වැහි වතුර

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මචන් ගෙදරක වැහි වතුර බහින්න තැනක් නැත්තන් පාරෙ එහා පැත්තෙ තියෙන කානුවට පාර කඩල බටයක් දාන්න පුලුවන්ද ආර් ඩී ඒ එකට කියලා. කෙලින්ම පාරට හරවන්න හිතෙන් නෑ පාර කැඩෙන නිසා
     
    • Like
    Reactions: Solo Rider

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,338
    113
    Back To School Kids GIF by Storyful
     
    • Haha
    Reactions: luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    පාර කඩන්න අහන්න ගියොත් ඕක කෙරෙන්නෙ නෑ. පාර කඩන්න ගෙවන්න ඕනි.
    කෙළින්ම පාරට දාන්න. (වැහි වතුර පමණක්)

    ela. meka thama karanna wenne. wathura gihin gedara eka pattak kadan yanawa dan
     
    • Like
    Reactions: Amith0424