වික්ටෝරියා ජලාශය අවට ප‍්‍රදේශයට තද වැසි

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

කුරුණෑගලටත් ඊයෙ හවසයි දැනුයි වැස්සා..:)

හැබැයි කරන්ට් එකත් ඊයෙ හවසයි දැනුයි කැපුවා පැය එක හමාර එක හමාර විතර:dull:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැන් බලපං වහින එක වහිනව දෙතුන් සීයකට උන් හිටිතැන් අහිමි වෙන්නම :sorry: :sorry:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
තුහ් තුහ් තුහ් :growl:

උඹ තූඃ තූඃ කිව්වට නොවෙන්නෙවත්, මම වෙනව කිව්වට වෙන්නෙවත් නෑ :no: :no:
කොහෙන් හරි අපිට කෙලවෙලා හැඳිගෑවිලා යන්නෙ නොහිතන විදිහට :sorry: :sorry:
ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං ඕක හරියනව :yes: :yes:
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,323
    113

    කුරුණෑගලටත් ඊයෙ හවසයි දැනුයි වැස්සා..:)

    හැබැයි කරන්ට් එකත් ඊයෙ හවසයි දැනුයි කැපුවා පැය එක හමාර එක හමාර විතර:dull:

    :)