විකල්ප thread bump කිරීමෙන් වලකින්න

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Wikalpe hinda unp eketa wasi wenewa kiyanne buruu kathawak :yes:
    විකල්ප ඉදිරිපත් වෙච්චි අරමුණ ඉටු උනානං ගෝටට තමා අවාසි ගෝටට තියෙන සිංහල චන්ද නෙ උන් කඩන්න හැදුවෙ. මෙතන තාම අවාසියක් වෙලා නැත්තෙ උන් දෙපැත්තෙන්ම චන්ද කඩන්න හැදුවට ඕකට වැඩියෙන්ම අහුවෙලා ඉන්නේ යහපාලනේට දීල අනාථ වෙලා චන්දෙ දෙන්න එකෙක් නැතුව වැට උඩ ඉන්න උන් හින්ද :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857

    umbe oluwe tiyena deyakda nattan kohen hari ahula gatta deyakda? poddak pehediliwa kiyanna puluwanda gotage chande kadanna wikalpe aramuna une kohomeda kiyela? umbe oluwe tiyena pal haali nan danne epa :sorry:...saakshi athuwa karunu pahadili keroth pili ganna puluwan...umba kiyena widiheta wena ekekta chande illanna ayithiyak na lankawe..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,888
    17,113
    113
    Kottawa
    යන්කෝ යංකෝ ඔහොම.. :P
    ගොට දිනලා රට සුරපුරයක් වෙලා තම්බින්ට කෙලෝල මහා බැංකු හොරු අල්ලලා, 21 ට වග කියන්න ඕනේ උන් හිරේ දාලා, රටේම ඒක නීතියක් ක්‍රියාත්මක වෙලා තව අවුරුදු 3 4 කින් විතර බලමුකෝ මේ thread bump වෙන හැටි.. :baffled: :lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙනයා;24805557 said:

    Ha Danuwath una..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    umbe oluwe tiyena deyakda nattan kohen hari ahula gatta deyakda? poddak pehediliwa kiyanna puluwanda gotage chande kadanna wikalpe aramuna une kohomeda kiyela? umbe oluwe tiyena pal haali nan danne epa :sorry:...saakshi athuwa karunu pahadili keroth pili ganna puluwan...umba kiyena widiheta wena ekekta chande illanna ayithiyak na lankawe..
    වැරදි අදහසක් ගිහින් වචන වලින් :yes: විකල්පෙ අරමුණ කියල උන් හිතාමතා ගෝටගේ චන්ද කඩන්න කුමන්ත්‍රණ කරනව කියල මම හිතන්නේ නෑ ඒ මිනිස්සු කොහෙන් හරී චන්ද අරන් දිනන්න බලන්නෙ ඒකට වරදක් කියන්න බෑ ඉතිං චන්දෙ ඉල්ලීම කාගේත් අයිතිය නෙව.

    ගෝටා තනිකර දුවන්නේ සිංහල චන්ද වලින්, විකල්ප ටාගට් කරන්නේත් තනිකර සිංහල චන්ද. ඒකයි විකල්පේ අරමුණ සාර්ථක උනොත් ගෝටට අවාසියි කිවේ. තාම සාර්ථක බවක් පේන්නේ නෑ ඒ හින්ද දැනට අවුලක් නෑ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    වැරදි අදහසක් ගිහින් වචන වලින් :yes: විකල්පෙ අරමුණ කියල උන් හිතාමතා ගෝටගේ චන්ද කඩන්න කුමන්ත්‍රණ කරනව කියල මම හිතන්නේ නෑ ඒ මිනිස්සු කොහෙන් හරී චන්ද අරන් දිනන්න බලන්නෙ ඒකට වරදක් කියන්න බෑ ඉතිං චන්දෙ ඉල්ලීම කාගේත් අයිතිය නෙව.

    ගෝටා තනිකර දුවන්නේ සිංහල චන්ද වලින්, විකල්ප ටාගට් කරන්නේත් තනිකර සිංහල චන්ද. ඒකයි විකල්පේ අරමුණ සාර්ථක උනොත් ගෝටට අවාසියි කිවේ. තාම සාර්ථක බවක් පේන්නේ නෑ ඒ හින්ද දැනට අවුලක් නෑ

    eheme waren...:lol:
     
    Sorry dude...you are incorrect..more interesting parts yet to come. more things will be revealed near future. till use ur commonsense.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    හෙනයා;24805557 said:
    යන්කෝ යංකෝ ඔහොම.. :P
    ගොට දිනලා රට සුරපුරයක් වෙලා තම්බින්ට කෙලෝල මහා බැංකු හොරු අල්ලලා, 21 ට වග කියන්න ඕනේ උන් හිරේ දාලා, රටේම ඒක නීතියක් ක්‍රියාත්මක වෙලා තව අවුරුදු 3 4 කින් විතර බලමුකෝ මේ thread bump වෙන හැටි.. :baffled: :lol:
    :lol::lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    71249200_1166591563526998_6337654489301909504_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sorry dude...you are incorrect..more interesting parts yet to come. more things will be revealed near future. till use ur commonsense.
    දැනට තියෙන තත්වේ අනුව එහෙම හිතාගෙන වැඩේට බැස්ස අය ඉන්නවනං උන්ගේ අරමුණ සාර්ථක නෑ කියල තමා කියන්න වෙන්නෙ.

