වෑඩිය ලොකු පාඩුව කොයි එකද?

ලන්කාවට වෑඩිම පාඩුව උනේ කොයි එකෙන්ද?


  • Total voters
    56

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවට වෑඩිම හානියක් පාඩුවක් වෙන්න ඈත්තේ මේ කොයි එකෙන්ද? සීනි වන්චාවෙයි මහා බෑන්කු කොල්ලයෙයි පාඩුව දන්නවාද මුදල් වලින්? චීන ගූ නෑවේ සීන් එක නම් දන්නවා නේ ඩොලර් මිලියන 6.9 කියලා


    කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මෙරට රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව සිය අසාදු ලේඛනයෙන් ඉවත්කර ඇති බව වාර්තා විය.
    පසුගිය ඔක්තෝබර් මාසයේදී, කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් එම බැංකුව අසාදුගත කළේය.
    ඒ චීන සමාගමකින් ආනයනය කිරීමට තීරණය කර තිබූ කාබනික පොහොර තොගයක් සඳහා ගෙවීම් සිදුකිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් හේතුවෙනි.
    මතභේදයකට ලක්වූ චීනයේ චින්දාඕ සීවින් බයෝටෙක් සමාගමෙන් ගෙන්වීමට සැලසුම් කළ කාබනික පොහොර සඳහා ණයවර ලිපි නිකුත් කර තිබුණේ, මහජන බැංකුව හරහාය.
    නමුත් ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවය එම පොහොර සාම්පල පරීක්ෂාවෙන් පසුව පවසා තිබුණේ, එම පොහොර සාම්පලවල අර්වීනියා නම් බැක්ටීරියාව අඩංගු බැවින් එම පොහොර භාරනොගත යුතු බවටය.

    පසුව එම සමාගමට ඩොලර් මිලියන 6.9ක් වන්දි ලෙස ගෙවීමට ශ්‍රී ලංකාව කටයුතු කළේය.
     
    • Sad
    Reactions: DHE and Rankira

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    චීන පොර නැවෙන් තමයි මයිනා ලොකුම ගාන ගැහැව්වේ. ඩොලර් මිලියන 6.7


    මහා බැංකු හොරකමේ සල්ලි එකවුන්ට් ෆ්‍රීස් කරලා ආපහු අරගත්තා. හැබැයි සිනි බදු වංචාවේ සත පහක් ආයේ ගත්තේ නෑ අදටත් මිනිස්සු සිනි ගන්නේ ඩබල් ප්‍රයිස් එකට මේ ආණ්ඩුව එන්න කලින් තිබ්බ මිලට වඩා. හිතපන් සත 50 නේ බද්දෙන් නුෂාඩ් හොයාපු ගාන.

    SRYVd7x.jpg




    තව මේ වගේ පාඩු උනා එන්නත් අරගන්න ගිය වෙලෙත් අපි එන්නතක් අරන් තිබ්බ බංගලාදේශ් වලට දුන්න ගානට වඩා 3X ගෙවලා. ඕක එකක්

    According to the Daily Mirror, Sri Lanka is paying $15 per dose for the Sinopharm vaccine, which is USD 5 higher than what Bangladesh paid.

    ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් ගෙන්නද්දීත් ගාන තෙගුණයක් ගෙවල තමයි අරන් තිබ්බේ. එකේ සල්ලි ගනුදෙනුව ගිය විදිය මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ

    The Department of Agriculture has ordered 2.1 million liters of Nano nitrogen liquid fertilizer from the Indian Farmers Fertiliser Cooperative in Gujarat.

    500ml of the fertilizer was importantly at 12.45 USD, which is approximately Rs. 2,520.

    However, the market value of the fertilizer in India stands at 3.23 USD, approximately Rs. 654.


    Dr. Anil Yadav, the Subject Matter Specialist for the Indian Farmers Fertiliser Cooperative said the retail price for Nano Nitrogen Fertilizer is INR 240/-.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මං නම් කියන්නේ ලොකුද පොඩිද කියලා නෑ කවුරු කළත් පාඩුව පාඩුවමයි. මොකෝ මැති ඇමතිලගෙ සල්ලියැ, මහජන මුදල්නෙ.
    ඔවු මේක තමා ඈත්ත කතාව.. කවුරු කලත් කෙල වෙන්නේ අපිට.. ලිස්ට් එකේ තව හුගක් අඩුයි.. කට්ටිය පස්සේ පෝස්ට් කරලා තියෙනවා පේනවා තව තව කේස්.. මේ ඔක්කොම අරන් බෑලුවම නිකන්ම හිතාගන්න පුලුවන් රටට කෙලවෙන එක අහන්නත් දෙයක්ද කියලා.. මේ එක එක බල්ලන්ට කඩේ යන එවුන්ට ඉස්සෙල්ලා ගහන්න ඕනේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    මං නම් කියන්නේ ලොකුද පොඩිද කියලා නෑ කවුරු කළත් පාඩුව පාඩුවමයි. මොකෝ මැති ඇමතිලගෙ සල්ලියැ, මහජන මුදල්නෙ.
    onna oka thamai mamath kiyanne, horakan wala loku, podi katha naha.
    AKD th katha karanakota nikan podi horakam aulak naha wage hangeem denawa samahara than wala.
    ekath nathara karala kelinnama kiyanna puluwan wenna ona, alpeniththak horakam kalath horakamata danduwam dena ratak athi karanawa kiyala... nadda haaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.............
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    මහබැන්කූ කොල්ලය නාකි පකා 2006 ඉදලා ගහපු ටික තමා. අරුන් ගහපු ටික ජේප්පන්ගේ පිහිටේන් සිරා බේරගත්තා නේද.
     
    • Like
    Reactions: malakadss

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    මහ බෑන්කු කොල්ලයේ ඒවා ගත්තෙත් ලන්කාවේ එකෙක් නේද?

    ++ ගත්තු එකා නිදහස් කලෙත් ස' නේද ? මයිනගේ පුතාගේ වෙඩින් එකෙත් මෑන්ස් හිටියා නේද ? අර්ජුන මහේන්ද්‍ර අල්ලගන්නත් බැරි උනා නේද කයිවාරු නන්දරේ ට :rofl::rofl::rofl:
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ++ ගත්තු එකා නිදහස් කලෙත් ස' නේද ? මයිනගේ පුතාගේ වෙඩින් එකෙත් මෑන්ස් හිටියා නේද ? :rofl::rofl::rofl:
    එයාලා යාලුවෝ මල්ලි.. කියපු එකාව තමා හිරේ ඈරියේ
     
    • Like
    Reactions: Anatha sinhalu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    ++ ගත්තු එකා නිදහස් කලෙත් ස' නේද ? මයිනගේ පුතාගේ වෙඩින් එකෙත් මෑන්ස් හිටියා නේද ? අර්ජුන මහේන්ද්‍ර අල්ලගන්නත් බැරි උනා නේද කයිවාරු නන්දරේ ට :rofl::rofl::rofl:
    hmmm ai poniluth hitiye....
    okkoma yaluwo witharak nemei malli, naayoth ekka
    lol
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    hmmm ai poniluth hitiye....
    okkoma yaluwo witharak nemei malli, naayoth ekka
    lol



    පොනිල විතරක් නෙවෙයි රවියත් හිටියා. මහා බැංකුවක් ගැන කියල 69 ඇන්දුවා නේද අහල පුකෙන් හිනා වෙනවා ඇති. ලොල් :lol: :lol:

    UtbN4pZ.jpg
     
    • Haha
    Reactions: jhnnwp