වික්ටර් බැන්ද කෙල්ල

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    වික්ටර් බැන්ද කෙල්ල

    වික්ටර් බැන්ද කෙල්ල දැකලා තියෙන්නෙ කවුද බං

    ඔකි වැඩ කලේ පිපල්ස් බැන්ක් එකේ

    නම හෂීන් අැස් ටිකක් ලොකයි

    එ් කාලෙත් හොරකමක් කලා

    මම හිතන එක නම් බැන්දේ වික්ටරයාට ව්‍යාගරා දිලා මරනවා ෂූවර්
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,413
    113
    Panadura
    වික්ටරයා උපරිම තව අවුරුදු 10ක් ඉදි. වික්ටර්ගේ දේපොළ වටිනාකම කෝටි 5ක් ලු. පිපල්ස් බැන්ක් එකේ වැඩ කරපු නිසා ඔය කෙල්ල ඒ ගැන දැනගන්න ඇති. වයිෆ් නැති වෙලා අවුරුදු 10ක් වෙනවලු. මේ කෙල්ලත් එක්ක යාළුවෙලා අවුරුදු 9ක් ලු. මුගේ ළමයින්ටත් අවුල තියෙන්නේ දේපොළ ටික නැති වෙන එක වෙන්න ඕනේ.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    16999214_2236928713199165_4985510458750113856_n.jpg