    බොරු නං poll එකක් දාල බලපන් විකල්පෙට වැඩියෙන් හැරිලා තියෙන්නෙ 2015 මහින්දට ගහපු අයද මයිත්‍රීට ගහපු අයද කියල. :yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැනට තියෙන තත්වේ අනුව එහෙම හිතාගෙන වැඩේට බැස්ස අය ඉන්නවනං උන්ගේ අරමුණ සාර්ථක නෑ කියල තමා කියන්න වෙන්නෙ.

    බොරු නං poll එකක් දාල බලපන් විකල්පෙට වැඩියෙන් හැරිලා තියෙන්නෙ 2015 මහින්දට ගහපු අයද මයිත්‍රීට ගහපු අයද කියල. :yes:

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;24805557 said:
    යන්කෝ යංකෝ ඔහොම.. :P
    ගොට දිනලා රට සුරපුරයක් වෙලා තම්බින්ට කෙලෝල මහා බැංකු හොරු අල්ලලා, 21 ට වග කියන්න ඕනේ උන් හිරේ දාලා, රටේම ඒක නීතියක් ක්‍රියාත්මක වෙලා තව අවුරුදු 3 4 කින් විතර බලමුකෝ මේ thread bump වෙන හැටි.. :baffled: :lol:
    ගෝටා කොහෙවත් තම්බින්ට කෙලෝනවා කියල නෑ නැති පොරොන්දු අතින් දාන්න ඔට්ටු නෑ. :P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    දැනට තියෙන තත්වේ අනුව එහෙම හිතාගෙන වැඩේට බැස්ස අය ඉන්නවනං උන්ගේ අරමුණ සාර්ථක නෑ කියල තමා කියන්න වෙන්නෙ.

    බොරු නං poll එකක් දාල බලපන් විකල්පෙට වැඩියෙන් හැරිලා තියෙන්නෙ 2015 මහින්දට ගහපු අයද මයිත්‍රීට ගහපු අයද කියල. :yes:

    common sense..oka tamai aththe thaththwe..wenesak hoyapu minussu e wenasa hoyagena yanewa..:lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,888
    17,113
    113
    Kottawa
    ගෝටා කොහෙවත් තම්බින්ට කෙලෝනවා කියල නෑ නැති පොරොන්දු අතින් දාන්න ඔට්ටු නෑ. :P

    තම්බින්ට කෙලෝන එක නෙමෙයිද වෙන්න ඕනේ? :P කෙලවනව කිව්වේ රගන්න දෙන්නේ නැතුව ඉන්න දෙන එක නැතුව මරලා දාන්න නෙමෙයි :dull:
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    hama sinhala chande katama watinakamk thiyenawa mokada demala muslim hamoma unp ekata chandaya denne pita yana hama chandyakma gotaa ta paduyi

    gotaa paradaayi
    ranil agamathi sajith jandipathi

    mahabnuwata aayi shot eka nagenhira uthure pansal tika iawaretama iwarayi thwath bomba tikak pupuragena bajiri kanna puruduwyan
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    eka deyak withrak kiyapan

    gota da jandipathi karanna sudusu sajith rannil da me awrudu 5gana oba sathutuda

    wikalpe kohomath jandipathiyek enne naha ne thiranaya pahadili
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    හෙනයා;24805557 said:
    යන්කෝ යංකෝ ඔහොම.. :P
    ගොට දිනලා රට සුරපුරයක් වෙලා තම්බින්ට කෙලෝල මහා බැංකු හොරු අල්ලලා, 21 ට වග කියන්න ඕනේ උන් හිරේ දාලා, රටේම ඒක නීතියක් ක්‍රියාත්මක වෙලා තව අවුරුදු 3 4 කින් විතර බලමුකෝ මේ thread bump වෙන හැටි.. :baffled: :lol:

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;24805821 said:
    තම්බින්ට කෙලෝන එක නෙමෙයිද වෙන්න ඕනේ? :P කෙලවනව කිව්වේ රගන්න දෙන්නේ නැතුව ඉන්න දෙන එක නැතුව මරලා දාන්න නෙමෙයි :dull:
    වෙන්න ඕනේ කියල මිනිස්සු හිතන් ඉන්න ඒවා නොකරා කියල මුකුත් කියන්න බෑ නෙ. කරනවා කියල බලේට ඇවිත් නොකරොත් අන්න වැරදි.

    හැමෝටම ආරක්ෂාව සපයල නිදහසේ ඉන්න පුළුවන් පරිසරයක් හදනවා වගේ කතා මිසක් ඔය මුස්ලිම් අයට කෙලවනවා උන්ට රඟන්න දෙන්නේ නෑ කතා කියල නෑ ඒ මනුස්සය, ඒ හින්ද ඒවා කියල බම්ප් කරන්න ඔට්ටු නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එයින් සිදුවන්නේ රටට හිතකරී අපේක්ෂකයෙකුගේ පාවෙන චන්ද කැඩීම පමණි

    Den mata kiyapan mokada ratata hithaka eka?????