මටත් වෙන්නේ ඕක තමා. එක පැච් එකට එක සොයිසන් ටින් එකයි. වින්කලේට ගිහින් කරගන්න එක ලාබයි.eelaga patch eka eddi gam eka sawuththu wela.
මටත් වෙන්නේ ඕක තමා. එක පැච් එකට එක සොයිසන් ටින් එකයි. වින්කලේට ගිහින් කරගන්න එක ලාබයි.eelaga patch eka eddi gam eka sawuththu wela.
එතකොට ගලවපු පාර හිටිනවානේ බන්සෙන්ටර් ඇක්සලේ නට්, චෙක්නට් ගලවන්න පරණ ඉස්කුරුප්පු ණියනක් කට්ටෙට තියල මිටියෙන් ගහනව...
ගොඩක් විංකල් වල ගලවන්නත් මිටි පාර දීලා බං. පපුවත් හිර වෙනවා. විංකලයක් කරත් ගොඩක් උන් ගාව ටූල්ස් නෑ. Chain removal tool නෑයතුරු, ඇළන් කී, අඬු මිටි තියෙනව.
සමහර ටූල් ඒ අවස්තාවට ගැලපෙන විදිහට හදල ගන්නව...
හුළං ගහන්න ක්‍රමයක් තියෙනවනං, පැච් දාන ගම් එකකුයි, පැච් කෑලි ටිකයි ගත්තනං ඒකත් ගෙදරම පුලුවන්. මහ ගාණක් යන්නෙ නෑ...
ටයර් එක පන්නගන්න, හැඳි මිටක්, ඉස්කුරුප්පු නියනක් (මේකෙන්නං ඩැමේජ් වෙන්න පුලුවන්) ශාප් එජ් නැති තුනී පට්ටම් කෑලි දෙකක් වගේ දෙයක් හොයාගත්තොත් පුලුවන්...
පැඩ්ල් ආම් ගලවන්න වෙනම පුලර් එකක් තියෙනව. ඒකනං මගෙ ලඟත් නෑ.... ගන්න ඕනෙ.
අඩු දෙකකින් කරන්න බැරිද බංසෙන්ටර් ඇක්සලේ නට්, චෙක්නට් ගලවන්න පරණ ඉස්කුරුප්පු ණියනක් කට්ටෙට තියල මිටියෙන් ගහනව...
Corn nut 2ක තද කරලා, check nut එකයි corn nut එකටයි දෙකටම යතුරු 2ක් දාලා ඒ දෙක දෙපැත්තට තද කරන්න ඕන නේද?ඔවු මේකට ක්‍රමයක් තියෙනව. මේකට තික්නස් අඩු ඕපන් රිංච් එකක් තියෙන්න ඕනෙ...
කෝන් නට් දෙක ප්ලේ නොහිටන, තදත් නොවන ගාණට තද කරල, චෙක් නට් කරල ඇක්සලෙන් අල්ලගෙන රෝදෙ කැරකෙවුවම,
රෝදෙ කරකිලා අවසානෙදි, ටයර් එකේ වෑල් එක තියෙන පැත්ත යටට හිටින්න නවතින්න ඕනෙ. වෑල් කරේ බරට රෝදෙ දෙපැත්තට ටික ටික කැරකිලා අන්තිමට ඒ පැත්ත යටට ඇවිත් නතර වෙනව.... ඒක තමයි පදම...
කොග් වීල් එකයි, ෆ්‍රී වීල් එකයි එලයින්ද කියල බැලුවද?බයිසිකලයේ චේන් එක බුරුල් වෙලා. මම තනියම ට්‍රයි කරා හරියන්නෙ නෑ. එක ගානකට සෙට් කළාම පනිනවා. තද කරාම පදින්න බෑ. දැන් වින්කලේකටම යන්න ඕනෙ හදන්න.
