වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි !

monson

Well-known member
  • May 7, 2007
    25,633
    28,638
    113

    වික්ටර් අයිවන් සමු දෙයි


    කතෘ මණ්ඩලය 2025 ජනවාරි මස 20 බැලුවෝ - 882



    image_f7ad38d560.jpg

    (ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

    කෘතහස්ත මාධ්‍යවේදීයකු මෙන්ම දේශපාලන විශ්ලේෂකයකු වූ අභාවප්‍රාප්ත වික්ටර් අයිවන් මහතාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සෝ සුසුම්න් මැද දඩල්ල ආදාහනාගාරයේදි අද සිදුකෙරිණි.
    කරාපිටියේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහය පිලිබඳ අවසන් කටයුතු ඒ මහතාගේ අවසන් කැමැත්ත මත කිසිදු ආගමික චාරිත්‍ර හෝ ගුණ කථනයන්ගෙන් තොරව සිදුවිය.
    පැමිණ සිටි පිරිසට ස්තුති කිරීමේ කථාවක් පමණක් අයිවන් මහතාගේ මහතාගේ පවුලේ ඥාතියකු වූ තිස්ස ද සිල්වා මහතා විසින් සිදුකරනු ලැබීය.
    හිටපු කථා නායකවරයකු වු කරූ ජයසුරිය මහතා ඇතුළු දේශපාලනඥයන් , මාධ්‍ය කේෂත්‍රයේ දැවැන්තයන්, මාධ්‍යවේදීන්, ඇතුළු විශාල පිරිසක් අභාවප්‍රාප්ත වික්ටර් අයිවන් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියහ.


    image_076c5fb3d9.jpg


    - https://www.lankadeepa.lk/latest_news/වකටර-අයවන-සම-දය/1-665305
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,849
    113
    අන්තිමට පොනිලට කඩේ ගියා රෙදි නැතිවම... සිගරට් කනවා
     
    • Like
    Reactions: War Fighter

    devops

    Well-known member
  • Apr 3, 2023
    639
    483
    63
    colombo
    Nalin de Silva, jrp suriyapperuma, victor ivan, මංගලත් මෙ සෙට් එකේද මංදා. තව කාලයක් හිටියනම් හොඳයි කියලා හිතෙන මිනිස්සු ❤️
     
    • Like
    Reactions: NRTG