේ ඇදෙනවා
තව වැසි වැටෙන්නදෝ මේ රැයේ හදනවා

මා වෙත පාවෙලා මාරුත ඇදෙනවා
මෙය රැය ශීතලේ උණුසුම සැගවෙනවා
කේශය පාවෙලා විය වුල් වී යනවා
එය මා මනසේ ප්‍රස්තු..ත වෙනවා

මා ගැබ කවුලු දොරින් වා ගැබ හමනවා
මා ගත අස්වසන්නදෝ එය හදනවා
වැසි බිදු පාවෙලා පොළවට වැටෙනවා
මා මේ රෑ ශීතලේ ගුලි වී නිදනවා


////bigtop, Another Poem from Me..
this was written by myself, feel free to share this as you want
but make sure to acknowledge the "bigtop" aka the original author
by mentioning the source in the place in which you are gonna republish//

 

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113


    ගිනි කතර නිවා මහ වැහි හැලෙනවා
    ඒ ඝණ ශීතලේ සියලෝ හඩනවා
    මේඝය පාවෙලා අහසේ ඇදෙනවා
    තව වැසි වැටෙන්නදෝ මේ රැයේ හදනවා

    මා වෙත පාවෙලා මාරුත ඇදෙනවා
    මෙය රැය ශීතලේ උණුසුම සැගවෙනවා
    කේශය පාවෙලා විය වුල් වී යනවා
    එය මා මනසේ ප්‍රස්තු..ත වෙනවා

    මා ගැබ කවුලු දොරින් වා ගැබ හමනවා
    මා ගත අස්වසන්නදෝ එය හදනවා
    වැසි බිදු පාවෙලා පොළවට වැටෙනවා
    මා මේ රෑ ශීතලේ ගුලි වී නිදනවා


    ////bigtop, Another Poem from Me..
    this was written by myself, feel free to share this as you want
    but make sure to acknowledge the "bigtop" aka the original author
    by mentioning the source in the place in which you are gonna republish//

    ru related to Nadeeka:rolleyes: