වැහි බිඳු මගේ ළඟ...
වැහි බිඳු මගේ ළඟ නළලට වැටි සඳ
ලිස්සාගෙන ගොස් එසැණකිනා
................ පියයුරු වල හැපි
විසිරී ගොස් වෙරළට වැටුනා
තරිඳුද ඇගේ සොද ....... දුටු සඳ
විලි වැදලා උගේ ....... වැදුනා
බඹරුද ගුමු ගුමු නද දී ඇගෙ පා පියුම් අතර නිතරම සරනා
ඔය රතුපාට තිත් තියන තැන්වල ටික මට ඇහෙන්නේ නෑ.
මොනවාද ඒ තැන්වලට එන්නේ...
දැන් සතියක විතර ඉඳන් අහනවා... 
මේක 'ගරිල්ලා මාර්කටින්' චිත්‍රපටියේ සින්දුවක්.
'ගඟ අද්දර' ටෙලි නාට්‍යයේ සින්දුවකින් මුල් පද දෙක අරන් වෙනස් කරලා හදලා තියෙන්නේ.
ඒකේ නම් lyric තියනවා. මේකේ නෑ හොයාගන්න.
දන්නවා නම්, හරියට ඇහෙනවා නම් කියන්න.