යාලුවනේ, හොඳවයින් වැහි දෙකක් වැස්සොත් ඇති, ඉන්න ඉඩමම ගඟක් වෙනවා. ඉඩම පර්චස් 16යි මචන්. හතරවටින්ම තාප්පත් බැඳලා. ඉතින් හොඳ වැහි දෙකක් වැස්ස ගමන් වතුරින් යටවෙනවා. ඒක බහින්න ආයේ දවස් දෙකක්වත් සම්පූර්ණයෙන් පායන්න ඕන. ඒ අතරවාරේ වැස්සොත් ආයෙත් ඉතින් දන්නවනේ? මේ කාලේ නම් ටිකක් ෂේප්. ඒත් අවුරුද්ද අග වෙන්න නම් එපා වෙනවා බන්. මට මේකට හොඳ විසඳුමක් කියපල්ලකෝ. හොඳ විදිහට කරන්න පුළුවන් වැඩක්. උඹලා දන්න කරන මොනවම හරි ක්‍රමයක් කියපල්ලකෝ. වත්ත ඉස්සුවොත් ගේ යටවෙනවා ගේ ආයේ උස්සන්න තරම් නම් ලොකු ගේමක් දෙන්න අමාරුයි.
ඒ වගේම බන්, එහෙම වතුරින් යට වෙන පැත්තක් නෙමේ මේක. අපේ වත්ත විතරයි එහෙම යට වෙන්නේ. තාප්ප සීන් එක නිසා තමා ගොඩක්ම (අපි බැඳපුවම නෙමේ)
අතුරුපාරක තමා අපේ ගෙදර තියෙන්නේ. ඉතින් ඔය අතුරුපාරත් වත්තත් එක උසකින් වගේ තියෙන්නේ. පාරේ වතුර වත්තට නම් එන්නේ නෑ. ඒත් පාරේ මුල හරිය වතුර පාරේ අග හරියට (අපේ වත්ත ඉස්සරහට) එන සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ ගේ තියෙන්නේ පාර අග වෙන්න. පාර මුල උසයි අග පාතයි. ඉතින් වත්තේ වතුර පාරට බැහැර කරන්න කාණුවක් වගේ කැපුවත් ප්‍රධාන පාරට ගලාගෙන යන්නේ නැහැ මේ හරිය ටිකක් පාත නිසා.
ඒ වගේම මචන්ලා :වැහි වතුර බැහැර කරන එක, වත්තෙන් පාරට කාණුවක්කපන එක නීතිවිරෝධී වැඩක්ද කියලත් දැනගන්න ඕන.
ප්ලීස් මචන්ලා. හොඳට කියවලා බලලා අර කිව්වත් වගේ හොඳ විසඳුමක් කියපල්ලා.

Last edited: