වික්ටර් පව් බන්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ගෑනුන්ගෙ හෙලුව විකුනන එකා අනුන්ගෙ වැරදි හොයනව
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෑනුන්ගෙ හෙලුව විකුනන එකා අනුන්ගෙ වැරදි හොයනව

    එහෙම තමා මිනිහො.. තමන්ගෙ හෙලුව අතින් වහන් අනුන්ගෙ රෙදි උස්ස උස්ස යන උන් ලංකාවෙ ඉන්නෙ..:lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    වැදගත් ගායකයෙක් නේද . ඒ මනුස්සයගේද පවුද්ගලික ජීවිතය අපිට වැඩක්ඒ නැහැ . මනුස්සයට ලොකු ළමයි ඉන්නවා. ඒගොල්ලන්ට කොච්චර upset ඇතිද මේ music video එකට nude scenes දාපු එකෙන්. :( :(
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    එහෙම තමා මිනිහො.. තමන්ගෙ හෙලුව අතින් වහන් අනුන්ගෙ රෙදි උස්ස උස්ස යන උන් ලංකාවෙ ඉන්නෙ..:lol:

    ඕකටත් කෑම සෙට්වෙනව ලගදිම.
    ගහනදාට.එකෙක් නැතිවෙයි බේරගන්න
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93

    You tube comment ekak...:lol::lol:

    MrSleepyinsomniac 30 minutes ago

    මගෙ ඇස් දෙකට කඳුලක් ආපු මියුසික් වීඩියෝ එකක් තාත්ත කෙනෙක් ගෙ හිතේ දුවෙකුට ඇතිවන ආදරය සෙනෙහස මිනිත්තු හතරකට ආසන්න කාලයකදි ලස්සනට පෙන්නල තිබුනා ඔයාගෙ සමහර නිර්මාණ වලට මම කැමති නෑ ඒත් මේකටනම් ලකුනු 100% දුන්නත් මදි කියල හිතෙනව ජයෙන් ජය මේ වගේ ලස්සන හිතට වදින සමාජයට යමක් දෙන්න පුලුවන් නිර්මාණ තව තවත් බිහි කිරීමට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනව

    ashmika Dilshan 44 minutes ago (edited) එකටනම් කබරයත් සෙට් උනා.ග්‍රෑන්ඩ් ෆා ඇන්ඩ ඩෝට පොන් සිංහල වර්ශන්.
    https://accounts.google.com/Service...%3DSw0Vxpj5PAw&hl=en&app=desktop&passive=true

    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113

    You tube comment ekak...:lol::lol:

    MrSleepyinsomniac 30 minutes ago

    මගෙ ඇස් දෙකට කඳුලක් ආපු මියුසික් වීඩියෝ එකක් තාත්ත කෙනෙක් ගෙ හිතේ දුවෙකුට ඇතිවන ආදරය සෙනෙහස මිනිත්තු හතරකට ආසන්න කාලයකදි ලස්සනට පෙන්නල තිබුනා ඔයාගෙ සමහර නිර්මාණ වලට මම කැමති නෑ ඒත් මේකටනම් ලකුනු 100% දුන්නත් මදි කියල හිතෙනව ජයෙන් ජය මේ වගේ ලස්සන හිතට වදින සමාජයට යමක් දෙන්න පුලුවන් නිර්මාණ තව තවත් බිහි කිරීමට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනව

    :lol::lol::cool:
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    Capture.JPG:baffled::baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City

    Ranil Wickramasinghe

    Mangala Samaraweera

    Ravi Karunanayake

    Akila Viraj

    Arjun Mahendran

    IRAJ

    me set ekatama eka common deyak thiyenawa.
    hondata observe karoth watahewi ape rata boga wenna main reason ekath oya de thama.