ඒක සුපිරිනෙ....එතකොට ගලවපු පාර හිටිනවානේ බන්
මේකක් ගනින්
![]()
පහුගිය ටිකේ ඩරස් එකේ මට සජෙශන් ඇවිත් තිබුනා දැන් මගුල හොයා ගන්න බැහැ කොහොමද දන්නෙ නැහැ විස්තරේ දාල තිවුනෙ
Lockring Wrench කියලා කියන්නෙ
එක එක හැඩේ එක එක සයිස් වලින් තියනවා
කෝන් එක අඬුවෙන් අල්ලන්න බෑ. ඒකටනං හරියන තුනී යතුරක් ඕනෙ...ගොඩක් විංකල් වල ගලවන්නත් මිටි පාර දීලා බං. පපුවත් හිර වෙනවා. විංකලයක් කරත් ගොඩක් උන් ගාව ටූල්ස් නෑ. Chain removal tool නෑ
අඩු දෙකකින් කරන්න බැරිද බං
කෝන් නට් එක පදම බලල අතින් හිරකරනව...Corn nut 2ක තද කරලා, check nut එකයි corn nut එකටයි දෙකටම යතුරු 2ක් දාලා ඒ දෙක දෙපැත්තට තද කරන්න ඕන නේද?
අපි නූලකට රිංගුවොත්, ඒකෙ පහරල, වටේම ගාල ගඳ ගස්සල මිසක් අත අරින්නෙ නෑ...Meka da bicycle repair thread ekak wela. Hondai hondai
Thread title1 wenas kra ganda tibba nm "එළකිරි වින්කලේ" කියලා දාන්න තිබ්බාMeka da bicycle repair thread ekak wela. Hondai hondai
Melo deyak therune nahaයතුරු, ඇළන් කී, අඬු මිටි තියෙනව.
සමහර ටූල් ඒ අවස්තාවට ගැලපෙන විදිහට හදල ගන්නව...
හුළං ගහන්න ක්‍රමයක් තියෙනවනං, පැච් දාන ගම් එකකුයි, පැච් කෑලි ටිකයි ගත්තනං ඒකත් ගෙදරම පුලුවන්. මහ ගාණක් යන්නෙ නෑ...
ටයර් එක පන්නගන්න, හැඳි මිටක්, ඉස්කුරුප්පු නියනක් (මේකෙන්නං ඩැමේජ් වෙන්න පුලුවන්) ශාප් එජ් නැති තුනී පට්ටම් කෑලි දෙකක් වගේ දෙයක් හොයාගත්තොත් පුලුවන්...
පැඩ්ල් ආම් ගලවන්න වෙනම පුලර් එකක් තියෙනව. ඒකනං මගෙ ලඟත් නෑ.... ගන්න ඕනෙ.
සෙන්ටර් ඇක්සලේ නට්, චෙක්නට් ගලවන්න පරණ ඉස්කුරුප්පු ණියනක් කට්ටෙට තියල මිටියෙන් ගහනව...
ඔවු මේකට ක්‍රමයක් තියෙනව. මේකට තික්නස් අඩු ඕපන් රිංච් එකක් තියෙන්න ඕනෙ...
කෝන් නට් දෙක ප්ලේ නොහිටන, තදත් නොවන ගාණට තද කරල, චෙක් නට් කරල ඇක්සලෙන් අල්ලගෙන රෝදෙ කැරකෙවුවම,
රෝදෙ කරකිලා අවසානෙදි, ටයර් එකේ වෑල් එක තියෙන පැත්ත යටට හිටින්න නවතින්න ඕනෙ. වෑල් කරේ බරට රෝදෙ දෙපැත්තට ටික ටික කැරකිලා අන්තිමට ඒ පැත්ත යටට ඇවිත් නතර වෙනව.... ඒක තමයි පදම...
ටික ටික වැඩි වෙනව.Roda vala bakal gathiyak thiyenava. Eka hada nogattot mokada venne?
MelO E
Melo deyak therune naha
------ Post added on Jul 20, 2022 at 10:10 PM