වැහි පීලි උදව්.....

jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    ගනේමුල්ල හෝ කඩවත අවටින් අමානෝ වැහි පීලි කරන අය කවුරු හරි ඉන්නවද..... දන්න කියන කෙනෙක් ඉන්නවනං නම්බර් එකක් දාන්න.....
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Koheda Machan
    20210301_214811-01.jpeg

    amano sheet nawana ewa, peeli anam manam okkoma karanawa, edama wage gannath puluwan, megollanta machines set ekak thiyanawa
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ගනේමුල්ල කඩවත පාරෙ මතක විදියට වලව්වත්ත හරියෙ තැනක් තියේ...පාර අයිනෙම....
    වලවුවත්ත පහුකරල ගණේමුල්ල පැත්තට එනකොට දකුණු පැත්තෙ බඩු ගන්නනං හොඳ තැනක් තියෙනව.

    බාස්ල ගැනනං දන්නෙ නෑ. දන්න අයවත් රෙකමන්ඩ් කරන්න අමාරුයි.