| වික්ටර් රත්නායකට ආදරෙයිනම් ඔබේ යුතුකම ඉටුකරන්න..|
ලාංකීය ජනතාවගේ මානසිකත්වය හොඳින් තේරුම් ගත් ජඩයෙකු හැදූ මියුසික් වීඩියෝවක් යූ ටියුබට ඔස්සේ පැය ගාණක් ඇතුළත ලක්ෂ ගණනක පිරිසක් නරඹා ඇත.
ඔබ දැන හෝ නොදැන කර ඇත්තේ ඒ නරුමයා කෝටිපතියෙකු කීරීමයි. සැබවින්ම ඔබට දැන් මේ අපවාදයෙන් මිදිය හැකිය.
කොහොමද?
යූටියුබයට ගොස් ඒ නරුමයාගේ යූ ටියුබ් චැනලය unsubscrib කරන්න. දෙවැනුව එය රිපෝර්ට් කරන්න.
ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
1. යුටියුබයේ සින්දුව තෝරා තිත් තුනක් ඇති තැන ක්ලික් කරන්න.
2. Report කියන මෙනුව ක්ලික් කරන්න
3. පහළින් එන මෙනුවේ Hateful or abusive content ටික් කරන්න
4. Submit කරන්න.
පහත පින්තුර ටික බලන්න.
දන්න හැම තැනකටම මේය ෂෙයා කරන්න. යුතුකම ඉටු කරමු.

අපිට ජඩයකුගේ ජඩ කම නැති කරන්න බෑ. ඒත් ලාංකීය ජනතාව හැටියට දැනට අපි ඉන්න මානසිකත්වයෙන් මිදින්න බැරි කමක් නෑනේ. ජඩයට ජඩ වැඩ කරන්න ඉඩ දීලා අපි අපේ මානසික මට්ටම හදාගමු නේද?
පහුගිය අවුරුදු 2-3 ඇතුලත ඉරාජ් රිලීස් කරපු වීඩියෝ එකක්වත් මම බලලා නෑ. හැබැයි ඇහිලා තියෙනවා. හැබැයි ඩේටා නාස්ති කරගෙන බලලා නෑ.

Aniwa machan. Sama here![]()
Onna ooka thama wenna ona machan....
owun vedio ekak daana kalin hena publicity ekak denawa markting paarak daana..
gon hatth okkoma eekata ahuwenawa...
owa share nokara nobala inna eka thama hodama dee..