වික්ටෝරියා Skilled වීසා Fast track nomination හිමිවන වෘත්තීන්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    • 241111 – Early Childhood (Pre-primary School) Teacher
    මෙ ටිකේ මෙක පට්ට ඩිමාන්ඩ්, මාස 10 කොස් එක. (AUD 28000 +/-)
    190 විසා. (PR) දවස් 5න් විසා
    උදේ ලොජ් කරලා හවස් වෙද්දි PR ආපු අයත් ඉන්නවා

    https://www.vu.edu.au/courses/inter...-in-early-childhood-education-egec#OPEN-MODAL

    Graduate Diploma in Early Childhood Education​

    කොස් එකෙන් පස්සේ ජොබ් එකට 1h - $50ක් වගේ
     
    Last edited:

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    exam pass wenna ona.
    eka godak kattiya fail wenne na. godak kattiya pass wenawa.
    eka ithin ubata ena news ne, one tharam 2-3n para fail una hoda meter danna un innawa.
    Exam nethuwa gihin wedak nethi ekata netta pagaththa wage ekak dekka kalin comment eke, ekai demme :lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    exam pass wenna ona.
    eka godak kattiya fail wenne na. godak kattiya pass wenawa. :lol:

    කට්ටිය මට පේන්නේ එන්ගලන්තේ යනවා. මෙහේ විභාග කරනවාට වඩා ඉක්මනට එහේ යන්න පුලුවන්.. නර්ස්ලා නම් පට්ට තොගයක් දෑනටම වාශ්ප වෙලා.. මෙහේ එන්නේ වෑඩිපුර ඉන්දියානුවෝ... උන්ට එහෙදිම විභාගේ කරන්න පුලුවන් කියන්නේ

    • 241111 – Early Childhood (Pre-primary School) Teacher
    මෙ ටිකේ මෙක පට්ට ඩිමාන්ඩ්, මාස 10 කොස් එක. (AUD 28000 +/-)
    190 විසා. (PR) දවස් 5න් විසා
    උදේ ලොජ් කරලා හවස් වෙද්දි PR ආපු අයත් ඉන්නවා

    https://www.vu.edu.au/courses/inter...-in-early-childhood-education-egec#OPEN-MODAL

    Graduate Diploma in Early Childhood Education​

    කොස් එකෙන් පස්සේ ජොබ් එකට 1h - $50ක් වගේ
    ඉන්ග්‍රීසී තමා බාධාව කියලා ලන්කාවේ එවුන් අඩන්නේ.. ඈත්තටම ඉන්ජෝ ඩොකාලා වගේ එවුන්ට වඩා ලේසියෙන් පී ආර් ගන්න පුලුවන් පාත් සෑහෙන්න තියෙනවා වගේ.. උඹලා දන්නවා ද මෙහේ riggerslata ගෙවන පඩි.. මට පේන්නේ පට්ටම ඩිමාන්ඩ් රස්සාවක් වගේ. ලගදි ප්‍රොජෙක්ට් එකකුත් නෑවතුනා rigger cost එක දරා ගන්න බෑ කියලා.. ලන්කාවේ riggerslawa බල්ලෙක් ගණන් ගන්නේ නෑ.. පොඩි පුහුණුවක් විතරයි ඕනේ.. ඉන්ග්‍රීසී ටික IELTS 5.5 දාගත්තා නම් ර්කියා තමා
     
    • Like
    Reactions: hancok and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,987
    113
    ආශ්චර්යමත් රටක
    කට්ටිය මට පේන්නේ එන්ගලන්තේ යනවා. මෙහේ විභාග කරනවාට වඩා ඉක්මනට එහේ යන්න පුලුවන්.. නර්ස්ලා නම් පට්ට තොගයක් දෑනටම වාශ්ප වෙලා.. මෙහේ එන්නේ වෑඩිපුර ඉන්දියානුවෝ... උන්ට එහෙදිම විභාගේ කරන්න පුලුවන් කියන්නේ

    ow eka nam aththa wage. Ausi walata wada UK exam lesiy lu. ganath patta adui.
    e wagema job hoyaganna ekath sapekshawa lesiy wage penne. Visa ganna ekath amaru na mama hithanne job eka thibunama.

    oya tika okkoma baluwama docala dan wadipura UK yanawa.
     
    • Like
    Reactions: malakadss

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    NTS කරපු ලංකාවේ Nurse ලට නම් හොඳ චාන්ස් එකක් තියෙනවා... ලේසියෙන්ම පැන ගන්න පුළුවන්

    Nurse යාළුවෙකුත් ලගඳි UK ගියා.. දන්න තරමින් ලොකු මහන්සියක් උනෙත් නෑ ලේසියෙන්ම චාන්ස් එක ලැබුනා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ow eka nam aththa wage. Ausi walata wada UK exam lesiy lu. ganath patta adui.
    e wagema job hoyaganna ekath sapekshawa lesiy wage penne. Visa ganna ekath amaru na mama hithanne job eka thibunama.

    oya tika okkoma baluwama docala dan wadipura UK yanawa.
    habai long term mehe thama hoda.. Mehe patta oppertunity tiyenawa minissu danne na. hama ekama loku seen walata try karanawa.

    Mechanics, teachers., riggers, chefs
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,230
    2,416
    113
    Srilanka
    NTS කරපු ලංකාවේ Nurse ලට නම් හොඳ චාන්ස් එකක් තියෙනවා... ලේසියෙන්ම පැන ගන්න පුළුවන්

    Nurse යාළුවෙකුත් ලගඳි UK ගියා.. දන්න තරමින් ලොකු මහන්සියක් උනෙත් නෑ ලේසියෙන්ම චාන්ස් එක ලැබුනා
    Uk lesi, ausi yanna nm degree eka oni man danna widihata